විශේෂාංග

ශ්‍රී ලංකාවේ උපන් ඔස්ට්‍රේලියාවේ හොඳම ගුරුවරිය

දරුවෙකුගේ දෙවැනි ගෙදර වන්නේ පාසලයි. එවිට දෙවැනි මවුන්, පියන් වන්නේ පාසලේදී හමුවන ගුරුවරුන්ය. ඒ නිසා පාසලේදී ශිල්පය දෙන්නා සේම දරුවන් හැදීමේ, රැකීමේ, කාර්යයත් පාසලින් සිදුවෙයි. එහිදී වරදට දඬුවම් දී, හොඳ නරක කියාදී, දරුවන් හදන, රකින කාර්යය පාසලේදී බාරවන්නේ දරුවන්ට හමුවන මේ දෙවැනි මව්පියවරුන් වන ගුරුවරුන්ටය. ඒ නිසාම ගුරුන් දෙවියන්සේ ද[…]

Read More »

යකුන් පලා යන විට ගස් අතු කඩාවැටීමේ රහස

පහතරට ශාන්තිකර්ම අතරට අයත් යක් තොවිල්වල වඩාත් උද්වේගකර අවස්ථා දෙකකි. යක්ෂයා නළුවකු ලෙසින් හෝ ආතුරයා හෙවත් රෝගියාගේ අාරූඪයක් ලෙසින් කරළියට පැමිණෙන අවස්ථා සහ ආතුරයා හැර දමා යක්ෂයා පලායන අවස්ථාව එම අවස්ථා දෙකය. එහෙත් මෙම අවස්ථා දෙකින් වඩාත් විස්මය දනවනුයේ යක්ෂයා පලායන අවස්ථාවය. ඒ එම පලායාම සන්නිවේදනය කෙරෙමින් එම තොවිල්පොළ අද්දර[…]

Read More »

තට්ටෙයි දණහිසයි ගැට ගැසීම

පොලිස් රාලහාමිලා දෙදෙනෙක් වෙල් එළි දිගේ බඩ ගා මඩ කඩිතිවල එරි එරී ගොස් හොර කසිප්පු බූලියක් සොයා ගත් විට පසුදා පත්තරයේ ඒ පුවත පළවන්නේ පහත ආකාරයටය. ‘‘නි​යෝජ්‍ය පොලිස්පතිගේ උපදෙස් මත පළාත භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිගේ අධීක්ෂණයෙන්, අධීක්ෂණයෙන්, සහකාර පොලිස් අධිකාරිගේ අනුදැනුම ඇතිව, පොලිස් ස්ථානාධිපතිතුමාගේ විධානයෙන්, උප පොලිස් පරීක්ෂකතුමාගේ මෙහෙයවීමෙන්, සාජන්[…]

Read More »

සංසාරෙන් අපි සමුගන්නා දා ඒ ගමනත් අපි එකට යමූ

පෙම්වතුන්ගේ දිනයේ එකම මොහොතක නො එන ගමන් ගිය සයිමන් සහ ගුණවතීගේ කතාව සංසාරේ එකට හමුවී එකට මියෙන්නට ප්‍රාර්ථනා කරන්නෝ සිටින්නේ බොළඳ ප්‍රේම කතාවල විතරක් නොවේ. වචනයෙන් නොකිව්වත් එවන් ප්‍රාර්ථනා සංසාරේ පුරාවට ගෙන එන්නෝ ඕනෑතරම් සිටිති. වියපත් වනතුරුත් ජීවිත කාලයම සෙනෙහෙන් බැඳී සිටි දෙදෙනෙකුගෙන් සැමියා හෝ බිරිඳ මියගිය කල්හී ඉතිරි වන[…]

Read More »

එච්. ශ්‍රී නිශ්ශංක නිදහස් පක්ෂය වෙනුවෙන් පූජා කළ කෝටි දෙකහමාරක රත්තරංවලට මොකද වුණේ?

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආරම්භක සාමාජිකයකු සේම බෞද්ධ දානපතියකු වූ එච්. ශ්‍රී නිශ්ශංක මහතාගේ …… ගුණසැමරුම ලබන 26 වැනිදාට යෙදී තිබේ. එච්. ශ්‍රී නිශ්ශංක පදනමේ ලේකම් ජගත් ජනකාන්ත, එතුමා ගැන සටහනක් මා අතට පත් කෙරුවේ පසුගිය සතියේය. මේ ලිපියට අදාළ නිශ්ශංක මහතාගේ ජීවන තොරතුරු නම් උපුටා ගන්නා ලද්දේ හිතවත් ජගත්ගේ[…]

Read More »

