විශේෂාංග

ගමේ ඉඳන් ඩොලර් ගහ හොල්ලන Online Freelancing

මගේ කතා නායකයා හද්දා පිටිසර ගමක කොල්ලෙක්. ඔහු ජනිත් වික්‍රමසිංහ. ගම නාඩිගම. මහනුවර, දන්තුරේ ප්‍රදේශයට ආසන්නව පිහිටි සුන්දර ගමක්. ජනිත් කොහොමද, කතා නායකයෙක් වෙන්නෙ?
Read More »

වයස දාසයේ චන්දිමගෙන් අඩි 12000ක පිම්මක්

මේ පුතා හරිම පුතෙකි. තාත්තා හරි පුතයෙකි. අම්මාත් ඒ ජාතියේමය. අද කාලයේ බොහෝ පුතාලා උඩ නගින්නට බයය. පුතාලා උඩ නගිනවාට අම්මලා, තාත්තලා බයය.
Read More »

රජරට තවත් ඉපැරණි පුදබිමක් සොයා ගිය ගමනක් (Photos)

උපුල් වෙහෙර ප්‍රදේශයේ කහල්ල රක්ෂිතයේ කදු බැවුමේ සිට කදු මුදුන දක්වා මෙම ඉපැරැණි ගොඩනැඟිලි සහ ගොඩනැගිලි සංඝාවාස වෙහෙර විහාර සෙල්ලිපි පිහිටා තිබේ.
Read More »

කපුටන්ගේ ප්‍රහාරයෙන් මිදි පීනා පලා යන වළි කුකුළා (Photos)

කාසල්රි ජලාශ රක්ෂිතයේ වෙසෙන වළි කුකුලෙක් කපුටන්ගේ ප්‍රහාරයෙන් මිදිමට කාසල්රි ජලාශය හරහා පිනා යන දුර්ලභ දර්ශනයක් අප කැමරා කාචයේ සටහන් වුණා.
Read More »

විනාඩි තුනෙන් ඉදලක් හැදූ උනන්දුවාගේ ඉදල් මැෂිම

‘උනන්දුවා’ උනන්දු වූයේ රාජකාරිය අකුරට ඉටු කරන්නට විතරක්ම නොවෙයි. රාජකාරියට අමතරව දෙයක් වුණත් සොයා බලා එය හොඳින් ඉටු කිරීමේ නිර්මාණශීලී හැකියාව ඔහුට තිබුණා.
Read More »

මාළුපාන් කියා අපි කන්නේ ‘පාළු’ පාන්ද?

පසුගිය දිනයක කැලණි ගං ඉවුරේ පිහිටි සංචාරක නිකේතනයක සුහද හමුවක් පැවැත්විණි. ඒ සඳහා එක්ව සිටියේ බියගම කර්මාන්ත ශාලාවක සේවක සේවිකා පිරිසකි.
Read More »

වව්නියාවේදී ඝාතනය කළ ගාල්ලේ පොලිස් නිලධාරියාගේ අනුවේදනීය කතාව

රාජකාරියේ සිටියදීම පොලිස් නිලධාරීන් දෙදෙනෙක් මියයයි-වෙඩි වැදි මියගියාද ඝාතනයට ලක්වුයේ කෙස්ද ගිනි අවි දෙකට සිදුවුයේ කුමක්ද ? සියලුම මේ වන විටත් අභිරහසකි.
Read More »

සිංහයන් එක්කත් යාළු සත්තුන්ගේ දොස්තර

මහ කැලෑවක සතුන් මැද්දේ ජීවත්වෙන්නට ලැබුණොත් එය බොහෝ දෙනකුට ඉතාමත් බියකරු අත්දැකීමක් වනු ඇත. ඒත් එය සුන්දරත්වයක් කරගෙන ජීවිතයේ සතුට කරගත්තෝ ලංකාවේත් සිටිති.
Read More »