විශේෂාංග

වීරයෙක් වෙන්න ලෙඩුන් මැරූ පිරිමි නර්ස්

තමා සේවය කරමින් සිටි රෝහල් දෙකක ප්‍රතිකාර ලබමින් සිටි රෝගීන් සියයකට ආසන්න පිරිසක් ඝාතනය කළ බවට චෝදනා ලැබූ බිහිසුණු දාම ඝාතකයෙකු (Serial Killer) ගැන ජර්මනියෙන් වාර්තා වෙයි. නීල්ස් හෝගල් නැමැති මෙම අපරාධකරුවා මෙම රෝහල්වල සේවය කර ඇත්තේ හෙද නිලධාරියෙකු ලෙසිනි. මෙම ඝාතන සම්බන්ධ නඩු විභාගයක් පසුගිය කාලයේ පැවැත්වුණු අතර ඔහු[…]

Read More »

ටිං ටිං ට අවුරුදු අනූවයි පොත් කවරය රුපියල් මිලියන 200 යි

20 වැනි සියවසේ ජනප්‍රියම කාටූනය ‘ටිං ටිං’ වන බවට කිසිදු සැකයක් නැත. 1929  බෙල්ජියමේ බ්‍රසල්ස් නුවර පළ වූ ‘le vingtieme siecle’ නමැති පුවත්පතේ ළමා අතිරේකයේ පළ වූ ‘චිත්‍ර කතාවක්’ වූ එය පසුව ‘පුංචි තිරයේ’ කාටූන් කතා මාලාවක් වශයෙන් ද විකාශය විය. පසුව 2011 දී ලෝක ප්‍රකට සිනමාකරුවෙකු වූ ‘ස්ටීවන් ස්පීල්බර්ග්’[…]

Read More »

මෙදා අනුරපුරේ ගියවරට වඩා පැරණිම දන්සල් දෙකයි අඩු! දන්සල් 120න් හැට පහක් බත් දන්සල්

ලොව පැරණිතම සැලැසුම් සහගත නගරය ලෙස සැලකෙන්නෙ අනුරාධපුරයයි. එකල්හි සිටම පොසොන් සමය අනුරාධපුර සැණකෙළි සමය ලෙස රජු විසින්ම සලකා ජනතාව සමග විවිධ විනෝද ඉසව් සිදුකර තිබේ. පණ්ඩුකාභය රජ පරපුරේම දේවානම්පියතිස්ස රජ දවස නිර්මල බුදු දහමේ ගෞරවනීය සම්ප්‍රාප්තිය සිදුවීමෙන් ලංකා භූමිය සම්බුද්ධ ශාසනයට කීප වරක්ම පූජා කෙරුණු පිංබිමකි. මිහිඳු මහා රහතන්[…]

Read More »

මම ආයෙත් පන්ති පටන් ගන්නවා – සක්විති රණසිංහ 

හිරගෙදර ජීවිතය ඇත්තෙන්ම කටුකයි. ඇත්තටම ඒක දුෂ්කරයි. නමුත් මම ඒ කාලය තුළ ලොකු පන්නරයක් ලැබුවා. මේ කාලය ගත වුණේ කොහොමද? හිරගෙදර වැඩිපුරම කළේ ඉංග්‍රීසි පන්ති කරන එකයි. එතැනදි බන්ධනාගාර නිලධාරීන්ට, එයාලගේ දරුවන්ටත්, ඒ වගේම රැඳවියන් වෙනුවෙනුත් පන්ති කළා. සාමාන්‍ය පෙළ විභාගයට රැඳවියන් වෙනුවෙන් පන්ති කරලා විභාගයට යොමු කළා. වැලිකඩ පන්සල්[…]

Read More »

මම නම් මේ රට දාලා යන්නේ නැහැ – හුසේන් එසුෆලී – සභාපති හේමාස්

පාස්කු ප්‍රහාරයෙන් පස්සෙ ‘මුස්ලිම් ව්‍යාපාර වර්ජනය’ රැල්ලක් බවට පත්වෙමින් තිබෙනවා. ඔබේ ව්‍යාපාරයත් ‘වර්ජනය කළ යුතු මුස්ලිම් ව්‍යාපාරයක්’ බවට හංවඩු ගැහිලා තියනවා. ඔබ මොකද හිතන්නෙ ඒ ගැන…? ඇත්තෙන්ම කනගාටුදායක තත්ත්වයක්. ‘හේමාස්’ අවුරුදු හැත්තෑවක් තිස්සෙ නිකලැල් සහ කීර්තිමත් ව්‍යාපාර නාමයක් ගොඩනැඟුවා. බහුජාතික සමාගම්වලට නතුවෙලා තිබුණු අපේ වෙළඳපොළට අපේම රටේ නිෂ්පාදන ගණනාවක් හඳුන්වා[…]

Read More »

