විශේෂාංග

ඔල්කොට්ලා දේශීය දැනුම් මග යටපත් කළ හැටි

‘සුද්දා උසස් අප පහත්’ යන සිතුවිල්ල ඉන්දියාව ලංකාව වැනි රටවල ස්වදේශිකයන් අතර පැතිරයාමට, ඉංග්‍රීසි අධ්‍යාපන ක්‍රමය ප්‍රධාන හේතුවකි. චීනය මෙම මානසික රෝගය දුරුකර දමා ඇත. ලංකාවට රෝගය බෝකිරීමට සම්බන්ධ වූ පුද්ගලයින් ගණනාවකි. ඔවුන් අතර ඇමෙරිකානු ජාතික හෙන්රි ස්ටීල් ඕල්කොට්ට හිමි වන්නේ ප්‍රධාන ස්ථානයකි. ‘පානදුරාවාදය පිළිබඳව ඉංග්‍රීසි පත්තරවල පළවූ විස්තර කියවා[…]

Read More »

සුවඳත් නැති, බඹරුත් නැති පිටකොටුවේ මල් පාර

ලංකාවේ කැකිල්ල – පිච්ච – අරලියත් චීනෙන් හදලා ගෙනල්ල චීනය ලංකාවේ මල්වල පේටන්ට් ගන්න පිරිසක් එවලා! හෙට අනිද්දාට චීනෙන් සුවඳ හමන කෘත්‍රිම මල් නමින් ධනපාල වුණාට ධනපාල ළඟ අතේ සතේ නැත. නමින් කුසල්හාමි වුණාට ඇය කරන කුසලයක් නැත්තා සේම පිටකොටුවේ මල්වත්ත පාරේ ඇති මලක් නැත. මල්වත්ත පාරේ ඇති කඩවල ඇත්තේ[…]

Read More »

මධුෂ් දුන් දානයට පින් නැතිද?

මෙරට පාතලයේ වැඩිම කතාබහට ලක්වන චරිතයක් වන මාකඳුරේ මධුෂ් නම් තැනැත්තා අධාර්මිකව උපායගත් දෙයින් පන්සල් තනවා, දානමය කටයුතු ආදියද කර ඇති බවට ඔහු සම්බන්ධයෙන් පසුගිය දිනවල පැතිර ගිය පුවත් අතර කියැවුණි. හොඳයි, මධුෂ්ලාට පිං කම් කරන්නට බැරිද? මධුෂ් වැනි තැනැත්තන් විසින් දෙන දානයට ආනිශංස නොමැතිද? නැතිනම් ඒවා ආනිශංසමය වශයෙන් අඩු[…]

Read More »

රට වටේම මුහුද තිබුණට මාළුත් රටින් ගේන්න වෙන ලකුණු

ශ්‍රී ලංකා සාගරය අඩකට වැඩියෙන් දූෂිතයි බෙංගාලබොක්ක ආශ්‍රිත සාගර කලාපයේ මළ මුහුදක් නිර්මාණය වෙමින් පවතින බව අනාවරණය වීමත් සමගම මතු වූ ප්‍රශ්නයක් වූයේ එය ශ්‍රී ලංකා මුහුදට කෙසේ බලපානු ඇතිද යන්නය. ජාතික ජලජ සම්පත් පර්යේෂණායතනය හෙවත් නාරා ආයතනය පවසන්නේ මළ මුහුදක් නොවුණත් ශ්‍රී ලංකා මුහුදු තීරයද බරපතළ ලෙස දූෂණය වී[…]

Read More »

ශ්‍රී ලංකාවේ උපන් ඔස්ට්‍රේලියාවේ හොඳම ගුරුවරිය

දරුවෙකුගේ දෙවැනි ගෙදර වන්නේ පාසලයි. එවිට දෙවැනි මවුන්, පියන් වන්නේ පාසලේදී හමුවන ගුරුවරුන්ය. ඒ නිසා පාසලේදී ශිල්පය දෙන්නා සේම දරුවන් හැදීමේ, රැකීමේ, කාර්යයත් පාසලින් සිදුවෙයි. එහිදී වරදට දඬුවම් දී, හොඳ නරක කියාදී, දරුවන් හදන, රකින කාර්යය පාසලේදී බාරවන්නේ දරුවන්ට හමුවන මේ දෙවැනි මව්පියවරුන් වන ගුරුවරුන්ටය. ඒ නිසාම ගුරුන් දෙවියන්සේ ද[…]

Read More »

යකුන් පලා යන විට ගස් අතු කඩාවැටීමේ රහස

පහතරට ශාන්තිකර්ම අතරට අයත් යක් තොවිල්වල වඩාත් උද්වේගකර අවස්ථා දෙකකි. යක්ෂයා නළුවකු ලෙසින් හෝ ආතුරයා හෙවත් රෝගියාගේ අාරූඪයක් ලෙසින් කරළියට පැමිණෙන අවස්ථා සහ ආතුරයා හැර දමා යක්ෂයා පලායන අවස්ථාව එම අවස්ථා දෙකය. එහෙත් මෙම අවස්ථා දෙකින් වඩාත් විස්මය දනවනුයේ යක්ෂයා පලායන අවස්ථාවය. ඒ එම පලායාම සන්නිවේදනය කෙරෙමින් එම තොවිල්පොළ අද්දර[…]

