විශේෂාංග

සරායෙවෝ රෝමියෝ ජුලියට් උණ්ඩයෙන් වෙන්වුණ හැටි

මල්සරා හී සර විදින්නේ හරිම හිතුවක්කාර විදිහටය. ජාතිය, ආගම, කුලය, දේශය, දීපය, කාලය ඔහුට අදාළම නැත. මල්සරා “ඉස්මික්”ටත් “බොස්කෝ” ටත් හී සර විද්දේද ඒ කිසිවක්ම නොසලකාය. ඉස්මික් හෙවත් අද්මිරා ඉස්මික් මුස්ලිම් යුවතියකි. බොස්කෝ බර්කික් සර්බියානු ජාතිකයෙකි. ඉස්මික් හා බොස්කෝ ආදරයෙන් බැඳුණේ වයස අවුරුදු දහසය වන විටමය. අවුරුදු නවයක් තිස්සේ ඒ[…]

Read More »

ලංකාවේ පළමු විවාහ-උප්පැන්න-මරණ රෙජිස්ට්‍රාර්වරිය

‘‘ඇය ඒ.ටී.එල්.ඒ. සුමිත්‍රාය. අනූහත් වන වියේ පසුවන ඇය අට දරු මවකි. තවමත් හොඳින් ස්මරණ ශක්තිය ඇත පළමු උප්පැන්න මරණ රෙජිස්ට්‍රාර්වරිය ලෙස ඇය ඇගේ ජීවිතය ගැන කියන කතාව මෙරට එක් යුගයක් ගැන කෙරෙන සජීවී විග්‍රහයක් වැනිය.’’ අපි මුලින්ම අම්මගෙ උපන්දිනෙන්ම කතාව පටන් ගමුද? මම උපන්නේ 1921 අප්‍රේල් 10 වැනිදා. උණවටුනේ පීල්ලේගොඩ[…]

Read More »

වතුරේ ගිය මගුල් මුද්ද

දේවහුව වැවේ දිය නෑමට ගිය අලුත විවාහ වූ යුවලකගේ මංගල මුදුව දියේ අතුරුදන්ව තිබියදී දඹුල්ල පොලිසියේ පොලිස් ජීවිතාරක්ෂක හා ජල ක්‍රීඩා සංගමයේ සාමාජිකයන් විසින් සොයා එම යුවළට මුද්ද ලබාදීම දඹුල්ල මුලස්ථාන පොලිස් පරීක්ෂක සම්පත් වික්‍රමරත්න මහතා දඹුල්ල ජීවිතාරක්ෂක ජල ක්‍රීඩා සංගමයේ සභාපති ඩී .ආර් .ජේ ,බී .දෙහිගම මහතා ඉදිරියේ 03[…]

Read More »

මාතලේ නුග ගහ කපන්නේ මැණික් ගන්නද?

සිංහලේ වීරයින් ගැන සිහිපත් කරද්දී මාතලේ පුරවරය මගහැරෙන්නේ නැත. එදා වීරපුරන් අප්පු, ගොන්ගාලේ ගොඩබණ්ඩා ඇතුළු සිංහලේ වීරයන්ගේ 1848 කැරැල්ලේ දී මාතලේට හිමි වූයේ ප්‍රබල ස්ථානයකි. එවන් වූ කන්ද උඩරට සාඩම්බර, අභීත සිංහලයන් විසූ මාතලේ පුරවරයේ ඓතිහාසික වටිනාකම් ඇති තැන් ද බොහෝය. ඒ අතරින් මාතලේ නගර මධ්‍යයේ ඇති අතුපතර විහිදි විසල්[…]

Read More »

කැලෑ මල සදහටම පරවෙයි

සිංහල ගීත සාහිත්‍යයේ කැලෑමල් හෙවත් වනමල් උපමාකොට ලියැවුණු ගීත රාශියකි. අපේ ජනකවියාට සහ සංදේශ කාව්‍ය රචකයාටත් වඩා ගීත රචකයන්ට වනමල් නිමිත්තක් වූ බව පෙනෙන්නට තිබේ. මේ ගීත කොපමණ මිහිරි වුවද, අපේ වනමල්වලට අත්වෙමින් යන කල දසාව නම් කොහෙත්ම මිහිරි නැත. ශීඝ්‍රයෙන් වනගහනය අඩුවෙමින් තිබියදී වනමල් ද වඳවී යාමේ තර්ජනයට ලක්[…]

Read More »

