පිනි පලස

අපි හතර දෙනා පවුලක් විදියට එකට ඉඳලා ගත්ත එකම පින්තුරය ඒක

INSIDE MY PHONE – ශනාලි වීරසිංහ 1. Phone එකේ wallpaper එකට සහ lock screen එකට දාලා තියෙන පින්තුරය මොකක්ද? මගේ wallpaper එකට නම් තියෙන්නේ බාබී පින්තුර. Lock screen එක දැනට තියෙන්නේ මගේ එකක්. ඒකෙත් ගොඩක් වෙලාවට තියෙන්නේ බාබී පින්තුර. මං බාබි පින්තුරවලට ගොඩක් ආස කෙනෙක්. 2. Phone ගැලරි එකේ තියෙන[…]

Read More »

ප්‍රියාට රසට උයන්න පුළුවන් නිසා එහෙ ගියාම රෑට කනවා

(1) රංග උදේට නැගිටින්නේ කීයටද? කොයි තරම් නිදි මරලා ආවත් අනිවාර්යෙන් මම උදේ 7 වෙද්දි නැගිටිනවා. (2) ඉතින් ඊට පස්සේ? ඊට පස්සේ wash එකක් දාගෙන හොඳ වතුර වීදුරුවක් බොන්න අමතක කරන්නෙ නැහැ ඉතින් ඉට පස්සෙ නම් අනිවාර්යෙන් කරන්න ඔන දෙයක් තියෙනවා .එ තමයි පොඩි දෙන්නව ඉස්කෝලෙ එක්කන් යන එක. (3)[…]

Read More »

සේදර මැණිකේ මගේ පෙර පිනකට ලැබුන අති දැවැන්තම චරිතයක්

(1) උදාරිට එකිනෙකට වෙනස් චිත්‍රපට දෙකක රඟපාන්න අවස්ථාව ලැබුණා මේ වසරේ. අපි ඒ ගැන කතා කරමු. ඔව් චිත්‍රපට දෙකක් රූගත කිරීම් කරලා අවසානයි. වී. සිවනාදන් මහත්මයගේ ‘දෙවැනි යුද්ධය’ චිත්‍රපටය හා ජැක්සන් ඇන්තනි මහත්මයාගෙ ‘එක ගෙයි කෑම’ චිත්‍රපට තමයි ඉදිරියේදී එන්න තියෙන්නේ. දෙවැනි යුද්ධය සිනමා පටයේ පුබුදු චතුරංග එක්ක වගේම එකගෙයි[…]

Read More »

අපි කවදාවත් එකිනෙකාට දොස් පවරාගෙන නැහැ

හිමායා බණ්ඩාර කියන නමට වඩා ඇය ගැන හඳුන්වන්න ගැළපෙනම නම සොනාලි ටීචර්. දෙවෙනි ඉනිම ටෙළි නාට්‍යයේ සොනාලි ටීචර්ගේ චරිතයෙන් ප්‍රේක්ෂක සිත් තුළ නවාතැන් ගත් හිමායා බණ්ඩාර ඇගේ ජීවිතයේ සමීපවන්තිය එහෙමත් නැත්නම් අඹ යාළුවා ගැන කිව්වෙ කව්රුත් නොකයූ කතාවක්. ජීවිතය කියන්නේ ඔබට එකක්, මට තවත් එකක්, තවකකුට තවත් දෙයක්. ජීවිතය අපි[…]

Read More »

තාත්තා කෙනෙක්ගෙ චරිතය ආසාවෙන් කරන්නෙ

(1) චානුක ක්ෂේත්‍රයට පිවිසෙන්නේ කොහොමද? මම මේ ක්ෂේත්‍රයට මුලින්ම එන්නේ නිරූපණ ශිල්පියෙක් විදියට. නදීශා ඉලංගකෝන්​ගේ සැලෝන් එකේ නිරූපණ කටයුතුවල නිරත වෙන මොහොතකදී තමයි මට ශාන්ත සොයිසා මහත්මයාව මුණ ගැසෙන්නේ. ඒ මුණගැහීමෙන් තමයි මට මුල්ම ටෙලිනාට්‍ය වන ‘මිතූ’ වෙනුවෙන් සම්බන්ධ වන්නට අවස්ථාව ලැබෙන්නේ. ඒ ආරම්භය තමයි මගේ ජීවිතේ ලොකු වෙනසක් සිදු[…]

Read More »

