විශේෂාංග

ප්‍රශ්වාසයෙන් පිළිකාව හඳුනගන්න පුළුවන්ලු

ඕනෑම කාරණාවක් පිළිබඳව කල් තියා දැන ගන්නට බොහෝ දෙනා තුළ ඇත්තේ දැඩි උනන්දුවකි. රෝගාබාධ සම්බන්ධව කල්තියා දැන ගන්නට දක්වන උනන්දුව මේ අතරින් වඩා වැඩියෙන් අහන්නට දකින්නට ලැබෙයි. වෛද්‍යවරුන්ගේ මෙන්ම පර්​ෙ ය්ෂකයන්ගේ ද නිරන්තර උනන්දුව වන්නේ එබඳු ඉඟි, එබඳු ක්‍රමවේද වැඩිවැඩියෙන් හඳුන්වා දෙන්නටය. නොඑසේව නූතන විද්‍යාවේ දියුණුව උපයෝගි කර ගනිමින් හැකිතාක්[…]

Read More »

පිටි කිරි වල ඌරුතෙල් තියෙනවාද?

අපි ක්ෂීරපායී සත්ත්වයෝ වම්හ. වර්තමානයේ අප ක්ෂීරපායී සත්ත්වයන් ගණයට අයත් වන්නේ මව්කිරි බී වැඩෙන නිසාම පමණක් නොව, ඊටත් වඩා සිය ගුණයකින් ජීවිත කාලයක් පුරා පිටි කිරි බොන නිසා යැයි කියන්නට පුළුවන් දත්ත සංඛ්‍යා ලේඛන අපට තිබේ. 2018 වසරේ කිරිපිටි මෙට්‍රික්ටොන් අනූනව දහසක් මෙරට ජනතාව වෙනුවෙන් ආනයනය කර ඇත. ඒ අනුව[…]

Read More »

විජය යාපනයේ සාම ගමනට එක්වූ හැටි

දශක තුනක් පුරා දිග්ගැසුණ ඊළාම් යුද්ධයේදී ඉස්මතු වූ චරිත රාශියකි. එම පිරිස අතරින් සැලකිය යුතු පිරිසක් සමග කතාබහ කිරීමට මෙන්ම අඩුම තරමේ දැක බලා ගැනීමට මා හට වාසනාව තිබිණි. ඒ අතර ප්‍රභාකරන් ඇතුළු එල්.ටී.ටී.ඊ. ප්‍රධානීහු මෙන්ම දේශපාලනඥයන් වූ ජේ.ආර්. ජයවර්ධන, සිරිමා බණ්ඩාරනායක, ආර්. ප්‍රේමදාස, රෝහණ විජේවීර, ලලිත් ඇතුළත්මුදලි, ඇතුළු පිරිසක්[…]

Read More »

එන්න මදනලේ සිංදුව නිසා තාත්තා රේඩියෝවත් අයින් කළා

එන්න මදනලේ සිංදුව නිසා තාත්තා රේඩියෝවත් අයින් කළා ප්‍රවීණ නිවේදකයකු, ගී පද රචකයකු වූ කරුණාරත්න අබේසේකර මහතා ජීවිත රඟමඩළින් බැස ගියේ මීට වසර තිස්පහකට පෙරය. එවකට පනස්තුන් වැනි වියේ පසුවූ අබේසේකර මහතා ගුවන් විදුලියේ ළමාපිටිය , කාන්තා වැඩසටහන්, ඇතුළු වැඩසටහන් ගණනාවක් මෙහෙයවූ පසුබිම් කථනය ද කළ ජනප්‍රිය නිවේදකයෙකු විය. එමෙන්ම[…]

Read More »

​රොබෝවරුන්ගේ ඊළඟ ඉලක්කය දේශපාලනඥයන් ගෙදර යැවීමයි

රොබෝ තාක්‍ෂණය යනු මේ කාලයේ ඉතා ජනප්‍රිය සහ වේගයෙන් ඉදිරියට යමින් ඇති තාක්‍ෂණයකි. විවිධ මාදිලිවල රොබෝවරුන් අලුතෙන් නිපදවෙමින් ඇති ආකාරයක් දක්නට ලැබෙන අතර මිනිසුන් ගේ කටයුතුවලට මේ රොබෝවරුන්ගෙන් ලැබෙන උදව්පදව් ද වැඩි වෙමින් පවතී. මහලු වැඩිහිටියන්ට සාත්තු කරන රොබෝවරුන්, රෝගීන්ට උපස්ථාන කරන රොබෝවරුන්, දරුවන් සමග සෙල්ලම් කරන රොබෝවරුන් වැනි අය[…]

Read More »

