පිනි පලස

සමිතා මගෙ ඇඟට පැන්නම ඇඳත් කඩාගෙන දෙන්නම බිම වැටුණා

රංගන ශිල්පිනියක හා ටෙලි නාට්‍ය නිෂ්පාදිකාවක වන ජානකී විජේරත්නගේ ජීවිතයට සමීප යෙහෙළියක් කලා ලෝකයේ දිදුළන තරුවක්. කලාකාරියක් විදිහට ලංකාවේ අතිශය ජනප්‍රිය චරිතයක්.
Read More »

දැන් ගේම් ෂෝ වලට යන්න හිතෙන්නෙ නෑ

මම ඔහුගේ බිරිඳ. මම ගෘහණිය විදිහට ඔහුගේ කටයුතුවලට එකඟ වීමයි එහිදි කළේ. කොහොමටත් තව අවුරුදු හය හතකින් අපිට නැවතත් ඔස්ට්‍රේලියාවට පදිංචියට යන්න සිදුවේවි.
Read More »

ෆ්‍රී එකක් ලැබුණොත් තමයි ටීවී බලන්නෙ නැත්නම් බැලෙන්නෙ නැහැ

මගේ ඇඳුම් ටික මගේ නංගි හෝදලා දෙනවා. (සිනාසෙමින්) ඒකට එයා මගෙන් පොඩි ගාණක් ගන්නවා. රුපියල් 2500/= වගේ. දැන් නම් ටිකක් ඒ ගාන අඩුවෙලා තියෙනවා වොෂින් මැෂින් එක තියෙන නිසා.
Read More »

සුසන්තිකා මිස් තමයි ‘උදුම්බරා’ මට ලැබෙන්න හේතුව

එක්තරා දර්ශනයක් තිබුණා ජයනි අක්කා මගේ කම්මුලට ගහන අවස්ථාවක්. ඒ අවස්ථාවේ ඒ දර්ශනයට ගැළපෙන්න ඕන විදියටම ටිකක් හයියෙන් මගේ කම්මුලට ගැහුවා.
Read More »

මට කවදාවත් ගිෆ්ට් ඒකක් විදියට බෑග් එකක් ලැබිලා නැහැ

බෑග් එකේ කෑම තිබුණෙ නැති නම් තමා සුමිරාන් ළඟ විශ්වසනියව තියලා යන්න පුළුවන්. බෑග් එකේ කෑම තිබුනොත් නම් ඉතින් ටිකක් හිතන්න වෙනවා.
Read More »

අපි හතර දෙනා පවුලක් විදියට එකට ඉඳලා ගත්ත එකම පින්තුරය ඒක

මං අපිව බලාගන්න හිටපු කෙනාට ඒ ගැන කම්ප්ලේන් කරා. හැබැයි ෆෝන් එක ආපහු හම්බුණාම මං එයාගෙන් හොඳටම බැණුම් ඇහුවා ඔයාට ඔයාගේ ෆෝන් එක එතැන තිබ්බා කියලා මතක නැද්ද කියලා.
Read More »

ප්‍රියාට රසට උයන්න පුළුවන් නිසා එහෙ ගියාම රෑට කනවා

ගොඩක් වෙලාවට දවල් කාලය office එකේම තමයි. video එකක් shoot කරන්න තිබුණොත් දවල් කාලය ඒ වැඩවලට යොමු වෙනවා. එහෙම වුණොත් ඒ වගේ වෙලාවට යාළුවොත් එක්ක තමයි කාලය ගත වෙන්නේ.
Read More »

සේදර මැණිකේ මගේ පෙර පිනකට ලැබුන අති දැවැන්තම චරිතයක්

ආදරය කියන දේ උපරිමයෙන් තියෙන හරිම පිරිසිදු සංකල්පයක් තමයි එකගෙයි කෑම කියන්නේ. එකිනෙකා ගැන ගෞරවයත්, ආදරයත් මේ චිත්‍රපටයෙන් ඉදිරිපත් කරනවා.
Read More »

අපි කවදාවත් එකිනෙකාට දොස් පවරාගෙන නැහැ

එයාගෙ දුර්වල කමක් තිබුණ නම් ඒ තමයි එයා හිටි ගමන් අතුරුදහන් වෙන එක. එයා ඉන්නෙ කොහෙද, මොනවද කරන්නෙ කියල මට දැනගන්න පුළුවන් සිමාවෙන් දුරස් වෙන එක.
Read More »