brand logo

Facebook එකෙන් පොලිසියට අපහස කළ තරුණයෙකුට වැඩ වැරදි

19 February 2019

පොලීසියට අපහාස වන අයුරින් ෆේස්බුක් සාමජ ජාලය හරහා ප්‍රකාශ පළ කළ තරුණයෙකු පිටිගල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වන නාරන්ඕවිට පොරවගම ප්‍රදේශයේදී වන අතර ඔහුගේ වයස අවුරුදු 22ක් බව සඳහන් වෙයි. අත්අඩංගුවට ගත පුද්ගලයා ව්‍යාජ ගිණුමක් භාවිත කරමින් පිටිගල පොලීසියට මෙන්ම සමස්ත ශ්‍රී ලංකා පොලීසියටම අපහාස වන ලෙස වදන් හා වැකි පළකර ඇතැයි පොලීසිය සඳහන් කළේය.
 

More News..