කැලැන්ඩරේ ආයුෂ ඉවරයි

කලකට ඉහත මෙරට ප්‍රධාන පෙළේ ස්වර්ණාභරණ ආයතනයක් ඉදිරිපිට කෝටි ගණනක ජීප් රියක් නතර විය. ජේත්තුවට ඇඳ ගත් පුද්ගලයකු රථයෙන් බැස්සේ කැලැන්ඩර් වර්ග කිහිපයක්ද සමගය. ස්වර්ණාභරණ ආයතනයේ කළමනාකරු හමු වූ මේ තැනැත්තා හඳුන්වා ගත්තේ රටේ ප්‍රධානම ආයතනවලට කැලැන්ඩර් මිටියත් සැලසුම් කර මුද්‍රණය කරන පුද්ගලයකු ලෙසය. කැලැන්ඩර් කැන්වස් කරන මහත්තයා පැමිණි සුපිරි[…]

Read More »

අපරාධ සිදුවීම් වැඩිපුරම නරඹන්නේ කාන්තාවන්ලු

අපරාධ සිදුවීම් වැඩිපුරම නරඹන්නේ කාන්තාවන්ලු පසුගිය වකවානුව තුළ බොහෝ දෙනාගේ කතාබහට ලක් වූ කාරණාවක් වූයේ තරුණ ජීවිත අකාලයේ අහිමි වී යාමේ කාරණාවයි. එහෙත් ඊටත් ඉහළින් සාකච්ඡාවට බඳුන් වූයේ ඒ අපරාධ එසේ සිදුවෙද්දී එය වළකාලන්නට කිසිවකු ඉදිරිපත් නොවීමේ දුර්භාග්‍යයයි. ඇතැමකුගේ අදහස වූයේ මේ සියලු අභාග්‍ය සම්පන්න සිදුවීම් වළක්වා ගන්නට කිසිවකු මැදිහත්[…]

Read More »

පැරණි සිද්ධස්ථානවලට නයා එන්නේ ඇයි

කලකට පෙර බියගම සියඹලාපේ මංසන්ධිය අද්දර වූ වගුරු බිම වෙත බොහෝ දෙනකුගේ අවධානය යොමුවිය. මුල් දිනවල උදේටත් සවසටත් කිහිප දෙනා මෙම වගුරු බිම වෙත බැලුම් හෙළන්නට වූ අතර එය සිය ගණනක් දක්වා වැඩිවුණේය. ඒ පිළිබඳ විමසා බලද්දී මට දැනගන්නට ලැබුණේ වගුරුබිමේ වනරොද අතරින් රිදී පැහැති නාගයකු පැමිණෙනු දර්ශනය වන බවයි.[…]

Read More »

සුන්දර පුංචි රෝමය (මීගමුව)

මීගමුව ශ්‍රී ලංකාවේ බස්නාහිර පළාතේ, බටහිරදිග වෙරළේ, මීගමුව කළපුව මුඛයෙහි පිහිටා ඇති ප්‍රධාන නගරයකි. මීගමුව, අගනුවර වෙන කොළඹ, මහනුවර සහ යාපනයෙන් පසු ඇති හතරවන විශාලම සහ බස්නාහිර පළාතේ කොළඹට පසු ඇති දෙවන විශාලතම නගරයයි. මීගමුව, මීගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පරිපාලන අගනුවරද වේ. කොළඹ සිට කිලෝමීටර් 37ක් උතුරින් පිහිටා ඇති මීගමුව[…]

Read More »

සිංහල ජාතිය ඉලක්ක කළ කොටින්ගේ පළමු ප්‍රහාරය

එවකට වව්නියාව පොලිස් අධිකාරිවරයාව සිටි ආතර් හේරත් මහතා එල්ටීටීඊය විසින් ඝාතනය කරන ලද්දේ ඔහු අසුන් ගත් නිල ආසනයේ අටවා තිබූ බෝම්බයක් පුපුරා යාමෙන් බව හෙළි වුණි. ආරක්ෂක නිලධාරියකු මාර්ගයේ ගමන් ගනිමින් සිටියදී වෙඩි හෝ බෝම්බ ප්‍රහාරයක් එල්ල කර ඝාතනය කිරීම සාමාන්‍ය දෙයක් වුවද, පොලිස් ප්‍රධානියකුගේ අසුනේ බෝම්බයක් ඇටවීම යනු සංකීර්ණ[…]

Read More »

මහ මඟ හමුවෙන සතුන්ටත් බෙහෙත් කරන දොස්තර හොඳහිත

ඒ කාලේ අරුණගේ ළමා විය කොළඹින් ඈත මහියංගණයේ ගෙවුණත් ඒ ජීවිතයේ වූයේ අමුතු සුන්දරත්වයකි. ගොවි ගෙදරක ජීවත් වූ ඔහු ඇසුරේ නිරන්තරවම ගහකොළ සේම සත්තු ද විය. අම්මා තාත්තා සමග කුඹුරට කමතට ළං වූවා සේම ගෙදර හැදූ බල්ලන්, පූසන් හා හරකුන් එක්කද මොකද්දෝ නොහඳුනනා බැඳීමක් ඔහු තුළ තිබුණේය. අක්කා හා අරුණ[…]

Read More »
1 23 24 25 26 27 30