ඉන්දියන් සාගරය මළමුහුදක් වෙන හැටි

බෙංගාල බොක්කේ වෙනස්කම් මෙතෙක් අපට ඇති කළේ මහවැසි, දැඩි සුළං, ගංවතුර වැනි ආපදා පමණි. බෙංගාල බොක්ක ආශ්‍රිත මුහුදු කලාපයේ වර්ග කි. මී. 60,000 ක මළ මුහුදක් (Dead Sea) නිර්මාණය වෙමින් ඇතැයි අසන්නට ලැබීමත් සමග තවත් අවදානමක් ගැන සිතන්නට අපට සිදුව තිබේ. පසුගියදා ගාල්ල මහින්ද විද්‍යාලයේදී දේශනයක් කරමින් හිටපු නාවික හමුදාපති[…]

Read More »

දෙනෙතින් නොදුටු සිරිපා ඉර සේවය හදවතින් ‘දුටු’ දේශාටකයා

ඒ 1830 වසරේ මාර්තු 30 වන අඟහරුවාදා අලුයම් යාමයයි. ඒ මොහොතේ සිරිපා උඩමළුවේ රැඳී සිටි ඉංග්‍රීසි ජාතිකයකුගේ සිතට නැගි සිතුවිල්ලක් පසුව ඔහුගේ පන්හිඳ ඔස්සේ සාහිත්‍ය ලෝකයට පිවිසුණි. ඒ සිරිපා සමයේ ‘ඉර සේවය’ මුල්කොටගත් අපූරු ලේඛනයකි. එහෙත් එහි විස්මයට කරුණ එය නොවේ. ඉර සේවය පිළිබඳ එම අසිරිමත් වර්ණනය සාහිත්‍ය ලෝකයට දායාද[…]

Read More »

අනාගතයේ එන පරිගණක යක්කු

තමිල්නාඩුව පැරණි රටක් නොවේ. දේශසීමා දමා ඉංග්‍රීසින් විසින් පිහිටුවන ලද්දකි. හින්දු ආගම පැරණි ආගමක් නොවේ. එය දුරාතීතයට සම්බන්ධ වන්නේ වෛදික ආගම එක්කර ගැනීමෙනි. කිසියම් පුද්ගලයකුට ගෙයක් පෙන්වා ‘මෙය මගේ මීමුත්තා ඉදිකරන ලද්දක්, යයි කීමට පුළුවන. හින්දු ආගමේ මුල වෛදික ආගම යයි කීමද එවැනි කතාවකි. අනුරාධපුර ජයශ්‍රී මහා බෝ සමිඳුන් බුදුරජාණන්[…]

Read More »

කන්තලේ ප්ලේන් පිට්ටනිය

දහසය වැනි ශතවර්ෂයේ පටන් ලංකාවට උදාවූයේ එතරම් සුබ කාලයක් නොවේ. කලින් කලට මේ කාලයේ ලංකාව යුරෝපීය අධිරාජ්‍ය තුනක පාලනයකට නතුව පැවතුණි. බොහෝ කාලයක් වනතුරුම ඔවුන්ගේ පාලනය මුහුදුබඩ ප්‍රදේශවලට පමණක් සීමා වී තිබිණ. නමුත් 1815 වසරේ සිට 1948 දක්වා කාලයේදී මුළු රටම බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය යටත් විජිතයක් බවට පත්ව තිබුණේය. බ්‍රිතාන්‍යයන් මෙරට[…]

Read More »

කබළෙන් ළිපට වැටෙන්නට යන මහකනදරා වැවේ ගොවියෝ

රන්දිය දහර හෙවත් කණක ධාරාව මහසෙන් රජු නිර්මාණය කළේ ප්‍රදේශයේ භූගත ජල මට්ටම ඉහළින් තබා ගැනීමටත් රටට බත සපයන ගොවියන්ගෙ කෙත් සරුකිරීමත් අරමුණු කරගෙනය. ඒ අදින් වසර 1700කට පෙරය. භූගත ජල මට්ටම ඉහළ තබා ගැනීමේ අරමුණ නම් පානීය ජලය ලෙස කුඩා ළිං මගින් ජනයාට ජලය ලබා ගැනීම පහසු කරවීමය. එ්[…]

Read More »

ලංකාවේ ප්‍රථම ළමා කොල්ලය හොරණ ජගත් කුලසිරි

නවම් පෝ දින හොරණ පූර්වාරාම විහාරස්ථානය පසුකර යන විට කිසිදු විශේෂත්වයක් නැති බැනරයක් දැකගත හැකි විය. එහි සඳහන් වූයේ ජගත් කුලසිරි මහතා වෙනුවෙන් සුමධුර ධර්ම දේශනයක් පූජ්‍යපාද ගොම්බද්දල දමිත ස්වාමීන් වහන්සේ විසින් සවස 2.30 ට පවත්වන බවය. ඇත්තටම මේ ජගත් කුලසිරි කව්ද? 1958 පෙබරවාරියේ පාර්ලිමේන්තුවේ හැන්සාඩ් කියවුවහොත් බණ්ඩාරනායක මහතා පැවැත්වූ[…]

Read More »
1 25 26 27 28 29 39