brand logo

Facebook ඇතුළු සමාජ ජාල මාධ්‍ය තාවකාලිකව අත්හිටුවයි

21 April 2019

ෆේස් බුක් ඇතුළු සමාජ ජාල මාධ්‍ය තාවකාලිකව අත්හිටුවීමට රජය තීරණය කර ඇත. ජාතික ආරක්ෂාව පිළිබඳව මතුවී ඇති තත්ත්වය හේතුවෙන් මෙම පියවර ගෙන තිබේ.
 

More News..