මත්ද්‍රව්‍ය සහ ත්‍රස්ත කටයුතු මැඩලීමට යොදාගතහැකි වාහන සහ උපකරණ තොගයක් ජපාන
රජය මගින් ශ්‍රී ලංකාවට ප්රදානය කර තිබෙනවා.
Read More »
මේ වසරේදී දකුණු කොරියාවේ පැවැත්වීමට නියමිත ලෝක සාම සමුළුවේ ප්‍රධාන දේශනයට තමන්ට ආරාධනා කර ඇති බව හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.
Read More »
වෙළඳපොලේ නයි මිරිස් කිලෝවක් රු 1900 දක්වා ඉහල ගොස් ඇති බව හැටන් ප්‍රදේශයේ පාරිභෝගිකයන් පවසනවා.
Read More »
පවතින වියළි කාලගුණ තත්ත්වයේ වෙනසක් හෙට (06දා) රාත්‍රියේ සිට බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
Read More »
ප්‍රදේශ කිහිපයක පසුගිය 2වනදා සිට ජල සැපයුම අත්හිටුවා ඇති බවට වාර්තා වනවා.
Read More »
ශ්‍රී ලංකා නාවික හමුදාව මන්නාරම, එරුක්කලම්පිඩ්ඩි ප්‍රදේශයේ ඊයේ (04දා) සිදුකළ සෝදිසි මෙහෙයුමක් මඟින් අයිස් මත්ද්‍රව්‍ය
Read More »
කොරෝනා වෛරසයට එරෙහිව පූර්ණ එන්නත්කරණ නොලැබූවන්ට පොදු ප්‍රවාහන සේවා ඇතුළු පොදු ස්ථානවලට ප්‍රවේශය
Read More »
ශ්‍රී ලංකාවේ ජතික නිදහස් දිනය නිමිත්තෙන් ගූගල් සෙවුම් යන්ත්‍රය සිය මුල් පිටුව අද දිනයේදි ශ්‍රි ලංකාවේ ජාතික කොඩියෙන් සරසා තිබෙනවා.
Read More »
වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 5වන ස්ථානය සඳහා පැවති තරගයෙන් ශ්‍රී ලංකාව පාකිස්තානය හමුවේ ලකුණු 238කින් පරාජයට පත්වී තිබෙනවා.
Read More »
හෙට (04) සමරනු ලබන 74වන ජාතික නිදහස් දිනය නිමිත්තෙන් සිරකරුවන් පිරිසකට ජනාධිපති පොදු සමාව හිමිවන බව බන්ධනාගාර මූලස්ථානය පවසනවා.
Read More »
පවුල් ආරවුලක් දුරදිග යාමෙන් හොරණ මල් බෙරිගම නිවසක් තුළ දී බිරිඳ විසින් සිය සැමියා ඝාතනය කර තිබෙනවා.
Read More »