පිනි පලස

මම දෛවය දකින්නේ පිටපතක් වගේ

1. මේ දිනවල ඉසුරු, ටෙලිනාට්‍ය කිහිපයකම අපිට දකින්න ලැබෙනවා. ඔව්, ටෙලිනාට්‍ය බොහොමයක මම රංගනයෙන් දායක වෙනවා. ඇත්තටම මම රංගනයෙන් දායකවන අලුත්ම ටෙලිනාට්‍ය තමයි ‘‘ඔබ නිසා’’ ඒක වෙනස්ම විදියක ටෙලිනාට්‍යයක්. ‘‘ඔබ නිසා’’ බලන්න. ඒ අත්දැකීම ඔබටම විඳගන්න හැකිවේවි. 2. ඉසුරු ඔබ ටෙලිනාට්‍ය තෝරා බේරාගෙන රංගනයෙන් දායක වුණු කෙනෙක්? මම රංගනයට ආව[…]

Read More »

දෙවෙනි ඉනිම නිසා මට ගෙයක් කුලියට වත් දුන්නෙ නැහැ – අරුණි මෙන්ඩිස්

මගේ ජීවිතයේ වැඩියෙන්ම මතක සටහන් ඉතිරි කළේ පාසල් සමයයි. ඉස්කෝලෙ කාලෙ මම හරිම දඟයි. ඉස්කොලෙ වාර විභාග ඉවරවෙලා ළමයින්ට පොඩි විවේක සමයක් ලැබෙනවනෙ ගුරුවරු ප්‍රශ්නපත්‍ර බලනව. රිපෝට් කාඩ් හදනව වගේ දේවල්වලට යොමු වුණාම අපිට නිදහස උපරිමයි. සමහර ළමයි නම් ඒ දවස්වලට උගන්වන්නෙ නැහැ කියලා ඉස්කෝලෙ එන්නෙ නැහැ. හැබැයි මම ඇතුළු[…]

Read More »

ජීවිතේ හරි සරලයි. සතුටින් ගත කරනවා

1) රොමේෂ් උදේම ඇහැරෙන්නේ කීයටද? මම සාමාන්‍යයෙන් 6 වගේ වෙද්දි ඇහැරෙනවා. 2) ඉතින් ඊටපස්සේ? ඊට පස්සේ ඉතින් හොඳ වතුර වීදුරුවක් බීලා ව්‍යායාම කටයුතුවල යෙදෙනවා එක මගේ පුරුද්දක් හැමදාම කරන ඊට පස්සෙ පුතාව පෙරපාසල් යන්න සූදානම් කරනවා. 3) breakfast ගනිද්දි කීය වෙනවද? 8.30-9.00 වගේ වෙද්දි මම උදේට කනවා. ගොඩක් දවස් වලට[…]

Read More »

මම එයාට ගොඩාක් කැමැති. එයා Marry කලෙත් මම ආසම කෙනෙක් – කාවින්ද්‍යා අධිකාරී

කාවින්ද්‍යා භාවිත කරන Phone එක මොකක්ද ? iPhone X එකක්. 2. Phone එකේ wallpaper එකට සහ lock screen එකට දාලා තියෙන පින්තූරය මොකක්ද්? Lock Screen එකේ අම්මාගේ Photo එකක් තියෙන්නේ. Wallpaper එකේ නම් iPhone එකේ තිබ්බ එකක්මයි. 3. Phone Gallery එකේ පින්තූර කීයක් විතර තියෙනවා ද? 17833ක් තියෙනවා. 4 .[…]

Read More »

ඔවුන්ගෙන් ලැබෙන දේ ඔස්සේ මම සෑහීමකට පත්වෙනවා

නයෝමි තක්ෂිලා 1. නයෝමි මේ දවස්වල මොකද වෙන්නේ? මේ දවස්වල ‘නීල පබළු’ එක්ක කාර්යබහුල වෙලා ඉන්නවා. ඊට අමතරව සඳඑළිය, රූපවාහිනියේ ‘ක්‍රයිම් සීන්’ එකෙත් වැඩකටයුතු කෙරෙනවා. 2. කලා ක්ෂේත්‍රයට පිවිසෙන්නේ? මම 2014 වසරේ වගේ තමයි ක්ෂේත්‍රයට පිවිසෙන්නේ. එදා ඉඳන් අද වෙනකම් නිර්මාණ කටයුතුත් එක්ක කාලය ගෙවෙනවා. 3. නයෝමි දැන් මියුසික් වීඩියෝවල[…]

Read More »

