පිනි පලස

මිහිරි දෙවැනි ඉනිමෙන් අයින් වුනේ ඇයි ?

දෙවෙනි ඉනිමේ මිහිරිගේ චරිතය හරහා රටක් හඳුනාගත් සචිනි වික්‍රමසිංහ අද වනවිට විවිධ චරිත හරහා ක්ෂේත්‍රයේ නමක් දිනාගනිමින් හිඳින යොවුන් නිළියක්. රංගනය මෙන්ද නිවේදනයටත් පය තියා සිටින සචිනි අප හා සුහද පිළිසඳරකට එලඹුණේ මෙලෙසිනුයි. සචිනි කලාවට යොමුවෙන්නෙ මම කලාවට සම්බන්ධ වෙන්නෙ කුඩා වියේදිමයි. පුංචිකාලෙ සෙල්ලම් ගෙදර ටිකිරි පැය වගේ වැඩසටහන්වලට ගියා.[…]

Read More »

පයින් ගියා… ත්‍රීවීලර් එකේ ගියා… බස් එකේ ගියා… චන්දිමාල් මෙතෙන්ට ආවේ දුක් විඳලා

ඔබ කවුද? මගේ සම්පූර්ණ නම ජයසිංහ ආරච්චිලාගේ චන්දිමාල් ඔබේ වෘත්තිය මොකක්ද? ඔබ සල්ලි හම්බ කරන්නේ කොහොමද? මම රූපලාවණ්‍ය ශිල්පියෙක්. මනාලියන් ඇන්දවීම හා මේක් අප් කිරීම මගේ ප්‍රධාන වෘත්තිය. ඔබ කෝටිපතියෙක්ද? ඔව්. දැන් මට සල්ලි තියෙනවා. කොහොමද මෙච්චර ඉක්මනට කෝටිපතියෙක් වුණේ නීතිවිරෝධී වැඩ කළාද? ඉක්මනට සල්ලි ගෙව්වේ නැහැ. අවුරුදු 15ක් රූපලාවණ්‍ය[…]

Read More »

මම තරග කරන්නේ මා සමඟයි

ඇය නිළියක්, නිවේදිකාවක්, රූපලාවණ්‍ය ශිල්පිනියක්. ඇය හොඳම නිළියට හිමි නිර්දේශවන්නට හැකියාව ලැබූ දක්ෂ ශිල්පිනියක්. නමුත් පසුගිය කාලයේ ඇය දක්නට ලැබුණේ නැහැ. ඉතින් ටෙක්ලා මුතුකුමාරිව මුණ ගැහුණේ මේ නිහැඬියාව ගැන දැන ගන්නමයි… ඇයි මේ නිහැඬියාව…? මගේ පුංචි පැටියා වෙනුවෙන් තමා ක්ෂේත්‍රයෙන් අයින් වෙන්න වුණේ. මොකද හැම දේකටම වඩා මට මගේ දුවව[…]

Read More »

මට අයිති දේ මගේ ළඟට එනවා

2019 වසරේ දෙරණ සිනමා සම්මාන උ​ළෙලේ නැගී එන නළුවා ලෙස සම්මානයට පාත්‍රවන දෙව්නක පෝරගේ ළමා වියේදීම රංගනයට පිවිස ඉතාමත් පැහැබර අනාගතයකට පෙර නිමිති කියුවෙක්. සම්මානයට පාත්‍රවීමට පෙර සිට තමන් යන මාවත පිළිබඳ පැහැදිලි දැක්මක සිටි දෙව්නක සම්මානයට පාත්‍ර වීමෙන් ඉක්බිතිව ස්වකීය කලා දිවියේ ඉදිරිය ගැන කතාබහ කළේ මෙලෙසයි. දෙව්නකට සඳරැස්[…]

Read More »

අපේ අම්මා මන්සිවෙලා සල්ලි හම්බ කරලා මාවයි, මල්ලිවයි බලාගත්තා

අපේ රටේ අතිශය ජනප්‍රිය තරුණියක වන කාවින්ද්‍යා අධිකාරි ස්වකීය කුලුඳුල් සිනමා රංගනයෙන් ඉක්බිතිව දෙරණ සිනමා සම්මාන උළෙලේ නැගී එන නිළියගේ සම්මානයට බඳුන් වනවා. කලා පවුලක ඉපිද කලා දක්ෂතා රැසක් සමගින් ක්ෂේත්‍රයට දායාද වී සිටින කාවින්ද්‍යා සම්මාන ලැබීමෙන් පසුව පිනිපලසට සිය අදහස් දැක්වූවා. කාවින්ද්‍යා සම්මාන සැන්දෑවට යන්නේ බලාපොරොත්තුවක් සමගද? එදා ක්ෂේත්‍රයේ[…]

Read More »

