brand logo

CCD නිලධාරින් 26කට කොවිඩ්

01 November 2020

කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් 26 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදිත වී ඇති බව වාර්තා වේ. ඒ අතර නිලධාරිනියනියන් දෙදෙනෙක් වන අතර ඒ හේතුවෙන් කොළඹ මලලසේකර මාවතේ කාන්තා භට නිවසේ රැඳී සිටින නිලධාරිනියන් 235 ස්වයං නිරෝධායනයට ලක්කර ඇත. කොළඹ අපරාධ කොට්ඨාසයේ බහුතරයක් නිලධාරීන් පි.සි.ආර් පරීක්ෂණ සිදුකර ඇත්තේ ඔවුන්ගේ පෞද්ගලික මුදලින් බවත් එම පරීක්ෂණවල වාර්තා ලැබීමට නියමිත බවත් පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි
 

More News..