එහෙම මට කාගේවත් Phone එකක් බලන්න ඕනේ නැහැ

INSIDE MY PHONE – එමාෂා සෙනෙවිරත්න ( සහේලි ) එමාෂා භාවිතා කරන Phone එක මොකක්ද ? Oppo A57 2. Phone එකේ wallpaper එකට සහ lock screen එකට දාලා තියෙන පින්තූරය මොකක්ද්? මගේ ළඟදී ගත්තු Photos තමයි දාලා තියෙන්නේ. 3. Phone Gallery එකේ පින්තුර කීයක් විතර තියෙනවා ද? 3500 ක් විතර[…]

Read More »

සමහර Call , Message නිසා පෙම් සබඳතාවක් බිඳ වැටිලා තියෙනවා

INSIDE MY PHONE – වීනු උදානි වීනු භාවිතකරන Phone එක මොකක්ද ? Samsung Galaxy s6 edge plus 2. Phone එකේ wallpaper එකට සහ lock screen එකට දාලා තියෙන පින්තූරය මොකක්ද? මම ටෙලි නාට්‍යයක හිටියා සීගිරි අප්සරාවකට. ඒකේ Photos තමයි දාලා තියෙන්නේ. 3. Phone Gallery එකේ පින්තුර කීයක් විතර තියෙනවා ද?[…]

Read More »

මම ආයෙත් මේ වගෙ චරිතයක් රඟපාන්නෙ නැහැ

මේ දිනවල කතාබහට ලක්වෙමින් පවතින රාවණ ටෙලි නාට්‍යයේ සටන් ශූරිය මාලනී සමගයි අද අපේ කතාබහ සිදුවන්නේ. තිරයේ ඔබ දකින මාලනීගෙ පසුපස සිටින සැබෑ චරිතය කසුනි කාවින්දි. කසුනි ඔබ රංගනයට යොමු වෙන්නෙ කොහොමද ? මම මුලින්ම වේදිකාවට නගින්නෙ අවුරුදු දහයෙදි, ළමා නිළියක් විදිහට. ඒ මම රත්නපුර ෆර්ගියුසන් උසස් බාලකාවේ ශිෂ්‍යාවක් විදිහට[…]

Read More »

මේ චරිතය අභියෝගාත්මක චරිතයක්

1. ‘ගින්නෙන් උපන් සීතල’ චිත්‍රපටයේ ජගත් රංගනයෙන් පණ පොවන්නේ ප්‍රධාන චරිතයකට. ඇත්තෙන්ම ඔව්, එහි ප්‍රධාන භූමිකාවක් තමයි මම නිරූපණය කරන්නේ. මේ චරිතය අභියෝගාත්මක චරිතයක්. මම මීට පෙර දායක වෙලා තියෙන්නේ ප්‍රබන්ධිත චරිත නිරූපණයට. නමුත් මේ චිත්‍රපටය ගොඩනැගෙන්නේ සත්‍ය සිදුවීමක් පාදක කරගෙන. දන්න කියන ඉතිහාසයක ජීවතුන් අතර සිටි චරිතයක්. මිනිසුන් ආදරය[…]

Read More »

එයා මගේ අඩුපාඩු සම්පූර්ණ කරනවා

1. ගෙවුණු අවිවේකී සුන්දර දින කිහිපය ගැන කොහොමද දැනෙන්නෙ? ඒ අවිවේකය තුළ තිබුණේ පරම තෘප්තිකර වෙහෙසක් මිසක් විඩාවක් නෙවෙයි. අපි හැමෝම මාස ගණනාවක් මහන්සි වෙලා සැලසුම් කළ මේ සුදුර්ලභ අබිසෙස් ත්‍රිමංගල උළෙල හරියට මීට කලිනුත් එහෙම මංගල්‍ය තුනක් එකට සිදුවී තිබෙනවා වගේ අති සාර්ථක ලෙස සැලසුම් ප්‍රකාර සැහැල්ලුවෙන් ගලාගෙන ගියා.[…]

Read More »

චිචී සහ ටට්යානා යුග දිවියට

හිටපු ජනපති, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ සහ ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ බාල පුතු රෝහිත රාජපක්ෂගේ විවාහ උත්සවය වීරකැටිය මැදමුලන දී අද (24) ඉතාමත් චාම් ආකාරයෙන් පැවැත් වෙනවා. මෙම අවස්ථාවට රාජපක්ෂ පවුලේ ඥාතීන් මෙන්ම දේශපාලඥයින් රැසක් සහභාගි වී ඇති බවට තොරතුරු වාර්තා වනවා. රෝහිත රාජපක්ෂ සහ ටට්‍යානා ජයරත්නගේ විවාහයේ ඡායාරූප සහ වීඩියෝ මේ[…]

Read More »
1 7 8 9 10 11 13