brand logo

Flashback සංගීත කණ්ඩායමෙන් ''සෑම් ලිවේරා'' ඉවත්වෙයි - ''නිමාන් ඈන්'' ඇතුලට එයි 

13 June 2019

ලංකාවේ ජනප්‍රියතම සංගීත කණ්ඩායමක් වන ෆ්ලෑෂ්බෑක් සංගීත කණ්ඩායමේ බේස් ගිටාර් වාදන ශිල්පියා වන ''සෑම් ලිවේරා'' කණ්ඩායමෙන් ඉවත් වී ඇත. ඔහු සමුගැනීමේ සාදයක්ද පසුගිය දිනෙක සංගීත කණ්ඩායමේ සියලු දෙන සමඟ පවත්වා ඇති බව වරංචි මාර්ග සඳහන් කරන අතර ''සෑම් ලිවේරා'' වෙනුවට දක්ෂ බේස් ගිටාර් වාදන ශිල්පියෙකු වන ''නිමාන් ඈන්'' කණ්ඩායමට බඳවාගෙන ඇත.  
 

More News..