මිනිස්සුන්ගේ පහත් වැඩවලට මාව නතර කරන්න බැහැ

‘සංගීතේ’ නාට්‍යය තුළින් ඔබ හමුවන ගීත්මා බණ්ඩාර කියන්නේ ඉතා සුන්දර රංගන ශිල්පිනියක්. මේ සුන්දර නිළියට පසුගිය දවසක අභූත චෝදනා එල්ල වුණා. මඩගොඩෙන් මතුවන නෙළුමක් සේ ගීත්මා මතුවුණේ කෙළින් කතා කරපු නිසා. අද අපි ගීත්මාගේ හඬට සවන් දෙමු. මේ දවස්වල මොකද කරන්නේ? ‘සංගීතේ’ ෂූටින්. වෙන දෙයක් කරන්න කාලයක් නැහැ. ඒ කියන්නේ[…]

Read More »

යෝෂිත රාජපක්ෂ විවාහ වෙයි

හිටපු ජනපති වත්මන් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවෙනි පුත් යෝෂිත රාජපක්ෂ මහතා අද විවාහ ගිවිස ගෙන ඇත ඒ නිතිෂා නම් තරුණියක් සමගිනි. එම අවස්ථාවට සුබපැතුම් එක්කරමින් යෝශිතගේ වැඩිමල් සොහොයුරු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සිය නිල ෆේස්බුක් පිටුවේ සුබපැතුම් පණිවුඩයක්ද එක්කර තිබුණා.

Read More »

සංසාරේ දඩයක්කාරයා අද සිට රිදී තිරයේ

“පන්සල පිහිටියේ මහකැලෑව මැදි කොට ගෙන ය. එහෙයින් ගම සහ පන්සල අතර මග වැටී තිබුණේ ද මේ මහා කැලය තුලින් ය. පිං පව් නාමයෙන් ගමේ සියල්ල හාමුදුරුවන්ගේ අණසකට යටත් ය. ඒ අණසකට යටත් නොවූ එකම මිනිසා කැලේ විසූ දඩයක්කාරයා පමණි. ගමේ සියල්ලගේම මාංශ අවශ්‍යතාවයට සතුන් මැරුවේ ද මේ ඔහුය. එහෙයින්[…]

Read More »

හෙමින් ගමනක් යන්න සිහින දකින මධුශානී

ඇය අලුතින් පුංචි තිරයට පැමිණි යුවතියක්. නමුත් ලැබුණ සීමිත චරිත තුළින් ඇය තම දක්ෂතාව වර්ධනය කර ගත්තා. මෝස්තර නිරූපණය හරහා පුංචි තිරයට පැමිණි ඇය නුදුරේම සිනමාපටයකින් ඔබ හමුවෙනවා. මධුශානි සකුන්තලාව මුණ ගැසෙමු. කොහොමද ක්ෂේත්‍රයට සම්බන්ධ වෙන්නේ? ඉස්කෝලේ යන කාලේ ඉඳලම කලාවට කැමැතියි. ඉස්කෝලේ ඩ්‍රාමා කළා. මගේ පාසල කැස්බෑව ධර්මසේන ආටිගල[…]

Read More »

එයා තමයි මගේ සිංහයා

වික්ටර් රත්නායක නම් අසහාය සංගීතවේදියා කාලයක් තනිකමින් ගතකළ ජීවිතේ නිමා කරමින් මීට වසර 10කට පෙර දි හෂිනි නිලක්ෂිණි තමන්ගෙ බිරිඳ ලෙස තොරාගෙන තිබුණා. වසර දෙක හමාරක කාලයකට පෙර වික්ටර් හෂිනි නීත්‍යානුකූලව විවාහ වුණා. ඇතැම් අයගෙ ගැරහුම් ඇනුම් පද කිසිවක් සැලකිල්ලට නොගෙන සතුටම ශේෂකරගත් වික්ටර් හෂිනි කැදැල්ලට අප ගොඩ වුණා. ආදරණීය[…]

Read More »

ප්‍රසංග වේදිකාවේ වෙඩිල්ල භාචි

‘හැම දෙයක් පෙනේ එක දෙයක් වගේ… මම විඳිමි සෙනේ… මහ මෙරක් වගේ… ඔබ යමින් නතර වුව ගුවන් තලේ මම සෙමින් සෙමින් එමි නිසංසලේ…’ ඝරසරප චිත්‍රපටයේ තේමා ගීතය තාමත් හැම කෙනෙක්ගේම දෙසවනේ රැව් දෙනවා. මෙවැනි වෙනස් ගීත වගේම විසේකාරී, සරත් සඳේ, හිත හිරිවැටුණාදෝ, චන්න කින්නරාවී, නිහඬ ගමනේ යන ගීත ප්‍රේක්ෂකයන්ගේ ආත්මයම[…]

Read More »