විශේෂාංග

ඇමරිකා ‘ෆස්ට්’ සහ ශ්‍රී ලංකා ‘ෆස්ට්’

ඇමරිකානු ජනාධිපතිවරණය ජයගත් රිපබ්ලිකන් පක්ෂයේ ඩොනල්ඞ් ට්‍රම්ප් ඉදිරිපත් කළ ’ඇමරිකා ෆස්ට්’ (ඇමරිකාවට ප්‍රමුඛතාවය)මීට කලින් විසූ ඩිමොක්‍රටික් හෝ රිපබ්ලිකන් පක්ෂයක ජනාධිපතිවරයෙකු ඉදිරිපත් නොකළ ආර්ථික දර්ශනයක් ලෙස පෙනෙන්නේ ආර්ථික විද්‍යා පොතපතේ‘ඇමරිකා ෆස්ට්’ නමින්යෙදුමක් නැති බැවිනි.මේ ලිපියේ අරමුණ ඒ ගැන සාකච්ඡා කිරිම නොවේ. ට්‍රම්ප් ඇමරිකා ෆස්ට් ප්‍රතිපත්තිය ක්‍රියාවට නංවන ආකාරය විමසා බලන විට[…]

Read More »

ශ්‍රී ලංකාවේ දේශපාලන පරිහානිය වළක්වාගැනීමට ඍෂිවරයකුගේ පිහිට

  මෙරට දේශපාලනය දිනෙන් දින පරිහානියට යන නිසා ඒ සඳහා පිළියම් යෙදීමට දේශපාලන නායකයන් එක්රැස්ව සාකච්ඡා කළ අතර ඔවුන් ඒකමතිකව තීරණය කළේ විශ්‍රාමලත් ත්‍රිපුද්ගල විනිසුරන්ගෙන් සමන්විත කමිටුවක් පත්කර ඒ සඳහා අවශ්‍ය උපදෙස් ලබා ගැනීමටය. ත්‍රිපුද්ගල විනිසුරු කමිටුව මාස 5ක් තිස්සේ විවිධ මාතෘකා ඔස්සේ විශ්ලේෂණය කරමින් පිටු 1260 කින් සමන්විත “මෙරට[…]

Read More »

ඉතිං ඊට පස්සෙ…..

‘‘ඉතින් ඊට පස්සේ’’ යි තව දුරටත් ඔහුගෙන් අසන්නට අපට නොහැකිය. ‘ඉතින් ඊට පස්සේ’ සමගින් රසික හදවත් දිනා දශක පහක් මුළුල්ලේ චිත‍්‍රකතා ලොව කිරුළ දරා සිටි බලන්ගොඩ සරත්මධු යළිත් අප හමුවට එන්නේ නැත. 69 වැනි වියේ පසු වූ ඔහු කලක සිට පැවති අසනීපයක් හේතුවෙන් ඊයේ සවස ජීවිතයෙන් සමුගෙන තිබුණි. දොරවෙල බද්දලාය[…]

Read More »

නව මානව හිමිකම් කොමසාරිස්වරිය සහ අපේ අනාගතය

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් ධුරයට මිචයිලා බචලේ පත්වීම නිසා අනාගතයේදී ශ‍්‍රී ලංකාවට සාධාරණයක් වනු ඇතැයි මතයක් ඇතැමුන් තුළ හටගෙන තිබේ. බචලේ ඇමරිකන් හිතැති චිලී ආඥාදායක පිනචෝගේ හමුදාවල වධහිංසාවලට ලක් වූ තැනැත්තියකි. පිනචෝ විසින් බලයෙන් පහ කරන ලද ඇලන්ඬේට හිතැති, ගුවන් හමුදා ජනරාල්වරයකු වූ ඇගේ පියා මිය ගියේ පිනචෝගේ සිරකඳවුරකය.[…]

Read More »

බස්නාහිර පළාත් සභාවෙන් පුටු ලෝක වාර්තාවක්!

