brand logo

Hela Clothing සේවකයෙක්ට කොවිඩ්

12 October 2020

තිහාරිය හෙල ක්ලෝතින් (Hela Clothing) ඇඟළුම් කර්මාන්ත ශාලාවේ සාමාජිකයෙක්ට කොවිඩ් 19 ආසාදනය වී ඇති බව වාර්ථා වේ. එම කර්මාන්ත ශාලාව තාවකාලිකව වසා දමා එම සාමාජිකයන්ගේ ආශ්‍රිතයන් පී.සී.ආර්. පරීක්ෂාවට ලක්කර ඇති බව එම සමාගම නිවේදනය කරයි. මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවේ සේවය කළ සේවිකාවගේ ස්වාමිපුරුෂයෙකුට කොවිඩ් ආසාදනය වී ඇති අතර මොහු නිරෝධානයට ලක්වෙමින් සිටි අයෙකු බවත් අවසන් වරට සේවයට පැමිණ ඇත්තේ ඔක්තෝබර් 02 දා බවත් එම සමාගම වැඩිදුරටත් සිය නිවේදනයෙන් සඳහන් කරයි.
 

More News..