brand logo

Covid 19 පරීක්ෂණ පෞද්ගලික රෝහල්වලටත්

18 March 2020

දැඩි කොන්දේසි යටතේ කොරෝනා වෛරසය (Covid-19) සම්බන්ධයෙන් වන පී.සී.ආර් රසායනාගාර පරීක්ෂණ පෞද්ගලික රෝහල්වල සිදු කිරීමට රජයේ අවසර ලබා දෙයි. කොරෝනා මර්දන ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයේ දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවට එක්වෙමින් මේ බව පැවසීය.
 

More News..