ලෙස්ටර්ට ලියූ පිටපත ලක්ෂ්මන්ට

සුදු හාමිනේ, සවීනා, නිසල විල්තෙර, සසර බැඳි බැමි, හඳපානාගල, සඳකිඳුරී, තිමිර ගිර ආදී අතිශය ජනාදරයට පත් ටෙලි නාට්‍ය තිස් ගණනක් අධ්‍යක්ෂණය කළ පබසරා, මුතු වරුසා, වන්දනා, ඉතින් ඊට පස්සෙ, ඇතුළු ටෙලි නාට්‍ය පනහකට ආසන්න ගණනක් තිර රචනය කළ ලක්ෂ්මන් පුෂ්පකුමාර නම් සම්මානනීය නිර්මාණවේදියාගේ අලුත්ම ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණය වන ‘රන් බැඳි[…]

Read More »

නැට්ට විකාගැනීමට සැලැස්වීම

යහපාලන ආණ්ඩුව මේ රටේ වර්ණභේදවාදය දුරිංභූත කොට ප්‍රජාතන්ත්‍රවාදයද, සමානාත්මතාවද ඇති කිරීමට සමත්යැයි ජනතාව තුළ විශ්වාසයක් ඇති කළ ප්‍රබලයෝ කිහිප දෙනෙක් ආණ්ඩුවේ පළමු දින සියය ගෙවෙද්දීම ජීවිතයෙන් සමු ගත්හ. කෙනෙකුන් මළවුන් අතරට එක් වූවිට එයට සිනාසීම සදාචාර සම්පන්න නොවූවත්, ආණ්ඩුවේ දින සියයේ අත්දැකීම ලබා සිටි ජනතාව ඒ මරණ හමුවේ රහසින් මිමිණුවේ[…]

Read More »

මුස්ලිම් ඇමැතිවරු ඉල්ලා අස්වූයේ රිෂාඩ් වෙනුවෙන්ද, තමන් වෙනුවෙන්ද?

අතුරලියේ රතන හිමියන් ආරම්භ කළ උපවාසයට ප්‍රතිචාරයක් ලෙස ආණ්ඩුවේ සියලු මුස්ලිම් අමාත්‍යවරුන් ඉල්ලා අස්වීම (ඉල්ලා අස්වන බව ප්‍රකාශ වුවද, තවමත් නිල වශයෙන් ඔවුන් ඉල්ලා අස් වී නොමැති බව කියැවේ.) හයවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය නිසා එවකට විපක්ෂ පක්ෂ නායක ධුරය හෙබවූ ඒ. අමිර්තලිංගම් ඇතුළු දෙමළ මන්ත්‍රීවරුන් 16 දෙනකුට පාර්ලිමේන්තුව අහිමි වීමට[…]

Read More »

ෂාෆිට එරෙහි නීතිය කුමක්ද?

පසුගිය දෙසතිය තුළ වැඩි වශයෙන් අවධානයට ලක්වූයේ පාස්කු ඉරිදා ප්‍රහාරයට සෘජු සම්බන්ධයක් නොමැති වුවද මව්වරුන් වඳභාවයට පත් කිරීමේ චෝදනාවට ලක් වූ කුරුණෑගල රෝහලේ වෛද්‍යවරයකු සම්බන්ධ ක්‍රියාකලාපයයි. වෛද්‍ය වෘත්තිය යනු අප සමාජයේ ඉහළම ගෞරවයට පාත්‍ර වූ වෘත්තියක් වන අතර රෝගීන් බොහෝ විට තමන් ප්‍රතිකාර ලබා ගන්නා වෛද්‍යවරයා සලකන්නේ මිහිපිට දෙවිවරුන් සේය.[…]

Read More »

එකපාරට මුළු විභාග ශාලාවටම ඇහෙන්න මාස්ටර් සින්දුවක් කිව්වලු – ප්‍රේමසිරි කේමදාසයන්ගේ බිරිඳ සෝමලතා පෙරේරා

මහා සංගීතවේදී ප්‍රේමසිරි කේමදාසයන් ලාංකේය සංගීත ක්ෂේත්‍රයේ නිම්වළලු පුළුල් කරමින් සිට දිවියෙන් සමුගත්තේ 71 වැනි වියේදීය. කේමදාසයන් හා ගෙවූ දිවිය ගැන මෙවර ලියගුණ වරුණෙන් කියන්නේ ඔහුගේ බිරිඳ සෝමලතා පෙරේරාය. * ඔහු නැතුව ගෙවන කීවැනි වසරද මේ ? දහවැනි අවුරුද්ද. මාස්ටර් නැතිවුණේ 2008 ඔක්තෝබර් 24 * ඔබට ප්‍රේමසිරි කේමදාසයන් හමුවෙන්නේ ?[…]

Read More »

ලංකාවේ පහෙන් එකකට බුලත් විට තහනම්!

ඊයේ රාත්‍රී නමයට විතර ගණන් කරලාම පුවක් ගෙඩි සීයක් කපලා දැම්මා. පාන්දර හතර විතර වෙන කොට, යාන්තම් විටක් කන්න එක පුවක් කෑල්ලක්වත් ඉතිරි වෙලා තිබුණෙ නෑ’, රත්නපුරේ ගිලීමලේ පැත්තේ මළ ගෙදරක උදව්වට පැමිණ සිටි වැඩිහිටියෙක්, අලුයම් යාමයේ බුලත් විටක් කන්නට නැතිකම ගැන නෝක්කාඩු කීවේ එසේය. ගමට මුල් ඇති මිනිසුන්ට කාන්සියට,[…]

Read More »