Uncategorized

මෛත්‍රීට ලැබුණු ආරාධනය

මේ වසරේදී දකුණු කොරියාවේ පැවැත්වීමට නියමිත ලෝක සාම සමුළුවේ ප්‍රධාන දේශනයට තමන්ට ආරාධනා කර ඇති බව හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.
Read More »

හෙට කාලගුණයට වෙන දේ

පවතින වියළි කාලගුණ තත්ත්වයේ වෙනසක් හෙට (06දා) රාත්‍රියේ සිට බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
Read More »

ගූගල් මුල් පිටුව අද ලංකාව වෙනුවෙන් සැරසුණු හැටි

ශ්‍රී ලංකාවේ ජතික නිදහස් දිනය නිමිත්තෙන් ගූගල් සෙවුම් යන්ත්‍රය සිය මුල් පිටුව අද දිනයේදි ශ්‍රි ලංකාවේ ජාතික කොඩියෙන් සරසා තිබෙනවා.
Read More »

බිඳ වැටුණු බලාපොරොත්තුව

වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 5වන ස්ථානය සඳහා පැවති තරගයෙන් ශ්‍රී ලංකාව පාකිස්තානය හමුවේ ලකුණු 238කින් පරාජයට පත්වී තිබෙනවා.
Read More »