දැන් බෑග් එකේ තියෙන්නෙ බබාගෙ දේවල් විතරයි

Inside my Bag – ගයාත්‍රි රාජපක්ෂ 1. හෑන්ඩ් බැග් එක ගයාත්‍රිට කොච්චර අත්‍යවශ්‍යද? ඇත්තටම මගේ බෑග් එක නම් මට සෑහෙන්න වැදගත් වෙනවා. මොකද කොහේ හරි යද්දී අවශ්‍ය කරන දේවල් ටික අරගෙන යන්න හැකි නිසා හෑන්ඩ් බෑග් එකක් අරන් යන එක මට පහසුයි. බබා එක්ක එළියට යනකොට මගේ බෑග් එක මට[…]

Read More »

හැමදාම දුන්නත් මම කිරිබත් කනවා

1). ප්‍රසන්න උදේ කීයට විතරද නැගිටලා දවස පටන්ගන්නේ? මම උදේ 7-7.30 අතර අනිවාර්යයෙන් නැගිටිනවා. 2). ඉතින් ඊට පස්සේ? ඊට පස්සේ wash එකක් දාගෙන හොඳ වතුර වීදුරුවක් බීලා දවස සතුටින් ආරම්භ කරනවා. මම කැමැතියි දවස සතුටින් ගත කරන්න. ඒක අපේ සෞඛ්‍යටත් හොඳයි. 3). ප්‍රසන්න shadule එකකටද වැඩ කරන්නේ දවසෙ? ඔව්. දවසෙ[…]

Read More »

රෝහිතගේ අලුත්ම ගීතය ළඟදීම

1). රෝහිත සංගීතයට යොමු වෙන්නේ කොහොමද? මම පොඩි කාලේ ඉඳන් සංගීතය කළා. School band එකෙත් මම Concerts දෙක තුනක් play කළා. ඉතින් ඔය විදියට සංගීතයත් එක්ක කාලය ගෙවෙද්දී පසන් ලියනගේ අයියා තමයි කිව්වේ මල්ලි අපි සින්දුවක් කරමු කියලා. පසන් අයියත් එක්ක තමයි මම මුලින්ම සින්දුවක් කළේ. 2). ඇයි ඔබ මේ[…]

Read More »

මෙගා වලට නොයන්නෙ වෙලාව නැති නිසා

ලෝචනා ක්ෂේත්‍රයට එන්නෙ රූපවාහිනි වැඩසටහන් ඉදිරිපත් කරන්නියක විදිහට. ඉන් පසුව ඇය ටෙලිනාට්‍ය රංගනයට එක් වෙනවා. ඉතා කෙටි කලකින් පුංචි තිරය මත දඟකාර, කටකාර චරිත මවන්නියක විදිහට ප්‍රසිද්ධ වෙන ලෝචනා දැන් නිළියක් විතරක් නෙවෙයි මවක් හා බිරියක් ද වෙනවා. රංගනයෙන් සමු නොගත්තත් විවාහයත් සමග ලෝචනාගේ රංගන දිවියේ කිසියම් වෙනසක් සිදුව තිබෙනවා.[…]

Read More »

මම ගොඩක් වෙලාවට රෑට නිදා ගන්නවා අඩුයි

අනුෂ්ක උදේ නැගිටින්නේ කීයට විතරද වෙලාවක් මෙහෙමයි කියලා කියන්න අමාරුයි. සාමාන්‍යයෙන් මම 6.30 වෙද්දී අවදි වෙනවා. ඉතිං ඊට පස්සේ කොහොමද දවස පටන් ගන්නෙ ඊට පස්සේ ඉතින් ​ෆෝන් එකේ එෆ් බී ලොග්වෙලා අප්ඩේට්ස් බලලා කමෙන්ට්ස්වලට රිප්ලයි කරලා වොෂ් එකක් දාගෙන හොඳ වතුර වීදුරුවක් බොනවා. උදේ කෑම ගන්නේ කීයටද? අම්මා උයලා තිබුනොත්[…]

Read More »

මගේ පොඩිම බබා නිම්නව බෑග් එකේ දාගෙන යන්න පුළුවන් නම් මං එයාව අරගෙන යනවා

INSIDE MY BAG – තාරකා වාසලමුදලිආරච්චි 1. තාරකාගේ බෑග් එක තාරකාට වැදගත් වෙන්නේ කොහොමද ? මගේ බෑග් එක එදිනෙදා වැඩවලදී මට හරියට වැදගත්. මොකද මට අවශ්‍ය කරන හැමදේම වගේ තියෙන්නේ ඒකේ. ඒ නිසා බෑග් එක නැතිවම බැහැ. නමුත් මං වැඩි වශයෙන් හෑන්ඩ් බෑග්වලට ප්‍රිය කරන කෙනෙක් නම් නෙවෙයි. මගේ දිනචර්යාව[…]

Read More »