විශේෂාංග

මාධ්‍යවේදී ජමාල් කෂෝගිගේ ඝාතනය අත්වැරදීමක්-සෞදිය වරද පිළිගනී

සෞදි අරාබි මාධ්‍යවේදී ජමාල් කෂෝගිගේ ඝාතනය තමන් අතින් වූ විශාල අත්වැරදීමක් බව සෞදි අරාබිය පවසයි. මේ අතර ඔහුගේ පෙම්වතියට මේ වනවිට දැඩි පොලිස් ආරක්ෂාවක් යෙදවීමට තුර්කි බලධාරීන් පියවර ගෙන ඇති බවත් සඳහන් වේ. තුර්කියේ ඉස්තාන්බුල් අගනුවර සෞදි කොන්සල්  කාර්යාලය තුළ සිදු වූ  සෞදි ජාතික මාධ්‍යවේදී ජමාල් කෂෝගිගේ මරණය මිනීමැරුමක් බව[…]

Read More »

යළි ඉපදුණු සබරගමු සිසුවිය

ජීවිතය ඉගෙනුමෙන් පාට කරන්නට අමාලි හිතුවේ පුංචි කාලේ පටන්මය. වර්ණයක් නැති ජීවිතයට වටිනාකමක් එන්නෙ ජීවිතය වර්ණවත් වූ විටයි කියා ඇයට කියා දුන්නේ අම්මාය. අම්මාගේ ඒ බලාපොරොත්තුව ඉටුකරන්නටත් තමන්ගේ අනාගතය යහපත් කරගන්නටත් අමාලි හිතට ගත්තේ තාත්තාත් නැතුව තමන්ගේ අනාගතය හදන්නට අම්මා දැරූ වෙහෙස දැන සිටි නිසාය. අමාලි සබරගමුව විශ්ව විද්‍යාලයට ගියේ[…]

Read More »

නොබෙල් සාම තෑග්ග බෙදමින් නාසිවාදය වැළ`දගන්නා ස්වීඩනය

ස්වීඩනය ධනවත් රටකි. වෙනත් රටවල් හා සසඳන විට ස්වීඩන් වැසියන්ට රැකියා ප‍්‍රශ්නයක් නොතිබුණි. නමුත් මෑත කාලයක සිට එහි රථවාහන ගිනි තැබීම්, මංකොල්ලකෑම්, ස්ත‍්‍රී දූෂණ ආදී අපරාධ සිදුවන බව ලෝක මාධ්‍යයන්ගෙන් ප‍්‍රචාරය වේ.ඊට හේතු ඉදිරිපත් කරන්නෝමැද පෙරදිග හා අප‍්‍රිකානු රටවලින් ස්වීඩනයට පැමිණ සිටින සංක‍්‍රමණිකයින්ට ඇ`ගිල්ල දිගු කරති. සංක‍්‍රමණිකයන්ගේ අදහස නව නාසීන්[…]

Read More »

සු කී මුවාවෙන් මියන්මාර හමුදාවට තැළීම

ඇමරිකාවේ වොෂින්ටන් නුවර‍ඉගෙනීමේ කටයුතුවල යෙදෙමින් සිටි මරිනා බුටිනා නමැති රුසියානු තරුණිය රුසියානු ඔත්තුකාරියකැයි චෝදනා මත අත්අඩංගුවට ගැනුණි. රොයිටර් වාර්තාකරුවන් වශයෙන් පෙනී සිටිමින් මියන්මාර් රජය හා හමුදාව ගැන වැරදි වාර්තා සැපයූ බවට චෝදනා ලැබූ බුරුම ජාතිකයින් දෙදෙනෙකු පිළිිබඳ නඩු තීන්දුව යන්ගුන් අධිකරණය විසින් ප‍්‍රකාශ කිරීමට නියමිතය. සමාන සිද්ධි දෙකක් නමුදු මියන්මාරයේ[…]

Read More »

තනිකඩයා… 

“දැන්වත් මොකක්වත් පිළිවෙලක් වෙන්නේ නැද්ද ? හැමදාම ඔහොම ඉන්නද කල්පනාව? කවුරු හරි ඉන්නවා නම් කියන්න.” මෙය සතියකට දෙතුන් වතාවක් අපේ අම්මාගෙන් අසන්නට ලැබෙන දේශනයකි. මා මැදිවියට ආසන්නව සිටීමත් විවාහයක් කරගන්නා බවක් පෙනෙන්නට නොතිබීමත් ඇයගේ කනස්සල්ලට හේතු වී ඇත. “මොකද්ද මචන් ඕකේ තේරුම? මෙච්චර මේ කෙල්ලෝ ඉන්න රටේ උඹට කෑල්ලක් සෙට්[…]

Read More »

