brand logo

CIDය භාර උසස් නිලධාරියෙකුට ලැබුනු ස්ථාන මාරුව

23 May 2022

නුවරඑළිය දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිට ලැබුනු අලුත්ම අභියෝගය 

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලියු. තිලකරත්න වෙත ස්ථාන මාරුවක් ලබාදී තිබේ. ඒ මීට සති දෙකකට පෙර ඔහු විසින් කරනු ලැබූ ඉල්ලීමකට අනුවය. ඒ අනුව නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලියු. තිලකරත්න ප්‍රභූ ආරක්ෂක කොට්ඨාසයට අනුයුක්ත කර ඇත. එසේම නුවරඑළිය දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ප්‍රසාද් රණසිංහ අපරාධ පරීක්ෂණ කොට්ඨාසයේ නව නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස අනුයුක්ත කර තිබේ.
 

More News..