brand logo

IOC ලිපි ශීර්ෂය යොදාගෙන ව්‍යාජ පුවතක් නිර්මාණය කරලා

18 May 2022

තෙල් ගැන සංසරණය වන පුවතේ අන්තරේ දු.ක. අංක

IOC සමාගම පෙට්‍රල් සංචිත නිකුත් කරනු ලබන ආකාරය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය හරහා සංසරණය වෙන ලිපියේ කිසිඳු සත්‍යතාවයක් නොමැති බව Lanka IOC සමාගම මහජනතාවට දැනුම් දෙයි. එහි සඳහන් කර තිබෙන දුරකතන අංක අන්තර් ශිෂ්‍ය බල මණ්ඩලයේ සිසුන් පිරිසකගේ බව තහවුරු වී තිබේ.  
 

More News..