වියට්නාමයේ සහ ශ‍්‍රී ලංකාවේ රටින් පිට ආණ්ඩු

වියට්නාම් යුද්ධ සමයේ ඇමරිකාව විසින් පිහිටුවා තිබුණු දකුණු වියට්නාම් මිලිටරි ආණ්ඩුවට විරෝධය පාමින් පෙළ පාළි ගිය ප‍්‍රධාන රට ශ‍්‍රී ලංකාවයි. ඒ ඉතිහාසය දන්නා තැනැත්තෙකුට අදට වඩා එදා ලංකාව තුළ සිංහල බෞද්ධයන්ගේ එකමුතුකමක් හෝ බලයක් තිබුණ බව වැටහේ. වියට්නාම් යුද්ධය අවසන් වූයේ උතුරු දකුණු වියට්නාම් රටවල් එක්සත් වී කොමියුනිස්ට් වියට්නාමයක් බිහිවීමෙනි.[…]

Read More »

දෙපාරක් ජනාධිපති වෙච්ච කෙනෙක්ට ආයේ එන්න අපි 19 හිල් ඉතුරු කරලා නෑ – විජේදාස රාජපක්ෂ

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන  සංශෝධනය යටතේ දෙවරක් ධුරය දැරූ ජනාධිපතිවරයෙකුට තුන්වැනි වරටත් ජනාධිපතිවරණයකට ඉදිරිපත් විය හැකිද? නොහැකිද  යන්න පිළිබඳව උණුසුම් කතිකාවක් දේශපාලන කරලිය තුල නිර්මාණය වෙමින් ඇත. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පාර්ශ්වය මේ පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසා බැලීම සඳහා අවශ්‍ය පසුබිම සකස් කරමින් සිටියි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 31(2)[…]

Read More »

’අපට එපා’ කියමින් අපට ආධාරදීම

කිසියම් රටකට විපතක් සිදුවූ විට වෙනත් රටවල් ඉදිරිපත් වී උපකාර කිරීමේ සිරිතක් ලොව පැවතිණි. සංවර්ධිත හා ඌන සංවර්ධිත වශයෙන් කොටස් දෙකට බෙදී තිබුණ රටවල් අතුරින් විශේෂයෙන්ම ඌන සංවර්ධිත රටවලට මෙවැනි හදිසි විපත් ආධාර ඉතා වැදගත් විය. නිදහස ලැබුණ කාලයේ පටන් ශ‍්‍රී ලංකාව විපතේදී පමණක් නොව විපත් නැති කාලවලදීත් ආධාර ලැබූ[…]

Read More »

ඇමරිකා ‘ෆස්ට්’ සහ ශ්‍රී ලංකා ‘ෆස්ට්’

ඇමරිකානු ජනාධිපතිවරණය ජයගත් රිපබ්ලිකන් පක්ෂයේ ඩොනල්ඞ් ට්‍රම්ප් ඉදිරිපත් කළ ’ඇමරිකා ෆස්ට්’ (ඇමරිකාවට ප්‍රමුඛතාවය)මීට කලින් විසූ ඩිමොක්‍රටික් හෝ රිපබ්ලිකන් පක්ෂයක ජනාධිපතිවරයෙකු ඉදිරිපත් නොකළ ආර්ථික දර්ශනයක් ලෙස පෙනෙන්නේ ආර්ථික විද්‍යා පොතපතේ‘ඇමරිකා ෆස්ට්’ නමින්යෙදුමක් නැති බැවිනි.මේ ලිපියේ අරමුණ ඒ ගැන සාකච්ඡා කිරිම නොවේ. ට්‍රම්ප් ඇමරිකා ෆස්ට් ප්‍රතිපත්තිය ක්‍රියාවට නංවන ආකාරය විමසා බලන විට[…]

Read More »

ශ්‍රී ලංකාවේ දේශපාලන පරිහානිය වළක්වාගැනීමට ඍෂිවරයකුගේ පිහිට

  මෙරට දේශපාලනය දිනෙන් දින පරිහානියට යන නිසා ඒ සඳහා පිළියම් යෙදීමට දේශපාලන නායකයන් එක්රැස්ව සාකච්ඡා කළ අතර ඔවුන් ඒකමතිකව තීරණය කළේ විශ්‍රාමලත් ත්‍රිපුද්ගල විනිසුරන්ගෙන් සමන්විත කමිටුවක් පත්කර ඒ සඳහා අවශ්‍ය උපදෙස් ලබා ගැනීමටය. ත්‍රිපුද්ගල විනිසුරු කමිටුව මාස 5ක් තිස්සේ විවිධ මාතෘකා ඔස්සේ විශ්ලේෂණය කරමින් පිටු 1260 කින් සමන්විත “මෙරට[…]

Read More »

ඉතිං ඊට පස්සෙ…..

‘‘ඉතින් ඊට පස්සේ’’ යි තව දුරටත් ඔහුගෙන් අසන්නට අපට නොහැකිය. ‘ඉතින් ඊට පස්සේ’ සමගින් රසික හදවත් දිනා දශක පහක් මුළුල්ලේ චිත‍්‍රකතා ලොව කිරුළ දරා සිටි බලන්ගොඩ සරත්මධු යළිත් අප හමුවට එන්නේ නැත. 69 වැනි වියේ පසු වූ ඔහු කලක සිට පැවති අසනීපයක් හේතුවෙන් ඊයේ සවස ජීවිතයෙන් සමුගෙන තිබුණි. දොරවෙල බද්දලාය[…]

Read More »