ශක‍්‍රයා පඬුපුල් අසුනේ වාඩි වී සිටින පරිද්දෙන් සියුස් දෙවියන් Dios Thronpus නමැති දිව්‍යමය ආසනයක අසුන්ගෙන සිටිතැයි ග‍්‍රීකයෝ විශ්වාස කළහ. ග‍්‍රීක සංස්කෘතියේ ආභාසය ලද පුරාණ බටහිර රජවරු සහ රැජිනියෝ සියුස් දෙවියන්ගේ ආසනය සිහිගැන්වෙන උස් අසුනක අභිෂේක ලැබූහ. ස්කොට් රාජකීයයන් ඔටුනු පැළඳි Stone of scone ගල් පුටුව හා පසුව එය ඔවුන්ගෙන් පැහැරගෙන[…]

Read More »

රෙජීම් සහ ‘රෙජීම්’

රුසියාවේ ජනාධිපති වැලැඞ්මිර් පුටින්ගේ රහස් ඔත්තු සේවය නවීන තාක්ෂණය භාවිතා කරමින් ඇමරිකානු ජනාධිපතිවරණයට බලපැම් කළ බවට ප‍්‍රවෘත්තියක් ඇමරිකාවේ ජනාධිපතිිවරණය අවසන්වීමත් සමග ලොව පුරා ප‍්‍රචාරය කළේ සීිඑන්එන් ඇතුළු ඇමරිකාවේ ප‍්‍රධාන මාධ්‍ය කිහිපය විසිනි. ඇමරිකාවට සහ බටහිර යුරෝපයට වුවමනා ආකාරයට ලෝකයාගේ දේශපාලන දැනුම හැඩගසන මෙම මාධ්‍යයන්ට අවශ්‍ය වූයේ ඩිමොක‍්‍රටික් පක්ෂයේ අපේක්ෂිකා හිලරි[…]

Read More »

මරණයට බිලිවූ විරුවන් දෙදෙනෙකුගේ කතාව

යාපනය මුදාගත් ප‍්‍රදේශ තුල ක්ලේමෝ ප‍්‍රහාර එල්ල කිරිමි වලට සමිබන්ධ LTTE බුද්ධි අංශ සාමාජිකයෙකු පිළිබද ලැබුණු තොරතුරු තහවුරු කර ගැනිමෙන් පසු 1998 ඔක්තෝබර් මස යුධ හමුදා බුද්ධි අංශ සාමාජිකයන් විසින් කෝපායි ප‍්‍රදේශයේදි LTTE සාමාජිකයාගේ නිවසේදි ඔහුව අත්අඩංගුවට ගෙන ඇත. එවකට පැවති නිතිය අනුව එම LTTE සැකකරු කදවුරට රැගෙන විත් ප‍්‍රශ්න[…]

Read More »

ලෝක ආදිවාසී දිනය අදයි – මේ වැදි කෞතුකාගාරයයි

අද ලෝක ආදිවාසී දිනය. ගොඩාක් අය ඒ වග දන්නෙත් නැතිව ඇති. කොහොම වුනත් අපි හිතුවා අද ඒ දිනය සිහිවෙන්නත් එක්ක පොඩි ගමනක් යන්න ඔබ එක්ක. බොහෝමයක් අය ගිහින් ඇවිත් ඇති.ඒත් නොගියපු අය වෙනුවෙන් අපි අද යනවා දඹානේ.පොඩි දරුවොත් කියවන නිසා, ඔවුන්ටත් දවසක රටතොට ඇවිදීමේ ආශාව ඕනෑකම හදන්නට නිතරම යන තැනක්නේ[…]

Read More »

රුසියානු යුද නැව ගන්න කැබිනට් අනුමැතිය

රාජ්‍ය පදනම මත මිලදී ගැනීමට නියමිත ඩොලර් මිලියන 158ක් වටිනා යුද නැව මිලදී ගැනීම ගැනීම සඳහා කැබිනට මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇති බවට තොරතුරු වාර්තා වේ. ජෙපාඩ් 5.1නමැති මෙම නෞකාව රුසියාවේ රොස්‌බරොන් සමාගමේ උප ඒජන්තයකු වන රෝස්පෙත් නමැති ආයතනය හරහා මිලදී ගැනිමට නියමිතය. රජයේ ආරංචි මාර්ග අනුව මීට අදාළ ගිවිසුම ලබන[…]

Read More »
1 21 22 23