brand logo
logo

IOC ඔක්ටේන් 92 පෙට්‍රල් මිල රු. 5කින් අඩුකරයි

22 May 2020

ලංකා IOC ඉන්ධන සමාගම අද මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් මිල රුපියල් 5කින් අඩු කිරීමට තීරණය කර තිබේ. ඒ අනුව රුපියල් 142ක් වූ IOC ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 137ක් දක්වා අඩුවෙනු ඇති. සිපෙට්කෝ හි ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් වත්මන් මිල රුපියල් 137ක් වේ.
 

More News..