විශේෂාංග

රට ගිහින් කෝටි 27 ක පෑනකින් ලියනවද නැතිනම් ලංකාවේ ලක්ෂ 16 ක පෑනකින් ලියනවද?

පාන් කියා ගන්නත් මිනිසුන්ට සල්ලි නැති රටේ ලක්ෂ 16 යේ පෑන් විකිණේ! කැමරාව ආවම චිත්‍ර කලාව නැතිවෙනවලු! ෆේස්බුක් ආවම පත්තර නැතිවෙනවලු! ටයිප්රයිටරේ, කොම්පියුටරේ ආවම අතින් ලියන පෑන නැතිවෙලා යනවලු! මේ රටේ ප්‍රසිද්ධ කියමන් කීපයකි. එහෙත් මේ කිසිවක් සිදු වූයේ නැත. චිත්‍ර කලාවට, පත්තරයට මෙන්ම පෑනටද අලුත් උරුමක්කාරයාට ඉඩදී වළපල්ලට යන්නට[…]

Read More »

48 පෙබරවාරි 04 මෙහෙමයි වුණේ

වසර 71 කට පෙර උදා වූ නිදහස ගැන 103 හැවිරිදි රාජපක්ෂ ඉස්කෝලේ මහතාගේ මතකය ‘‘ඔහු නමින් රාජපක්ෂ මුදියන්සේලාගේ දොන් සයිමන් රාජපක්ෂය. විශ්‍රාමික විදුහල්පතිවරයකු වන ඔහු උපන්නේ 1916 ජුනි 17 වැනිදාය. 1948 ලංකාවට නිදහස ලබන විට රාජපක්ෂ මහතා වයස අවුරුදු 32 ක තරුණයෙකි. මේ වන විට නුගේගොඩ මිරිහානේ වෙසෙන ඔහු එදා[…]

Read More »

හමුදා පුතුගේ මරණ සහතිකය ගන්නට නඩු කියන මවක්

නන්දා මාලනීට සහ හේරත්ට වැඩිපුර දරුවන් සිටියේ නැත. හිටියේ පුතුන්ම දෙදෙනෙකි. වැඩිමලා කාංචන සඳකැලුම් ඉගෙනීමෙන් ඉස්සරහට යන ලකුණු පෙන්නුවත් බාලයා නදීර තේරෙන දා පටන් ඊට වඩා වෙනස් අදහස් දැරුවේය. නන්දා දෙදරුවන් ඇකයේ තබාගෙන අහසේ ඉර, හඳ, තරු ගැනත් මල්, සමනල්ලු, සුරංගනාවියෝ ගැනත් කී කතන්දර අතරේ නදීර වැඩ්පුර ආසා කළේ රට[…]

Read More »

නිදහස් දිනයද? ජාතික දිනයද?

වසර හැත්තෑ දෙකක් පුරා පෙබරවාරි 04 වැනිදාට නිදහස් දිනය යැයි කියූ අප මේ වසරේ සිට කියන්නේ ජාතික දිනය කියාය. අපට එසේ කියන්නට සිදු වන්නේ වසර හැත්තෑ දෙකක් පුරා අපේ අතින් සිදු වූ මහ වරදක් නිවැරදි කර ගන්නටය. ඒ නිවැරදි කරන්නේ වස්දොස් ගණ ශබ්දාලංකාර ආදියෙන් මතුවන දෝෂයක් නොව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට[…]

Read More »

මීයන්ඇල්ල පාමුලින් මතු වූ හාල් ගරන ආච්චි

‘ආච්චිට හාල් ගරනවා’ යන්න අප කාහටත් එදිනෙදා ජීවිතයේදී ඉතා හොඳින් හුරුපුරුදු පිරුළකි. කිසියම් වැදගත් කාරියක නිරත විය යුතුව තිබියදී එය අතහැර වෙනත් නොවැදගත් කාරියක නිරත වීම මුල්කොට යෙදෙන උපහාස භාෂණයක් වන මෙය කිහිප අයුරකින් භාවිතයට ගැනෙයි. ‘‘කියන වැඩේ වෙලාවට කරන්න බැරි නම් ගිහින් ආච්චිට හාල් ගරපන්’’ කිසියම් හාම්පුතකු තම සේවකයකුට[…]

Read More »

සිංහල ජාතියේ සැබෑ සුමිතුරා සිංහයාද, මී ගවයාද?

