විශේෂාංග

වෙඩින් ඩිරෙක්ටර්ලාට ඇබෑර්තු ඇත!

‘‘ලංකාවේ හුඟක් ව්‍යාපාරිකයො කිසි දෙයක් අලුතින් කරන්න උත්සාහ කරන්නේ නෑ. යන රැලේම යනවා. එකෙක් ඉඳිකටු ෆැක්ටරියක් දැම්මොත් අනිකා තව එකක් දානවා. කවුරුවත් හිතන්නේ නෑ නූල් ෆැක්ටරියක් දාන්න.’’ මේ කලකට පෙර කවුරුන් හෝ විසින් අපට කියන ලද කතාවකි. මේ කතාව සියයට සියයක්ම ඇත්තක් නොවුණද මෙහි යම් සත්‍යයක්ද තිබේ. අලුතින් සිතා ව්‍යාපාර[…]

Read More »

කියවන මුද්දර සාහිත්‍යය | දැනුම බෙදන – නුවණ ගෙනෙන

* ලංකාවට මුද්දර සාහිත්‍යය හඳුන්වා දුන්නේ ලංකාදීපයේ ඩී.බී. ධනපාල * සංඝ විරෝධයෙන් තහනම් වූ මුද්දරයක් * තරුණ බෞද්ධ මූලස්ථානය හැදුවේ මුද්දරයක් වෙන්දේසි කරලා * ලංකාවේ මුද්දරවල Sri Lanka නාමය Shri ලංකා වූ යුගයක් * අවුරුදු 60ක් වික්ටෝරියා රැජන ළමිස්සියක් කළ මුද්දරය ඒ කොළඹ කොඩි ගහ ඉදිරිපිට සිංහල පත්තර කොම්පැනියක් පටන්[…]

Read More »

දකුණේ යකඩ අම්මලා

ජීවත් වන්නට කවුරුත් කරන්නේ අරගලයකි. ජීවත්වීම අරගලයක් සේ දැනෙන්නේ නැතිබැරි මිනිස්සුන්ටය. ඒ නැති බැරි මිනිස්සුන්ගේ ජීවන අරගලයට ගැහැනු, පිරිමි බේදයක් නැත. ඒ නිසා ගැහැනු, පිරිමි බේදයකින් තොරව ඔවුන් ජීවන අරගලය ජයගන්නට වෙහෙසෙන්නෝය. ජීවන අරගලය ජයගන්නට වෙහෙසෙන බොහෝ දෙනෙක් දකින්නට ලැබෙන්නේ මහමගදී, මඟ තොටදී, කඩපොළේදීය. අව් කාස්ටකේ පිච්චෙමින් සේම මහ වැස්සේ[…]

Read More »

පෝරකය

අපේ රටේ කුඩු ජාවාරම්කාරයන්ට එරෙහිව ජනාධිපති යුද ප්‍රකාශ කර තිබේ. වර්තමානයේ කුඩ්ඩන්ට එරෙහිව යුද ප්‍රකාශ කිරීම විදෙස් රටකට එරෙහිව යුද ප්‍රකාශ කිරීම බඳු වී තිබේ. කුඩු මැඬීමට යන්නාට ජාත්‍යන්තර උපදෙස් පැතීමට සිදුව තිබේ. ජනාධිපති පිලිපීනයට ගියේ එරට කුඩු ජාවාරම්කරුවන් බිම හෙළුෑ ආකාරය ගැන අසා දැන ගැනීමටය. පිලිපීන ජනාධිපතිගේ උපදෙස් අරගෙන[…]

Read More »

කලාවට උපන් හපන් බඩජාරියා සවුදම් ජෙමාගේ කලාව

පුද්ගලයන් තුළ පවත්නා අධික කෑදර බව සංකේතනය කරනු පිණිස සිංහල ජනවහරේ එන එක් පුද්ගල නාමයක් තිබේ. ඒ ‘සවුදම් ජෙමා’ යන්නය. දැනට දශක කිහිපයක සිට සිංහල ජනවහරට එක්ව ඇති මෙම වදන නූතන තරුණ පරපුර අතරේ ද ප්‍රචලිත බව රහසක් නොවේ. ‘‘මිනිහා කන්න ගියාම ඉතින් සවුදම් ජෙමාම තමයි’’ නූතනයේ හිරිමල් කොලු ගැටයන්[…]

Read More »

අලි මන්තර හඳුනා නොගැනීම අලි ඇබැද්දියක්!

