brand logo

E-Passport ලබාදීමේ ක්‍රමය අඛණ්ඩව

30 April 2020

ඉ-පාස්පොට් (e-passport) ලබාදීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇති බව සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි. අද (30) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී පැවැති කැබිනට් දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක් වෙමින් ඇමතිවරයා මේ බව සදහන් කළේය. පසුගිය මාර්තු මාසයේ දී ආරක්ෂ රාජ්‍ය ඇමතිවරයා ලෙසින් කටයුතු කළ ඇමති චමල් රාජපක්ෂ මහතා මෙම කැබිනට් පත්‍රය යොමු කර තිබු බව පාර්ලිමේන්තු මන්ත්‍රී රමේෂ් පතිරණ මහතා සදහන් කළේය.
 

More News..