brand logo

EPF ප්‍රතිලාභ ඉල්ලන්න කෙටි දුරකතන අංකයක්

02 September 2022

අර්ථසාධක ගන්න රටේ වටේම කාර්යාල වැඩ

සේවක අර්ථසාධක අරමුදලේ (EPF) ප්‍රතිලාභ ලබාගැනීමට සහ සේවායෝජක ලියාපදිංචියට දිනයක් සහ වේලාවක් වෙන්කර ගැනීමට පහසුකම් සපයන ‘1958’ කෙටි දුරකථනය අංකය සහ appointment.labourdept.gov.lk යොමුව කම්කරු හා විදේශ රැකියා ඇමැති මනුෂ නානායක්කාර විසින් ඊයේ (01 වැනිදා) ජනගත කෙරිණි. ඒ අනුව නාරාහේන්පිට පිහිටි කම්කරු දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලයට පමණක් මෙතෙක් සීමා වී තිබූ මාර්ගගත පහසුකමද ඊයේ (01 වැනිදා) සිට දිස්ත්‍රික් කාර්යාල 40ක්, උප කාර්යාල 17ක් සහ කලාප කාර්යාල 11ක් වෙතින් ද ලබාගත හැකිය.
 

More News..