ඕනෑම රටක මුඛ පරම්පරාගතව පවත්වාගෙන ආ දැනුම් පද්ධතිය ජනශ්‍රැති ලෙස හඳුන්වනු ලබයි. එහෙත් නූතනයේදී මේ ජනශ්‍රැති භාවිතාව තවදුරටත් විග්‍රහ කරනු ලැබේ. ඒ අනුව පරපුරින් පරපුර ලද අත්දැකීම් ඔස්සේ වඩා නිවැරදි ක්‍රමවේදය භාවිතයට ගැනීමේ සම්මත පිළිවෙත තැත්වරද ලෙස හඳුන්වනු ලබයි. එනම් භාවිතයේදී සිදුවන වැරදි හඳුනාගෙන ඒ අත්දැකීම් ඔස්සේ නිවැරදි ක්‍රමවේදය භාවිතයට[…]

Read More »

අත දාලා නවත්තන බෙබි කෝච්චිය

‘‘අද බේබි ලේට්ද?’’ එක් පෙරවරු යාමයක කුරුණෑගල දිස්ත්‍රික්කයේ ගනේවත්ත දුම්රිය ස්ථානයේ බංකුවක් මත වාඩිවී සිටි මට අසල සිටි අයකු පවසනු ඇසිණි. ‘‘නෑ දැන් බේබි ළඟම ඇති. වැල්ලව පහුකරලා දැන් විනාඩි දහයක් විතර වෙනවා’’ ඒ සමගම මට ඇසුණේ එම පැනයට දුන් ක්ෂණික පිළිතුරයි. එවිට හිස ඔසවා බැලූ මට ඒ දෙබස දුම්රියපොළට[…]

Read More »

කිනිස්සට ජීවිතය නොදුන් රෝදපුටුවේ කෝටිපතියා

දෛවය පුදුමාකාර දෙයක්, වෙනස් කරන්න බැරි උරුමයක්. ඒත් ඒ උරුමය වෙනස් කරන්න කියලා සුමිත් වීරකෝන් හිතන්න පටන් ගන්නෙ වයස අවුරුදු 13 ඉඳලයි. සුමිත් රඹෑව ඉස්කෝලේ හිටපු කනිෂ්ඨ ළමයි අතරේ ක්‍රියාශීලීම දක්ෂයෙක්. අන්තර් විද්‍යාල මලල ක්‍රීඩා තරගවලදී සම්මාන රැසක්ම සුමිත් දිනනවා. රඹෑව බෞද්ධ මධ්‍යස්ථානයේ දහම් පාසලෙත් පුංචි සුමිත් දිස්ත්‍රික් තරග පවා[…]

Read More »

මහජන බැංකුවේ මුල්ම ලේකම්වරිය හමුවුනෙමි

‘‘ඇය රානි මාකලන්ද පෙරේරා ජයසූරියයි. අසූ හය වැනි වියේ පසුවන ඇය තවමත් තම මෝටර් රථය තනිවම පදවාගෙන යයි. කෝට්ටේ තම නිවසේ නිදහසේ කල් ගෙවන ඇය තනිවම පියානෝ ගසමින් චිත්‍ර අඳිමින් ගෙවන්නේ ධාර්මික දිවියකි. ඇගේ සමකාලීනයින් බොහෝමයක් ඔත්පලව හෝ ජීවිතයෙන් සමුගෙන සිටියත් ඇය තවමත් නර්තනයේ පවා නිරත වෙයි. ඇගේ කතාව ඇය[…]

Read More »

මගෙ දියණී කොතැන ගියා

ළදරුවියේම විදේශයන්ට හදාගන්නට දුන් දරුවන් පිරිසක් ඔවුන්ගේ මව්පියන් සොයා පෙබරවාරියේ ලංකාවට එන බව අපි පසුගිය අරුණ කලාප දෙකක පළ කළෙමු. එම ලිපිවල අරමුණ වූයේ එම දරුවන්ට ඔවුන්ගේ ලංකාවේ මව්පියන් සොයාදීමයි. ලිපි පළවූවාට පසු ඒ දරුවන්ගේ මව්පියන් කීප දෙනෙකුම කතා කළ බවත් ඔවුන් නුදුරේම හමුවීමට සූදානමින් පසුවන බවත් දන්වන්නේ සතුටිනි. ඒ[…]

Read More »

මිලියන සියයක පව් සෝදන කුම්භ් මේලා

ලොව ලොකුම ආගමික සැණකෙළිය ගංගා සහ යමුනා නදියේ දිය නෑමෙන් පව් සේදී දීර්ඝායුෂ ලැබෙන බවට විශ්වාසයක්. පොලිස් ආරක්ෂාව මැද කඩු හා ත්‍රිශූල අතින් ගත් නිරුවත් යෝගින් ද සැණකෙළියට එක්වෙයි. බැතිමතුන් වෙනුවෙන් වර්ග කිලෝමීටර් තිහක වෙනම නගරයක්, වැසිකිළි ලක්ෂයක් ඒ අතර තියෙනවා. මෝදිගේ පක්ෂයෙන් සැණකෙළියට විශේෂ සැලකිලි. වන්දනාකරුවන් වැඩිම පිරිසක් රැස්වන[…]

Read More »
1 7 8 9 10 11 16