Read More »

තට්ටෙයි දණහිසයි ගැට ගැසීම

පොලිස් රාලහාමිලා දෙදෙනෙක් වෙල් එළි දිගේ බඩ ගා මඩ කඩිතිවල එරි එරී ගොස් හොර කසිප්පු බූලියක් සොයා ගත් විට පසුදා පත්තරයේ ඒ පුවත පළවන්නේ පහත ආකාරයටය. ‘‘නි​යෝජ්‍ය පොලිස්පතිගේ උපදෙස් මත පළාත භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිගේ අධීක්ෂණයෙන්, අධීක්ෂණයෙන්, සහකාර පොලිස් අධිකාරිගේ අනුදැනුම ඇතිව, පොලිස් ස්ථානාධිපතිතුමාගේ විධානයෙන්, උප පොලිස් පරීක්ෂකතුමාගේ මෙහෙයවීමෙන්, සාජන්[…]

Read More »

සංසාරෙන් අපි සමුගන්නා දා ඒ ගමනත් අපි එකට යමූ

පෙම්වතුන්ගේ දිනයේ එකම මොහොතක නො එන ගමන් ගිය සයිමන් සහ ගුණවතීගේ කතාව සංසාරේ එකට හමුවී එකට මියෙන්නට ප්‍රාර්ථනා කරන්නෝ සිටින්නේ බොළඳ ප්‍රේම කතාවල විතරක් නොවේ. වචනයෙන් නොකිව්වත් එවන් ප්‍රාර්ථනා සංසාරේ පුරාවට ගෙන එන්නෝ ඕනෑතරම් සිටිති. වියපත් වනතුරුත් ජීවිත කාලයම සෙනෙහෙන් බැඳී සිටි දෙදෙනෙකුගෙන් සැමියා හෝ බිරිඳ මියගිය කල්හී ඉතිරි වන[…]

Read More »

එච්. ශ්‍රී නිශ්ශංක නිදහස් පක්ෂය වෙනුවෙන් පූජා කළ කෝටි දෙකහමාරක රත්තරංවලට මොකද වුණේ?

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආරම්භක සාමාජිකයකු සේම බෞද්ධ දානපතියකු වූ එච්. ශ්‍රී නිශ්ශංක මහතාගේ …… ගුණසැමරුම ලබන 26 වැනිදාට යෙදී තිබේ. එච්. ශ්‍රී නිශ්ශංක පදනමේ ලේකම් ජගත් ජනකාන්ත, එතුමා ගැන සටහනක් මා අතට පත් කෙරුවේ පසුගිය සතියේය. මේ ලිපියට අදාළ නිශ්ශංක මහතාගේ ජීවන තොරතුරු නම් උපුටා ගන්නා ලද්දේ හිතවත් ජගත්ගේ[…]

Read More »

ඉන්දියන් සාගරය මළමුහුදක් වෙන හැටි

බෙංගාල බොක්කේ වෙනස්කම් මෙතෙක් අපට ඇති කළේ මහවැසි, දැඩි සුළං, ගංවතුර වැනි ආපදා පමණි. බෙංගාල බොක්ක ආශ්‍රිත මුහුදු කලාපයේ වර්ග කි. මී. 60,000 ක මළ මුහුදක් (Dead Sea) නිර්මාණය වෙමින් ඇතැයි අසන්නට ලැබීමත් සමග තවත් අවදානමක් ගැන සිතන්නට අපට සිදුව තිබේ. පසුගියදා ගාල්ල මහින්ද විද්‍යාලයේදී දේශනයක් කරමින් හිටපු නාවික හමුදාපති[…]

Read More »

දෙනෙතින් නොදුටු සිරිපා ඉර සේවය හදවතින් ‘දුටු’ දේශාටකයා

ඒ 1830 වසරේ මාර්තු 30 වන අඟහරුවාදා අලුයම් යාමයයි. ඒ මොහොතේ සිරිපා උඩමළුවේ රැඳී සිටි ඉංග්‍රීසි ජාතිකයකුගේ සිතට නැගි සිතුවිල්ලක් පසුව ඔහුගේ පන්හිඳ ඔස්සේ සාහිත්‍ය ලෝකයට පිවිසුණි. ඒ සිරිපා සමයේ ‘ඉර සේවය’ මුල්කොටගත් අපූරු ලේඛනයකි. එහෙත් එහි විස්මයට කරුණ එය නොවේ. ඉර සේවය පිළිබඳ එම අසිරිමත් වර්ණනය සාහිත්‍ය ලෝකයට දායාද[…]

Read More »
1 9 10 11 12 13 23