brand logo

COVID - 19 මෙහෙයුමට මයික්‍රෝ කාර් ලිමිටඩ් සමාගමෙන් බස් රථයක්

05 May 2020

COVID - 19 මර්දන මෙහෙයුමට දායකකර ගැනීම සඳහා මයික්‍රෝ කාර් ලිමිටඩ් සමාගම රුපියල් ලක්ෂ 90ක් වටිනා බස් රථයක් පරිත්‍යාග කරයි. බස් රථය 27 වැනිදා දහවල් ජනාධිපති කාර්යාලයේදී මයික්‍රෝ කාර් ලිමිටඩ් සභාපති ආචාර්ය ලෝරන්ස් පෙරේරා මහතා විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත භාරදෙනු ලැබීය. ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග යන මහත්වරු ඇතුළු පිරිසක් මේ අවස්ථාවට සහභාගි වූහ.
 

More News..