ආයතනයේ සාර්ථකත්වයේ ප්‍රධානතම ස්ථම්භයක් ලෙස හඳුන්වා දියහැකි පාරිභෝගිකයන් කේන්ද්‍ර කොටගනිමින් “ඔබයි අපේ වීරයා” සංකල්පය පෙරදැරිව මොබිටෙල් ආයතනය විසින් වාර්ෂිකව සිදුකරන
Read More »
හලාවත දිස්ත්‍රික් මහ රෝහල් පරිශ්‍රයට ඇතුළු වී එහි සේවය කරන සිය බිරිඳට පිහියකින් ඇනීමට තැත් කළ හලාවත ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙකු රෝහලේ ආරක්ෂක අංශ අද ( 21) හලාවත පොලිසි
Read More »
බස්නාහිර ඇතුළු පළාත් කීපයකට අද (18 වැනිදා) මි. මී. සියයක පමණ වර්ෂාපතනයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි
Read More »
ශ්‍රී ලංකාවේ තුන් වැනි ජාත්‍යන්තර ගුවන්තොටුපොල ලෙස යාපනය පලාලි ප්‍රදේශයේ ඉදිකළ යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපොළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍ර
Read More »
ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් කළ තැපැල් ඡන්ද අයදුම්පත් 78,403ක් ප්‍රතික්ෂේප කළ බව ජාතික මැතිවරණ කොමිසම සඳහන් කරයි.
Read More »
අද(15) අලුත්ගම කළුවාමෝදර ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් නීතිවිරෝධීව බලපත්‍ර නොමැතිව පවත්වාගෙන ගිය රා නිෂ්පාදනාගාරයක් වටලා එහි හිමිකරු අත්අඩංගුවට ගගෙන ඇත.
Read More »
එළඹෙන ජනාධිපතිවරණයේදී නුවරඑළිය දිස්ත්‍රික්කය වැඩි ඡන්ද ලක්ෂ දෙකකින් ජයග්‍රහණය කරන බව නව ගම්මාන හා ප්‍රජා සංවර්ධන අමාත්‍ය පලනි දිඝම්බරම් මහතා පවසයි.
Read More »
ඉකුත් 08වනදා සිට මේ දක්වා වූ කාලය තුලදී ජනාධිපතිවරණයට අදාලව පැමිණිලි 269ක් ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.
Read More »
ලංකා අයි.ඕ.සී. සමාගම ඉන්ධන වර්ග දෙකක මිල ගණන් අද මධ්‍යම රාත්‍රියේ සිට අඩු කර ඇත.
Read More »
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන සභාපතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ උප සභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පත් කර ඇත.
Read More »
බැඳුම්කර නඩුවේ ප්‍රධාන විත්තිකරු වන අර්ජුන මහේන්ද්‍රන් මහතා මෙරටට උදර්පනය කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය කළ ඉල්ලීම සම්බන්ධයෙන් සලකා බලමින් සිටින බව සිංගප්පූරු නීතිපති
Read More »