සිංහල බසෙහි ඇති අපහාස වදන් අතුරින් ‘මී හරකා’ යන්න මුල් තැනක් ගනී. මිනිසුන් එසේ ‘මී හරකා’ යනුවෙන් හැඳින්වනුයේ යම් අමනෝඥ, අවිචාරවත් ක්‍රියා පදනම් කර ගනිමිනි. ඒ අනුව මෙම ‘මී හරකා’ යන වදන වර්තමානයේ පවත්නා දේශපාලන හැලපැප්පීම් අතරේ සමාජ කරළියේ නිතර රැව් පිළිරැව් දෙන වදනක් වී තිබේ. එහෙත්, එම උපහාස වදනින්[…]

Read More »

රන්වල සංගීතය උගන්වන්න සල්ලි ගත්තේ නෑ

ජන සංගීතය නගාසිටුවීමේ පුරෝගාමී මෙහෙවරක නියැළුණ සංගීතවේදී ලයනල් රන්වලයන් වසර දහසයකට පෙර දිවියෙන් සමුගත්තේ ඩිංගිරි මැණිකේ අමරසිංහ සහ චිරන්ත, සහන් දෙපුතුන් දිවිමග තනි කරමිනි. ලයනල් රන්වල් මහතා හා එදා ගෙවූ දිවියේ මතක අවදි කරමින් ඔහුගේ බිරිඳ ඩිංගිරිමැණිකේ අමරසිංහ මහත්මිය මෙවර ලියගුණ වරුණට එක්වන්නීය. * අපේම ගෙයක් හදාගෙන පදිංචි වෙනකල් හිටියෙ[…]

Read More »

අත් අකුරින් ජීවිත හය දහසක් බේරූ මිනිසෙක්

සුගිහාරා ඉගෙන ගන්නට දක්ෂයෙකි. ඒ නිසා ඔහුගේ තාත්තාට වුවමනා වූයේ ඔහුව වෛද්‍යවරයෙක් කරන්නටය. එහෙත් සුගිහාරා හිතුවක්කාරයෙකි. ඔහුගේ වැඩි කැමැත්ත තිබුණේ සාහිත්‍යයටය. භාෂාවන් ඉගෙන ගෙන රට රටවල සංචාරය කරන්නටය. එහෙත් තාත්තාගේ කැමැත්තට ඉඩ දී වෛද්‍ය පීඨයේ විභාගයට වාඩි වෙන්නට ඔහුට සිදු විය. ඔහු මුළු උත්තර පත්‍රයම හිස්ව තැබුවේය. විභාගය අසමත් වූයේය.[…]

Read More »

දූෂණ තුරන්කිරීමට කොමිෂන් සභා විසඳුමක්ද?

‘‘පුද්ගලයා දෝෂ සහිතයි. ඒ නිසා නීති පද්ධතිය සකස් කළ යුත්තේ, වරද කිරීමට පෙලඹීමේ අවකාශ අඩුකිරීම සම්බන්ධයෙන් ප්‍රායෝගික ක්‍රියා මාර්ග ඉදිරිපත් කිරීමට හැකිවන පරිදියි.’’ මහාචාර්ය ජී.එල්. පීරිස් 1994-10-04 එවකට විදේශීය වෙළෙඳ, අධිකරණ හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කටයුතු ඇමැති මහාචාර්ය ජී.එල්. පීරිස් මේ බව කියා සිටියේ දූෂණ විමර්ශන කොමිෂන් සභා පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත්[…]

Read More »

නගරයක් නැති හිරියාල – නගරේ තියෙන්​නේ තැපැල් පෙට්ටියේ විතරයි

පෙරවරු හයයි කාල පොල්ගහවෙලින් පිටත් වූ මහව හන්දිය බලා දිවෙන අප රැගත් රේල් බස් රථය හිරියාල උප දුම්රියපොළේ නතර කරන විට පෙරවරු හතයි තිහට ආසන්නව තිබිණ. මහ පාරේ දුවන අශෝක් ලේලන්ඩ් බස් රථ දෙකක් මුහුණ දෙපැත්තට හිටින සේ මූට්ටුකර මෙරටදී නිපදවන ලද මෙම රේල් බසය නගරයට කෙසේ වුවත් අධික ජනගහනයක්[…]

Read More »

ඇමරිකාව, චීනය හා රුසියාව අභ්‍යවකාශ යුද්ධයක පැටලෙයිද?

අභ්‍යවකාශයේ කෙරෙන යුද්ධ ගැන සාමාන්‍යයෙන් කියවන්නට, නරඹන්නට ලැබෙන්නේ විද්‍යා ප්‍රබන්ධ කතාවල සහ චිත්‍රපටවල ය. නමුත් දැන් මෙවැනි යුද්ධ සැබෑ ලෝකයේ ද සිදුවෙන්නට යන බවට මේ වන විට පෙරනිමිති පහල වෙමින් තිබේ. ගොඩබිම, අහස, මුහුද මෙන්ම ඉදිරියේ දී අභ්‍යවකාශය ද සටන් බිමක් බවට පත් වීමට මෙම තත්ත්වය නිසා හැකියාවක් ඇති බව[…]

Read More »
1 6 7 8 9 10 16