අරුන් ඇවිත්

දෙසතියක කාලයක් තුළ අපූර්ව චරිතයක් දේශපාලනයට ප්‍රාදුර්භූත වී ඇත්තේය. ඒ ‘‘ආවා’’ කල්ලියේ නායක අරුන්ය. ආවා කල්ලියේ නායකයා ආ ගමන්ම යම් කිතිකැවීමක් ඇති කළේය. යාපනයේ ඉඳන් ආ අරුන් දෙරණ රූපවාහිනියේ සාකච්ඡාව අරඹමින් කීවේ තමන් බෞද්ධයකු බවය. පුතා උපදින විට ධම්මපදය කියමින් සිටි නිසා පුතාට මෛත්‍රියන් සිද්ධාර්ථන් යයි නම් තැබූ බව අරුන්[…]

Read More »

භූමිතෙල් ගඳ ගහන කතාවක්

පසුගිය 10 වැනිදා පෙට්‍රල්, ඩීසල් මිල වැඩි කරන ලද්දේ යක්කු ගස් නගින මධ්‍යම රාත්‍රියේ සුබ මොහොතෙනි. මුදල් අමාත්‍යාංශයෙන් නිකුත් වන මිල වාර්තාව අනුව පෙනී යන්නේ මෙරට භාවිත පෙට්‍රල් වර්ග 3කුත් ඩීසල් වර්ග 2කුත් ඇති බවය. මිල සූත්‍රය අනුව 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 6කින්ද, ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක[…]

Read More »

විජයගේ කසළ කළමනාකරණය තාම කුණු බක්කියේ

ඒ 1988 ජනවාරි මාසයයි. මරදානේ වජිරඥාන මාවතේ පිහිටි ශ්‍රී ලංකා මහජන පක්ෂ කාර්යාලයේ පක්ෂ සාමාජිකයින් සිටියේ විදේශයක සිට පැමිණි පක්ෂයේ ජාතික සංවිධායක විජය කුමාරතුංගයන් මුලසුනට එනතුරුය. රැස්ව සිටි පිරිස අතර පක්ෂ ලේකම් වයි.ජී. සිල්වා දේව බණ්ඩාර සේනාරත්න, ටියුඩර් දයාරත්න, ඔසී අබේගුණසේකර සහ පද්මසිරි කොඩිකාරද විය. රුසියන් ජනරජයේ ආරාධනයක් පිට එරටට[…]

Read More »

රුවන්වැලිසෑයේ මගමානවක

වෙලාව  අලුයම 3.30ය. බොහෝ විට රාත්‍රී සේවා මුරයක නිරත පිරිස් හැර  බොහෝ දෙනෙක්  සුව නින්දේ ඉන්නා වෙලාවකි. මේ වෙලාවටම පුරුද්දට අවදිවෙන පාලිත  තිලකරත්න  මුව දොවා පිරිසිදු වී, සුදු හැඳ, මල් දෝතක්ද නෙළාගෙන නිවසේ සිට මීටර් 750  ක් පමණවන්නට මෑතින් පිහිටි මහා සෑය කරා පියනගන්නේය. පාලිතගේ ගමනේ හඬ ඇසී  පාන්දර අවදිවන[…]

Read More »

පාන් බනිස් විකුණූ එළියස්ගේ මුතු සාප්පුව

ලොව දක්ෂතම මුතු ශිල්පියා ලෙස ඔස්ට්‍රේලියානුවන් හැඳින් වූ ටී.බී. එලියස් වර්ෂ 1937දී මියයද්දී ඔහුගේ බාල පුත්‍රයා සිය පියාගේ කැමැත්තට පටහැනිව විවාහ වී ඩාවින් හි පදිංචියට ගොස් සිටියේය. වැඩිමහල් පුත්‍රයා පියාගේ කැමැත්ත අනුව සිංහල තරුණියක විවාහ කරගෙන බෲම්හි රැඳී සිටියේය. පියාගේ අභාවයෙන් පසු වැඩිමහල් පුත්‍රයා වූ විලියම් බිලී එලියස් එතෙක් ටී.බී.[…]

Read More »

හතළිස් වසරකට පෙර ලංකාවේ ඇරඹූ පිරිමි වාසෙක්තමි වඳ සැත්කමට මොකද වුණේ?

සැත්කම ඇරඹූ දිනවල පාසල් සිසුනුත් රු. 500 ගන්න සැත්කම් පෝලිමේ ඉඳලා වඳපෙති අරන් ගිය ගෙවල්වල ගැහැනුන්ගෙන් සාත්තු සේවිකාවන්ට අතුල් පහර වල්පොල රාහුල හිමියන්ගෙන් හා මඩිහේ පඤ්ඤාසීහ හිමියන්ගෙන් දැඩි විරෝධයක් පරණ පත්තර ගොන්නක් ලේක්හවුස් පුස්තකාලයේ සොයන විට පවුල් සංවිධාන සංගමයේ අමුතුම අන්දමේ හඳුන්වාදීමක් ගැන පළ වූ දැන්වීමක් එතැන සිටි කාගේත් කුතුහලයට[…]

Read More »
1 31 32 33 34 35 43