ශ්රී ලාංකීය බෞද්ධයන්ගේ ඉමහත් ගෞරවයට පාත්ර වූ අසම සම වෘක්ෂයක් තිබේ. ඒ අනුරාධපුර ජය ශ්රී මහ බෝධීන් වහන්සේය.
Read More »
මගේ කතා නායකයා හද්දා පිටිසර ගමක කොල්ලෙක්. ඔහු ජනිත් වික්රමසිංහ. ගම නාඩිගම. මහනුවර, දන්තුරේ ප්රදේශයට ආසන්නව පිහිටි සුන්දර ගමක්. ජනිත් කොහොමද, කතා නායකයෙක් වෙන්නෙ?
Read More »
මේ පුතා හරිම පුතෙකි. තාත්තා හරි පුතයෙකි. අම්මාත් ඒ ජාතියේමය. අද කාලයේ බොහෝ පුතාලා උඩ නගින්නට බයය. පුතාලා උඩ නගිනවාට අම්මලා, තාත්තලා බයය.
Read More »
මෙන්න 07 වන දාට රටම බලා සිටින තීරණය තීන්දුව පිළිබඳව කතාව මෙය විය හැකියි.
Read More »
උපුල් වෙහෙර ප්රදේශයේ කහල්ල රක්ෂිතයේ කදු බැවුමේ සිට කදු මුදුන දක්වා මෙම ඉපැරැණි ගොඩනැඟිලි සහ ගොඩනැගිලි සංඝාවාස වෙහෙර විහාර සෙල්ලිපි පිහිටා තිබේ.
Read More »
අනාගත යුද්ධයක් සිදු වන විට යුදපිටිය සේම පරිගණක ක්ෂේත්රයද ඊට යොදා ගැනෙන බව විශේෂඥයෝ පෙන්වා දෙති.
Read More »
කාසල්රි ජලාශ රක්ෂිතයේ වෙසෙන වළි කුකුලෙක් කපුටන්ගේ ප්රහාරයෙන් මිදිමට කාසල්රි ජලාශය හරහා පිනා යන දුර්ලභ දර්ශනයක් අප කැමරා කාචයේ සටහන් වුණා.
Read More »
‘උනන්දුවා’ උනන්දු වූයේ රාජකාරිය අකුරට ඉටු කරන්නට විතරක්ම නොවෙයි. රාජකාරියට අමතරව දෙයක් වුණත් සොයා බලා එය හොඳින් ඉටු කිරීමේ නිර්මාණශීලී හැකියාව ඔහුට තිබුණා.
Read More »
පසුගිය දිනයක කැලණි ගං ඉවුරේ පිහිටි සංචාරක නිකේතනයක සුහද හමුවක් පැවැත්විණි. ඒ සඳහා එක්ව සිටියේ බියගම කර්මාන්ත ශාලාවක සේවක සේවිකා පිරිසකි.
Read More »
රාජකාරියේ සිටියදීම පොලිස් නිලධාරීන් දෙදෙනෙක් මියයයි-වෙඩි වැදි මියගියාද ඝාතනයට ලක්වුයේ කෙස්ද ගිනි අවි දෙකට සිදුවුයේ කුමක්ද ? සියලුම මේ වන විටත් අභිරහසකි.
Read More »
මහ කැලෑවක සතුන් මැද්දේ ජීවත්වෙන්නට ලැබුණොත් එය බොහෝ දෙනකුට ඉතාමත් බියකරු අත්දැකීමක් වනු ඇත. ඒත් එය සුන්දරත්වයක් කරගෙන ජීවිතයේ සතුට කරගත්තෝ ලංකාවේත් සිටිති.
Read More »