පිනි පලස

මම තනියම කොහෙවත් ගිහින් නැහැ

INSIDE MY PHONE – සඳනි ප්‍රනාන්දු 1. සඳනි භාවිතා කරන Phone එක මොකක්ද ? • iphone 8 Plus 2. Phone එකේ wallpaper එකට සහ lock screen එකට දාලා තියෙන පින්තූරය මොකක්ද? Lock Screen එකේ නම් සාමාන්‍යයෙන් i phone එකේම තියෙන එකම තමයි තියෙන්නේ. Home Screen එකේ නම් මගෙයි Boy Friendගෙයි[…]

Read More »

බස්වල යද්දි එද්දි මාව දකින අය මට කතා කරන්නෙ ඇරුණි කියලා

දෙවෙනි ඉනිම ටෙලි නාට්‍යයේ අරුණිගේ චරිතයට කවුරුත් ආදරය කරන්න පටන් අරන් තියෙන රුවැත්තිය කවුරුන්ද හදිසියේම ඇවිත් හැමෝගෙම අවධානය ආදරය දිනාගනිද්දී ඈ ගැන හැමෝම විමසන්න පටන් ගත්තා. ඒ නිසාම අපිත් මේ හුරුබුහුටි යුවතිය හමුවෙලා ඔබ කව්රුන්දැයි ඇගෙන් විමසුවා. ඔබ දැනටමත් දන්නා විදිහට ඇය දෙවෙනි ඉනිමේ අරුණි වූවාට, සැබෑවට ඈ ඉෂානි විජේතුංගයි.[…]

Read More »

වැරදි තීරණ නිවැරදි කරගෙන ඉදිරියට යනවා

(1) ඉතින් හර්ෂණ කොහොමද මේ දවස්වල වැඩකටයුතු? මේ දවස්වල ඉඩෝර වැස්ස, සූරිය වච්චසා, අපේ ආදරේ සඳ හැංගිලා රූගත කිරීම් කරගෙන යනවා. ඒ වගේම තවත් අලුත් ටෙලිනාට්‍යයකට සූදානම් වෙනවා. (2) හර්ෂණ කාලයක් රංගන කටයුතුවලට break එකක් දීලා තිබුණා. එකපාරටම ආයිත් කලා කටයුතු සමග එකතු වෙන්න හිතුවේ ඇයි? ඇත්තටම මගේ ව්‍යාපර කටයුතු[…]

Read More »

ම්..ම්… තාම එහෙම කෙනෙක් හිතලා නැහැ

ශනුට කොහොමද හෑන්ඩ් බෑග් එකක් වැදගත් වෙන්නෙ ? අනිත් ගෑනු ළමයින්ට වගේම මටත් හැන්ඩ් බෑග් එක වැදගත් වෙනවා. මගේ ඔක්කොම දේවල් දාගෙන යන්නෙ බෑග් එකේ තමයි. එ්ක නැතුව ඉතින් බැහැ. මොනවද ඔයාගෙ බෑග් එකේ අනිවාර්යයෙන්ම තියෙන දේවල්? පර්ස් එක, සන්ග්ලාස් දෙක, චුයින්ගම් බෝතලයක් එ්ක අනිවාර්යයි. පොඩි පර්ෆියුම් එකක්, පොඩි පොඩි[…]

Read More »

කිම්ගේ බෑග් එක බලන්න ආසයි

ටීනා Phone (1) මේ වෙන​කොට ගැලරිය ෆොටෝ කීයකින් විතර පිරිලා තියෙනවද? අම්මෝ ගණන් කරගන්න බැරි තරමට තියෙනවා. මම හිතන්නේ දහදාහක් පන්නලා ඇති. (2) දවසකට වැඩිපුරම කෝල් කරන්නේ කවුද? මගේ පෙම්වතා තමයි වැඩිපුරම ගන්නේ. (3) අන්තිමට කෝල් එක අරන් තියෙන්නේ කවුද? මගේ අක්කා (4) වැඩිපුරම Open කරන ටැබ් තුන? ෆේස්බුක්, ඉන්ස්ට්‍රග්‍රෑම්,[…]

Read More »

මාව තේරුම් අරන්, මට සවන් දෙන්නේ එයා

වර්තමානයේ ජනප්‍රිය තරුවක් ලෙස ඉදිරි ගමනකට පියවර තබා සිටින චානුක ප්‍රබුද්ධට ළං වෙන්න හිතන අය බොහොමයි’ මගේ අඹ යහළුවා ලිපියෙන් චානුකව ප්‍රේමවන්ත​යෙක්, හිතවතෙක්, තමන්ගේ ළඟම කෙනෙක් කරගන්න හිතන අයට චානුක පිළිතුරක් ලබාදෙනවා. චානුකට ඉන්නේ ළඟම මිතුරෙක් නෙවෙයි හොඳම මිතුරියක්. ඔහුගේ හොඳම මිතුරිය ගැනයි චානුක අපට මේ විදිහට පවසන්නේ. ඉතින් ඔහුගේ[…]

Read More »

මම ගොඩක් තැන්පත් නැහැ

සිඳූ ටෙලි නාට්‍යයේ තෙරුණිගේ චරිතය තුළින් විසල් ප්‍රේක්ෂක අවදානයක් දිනාගත් මනීෂා චංචලා අද වන විට රට තුළ ජනප්‍රිය තරුණියක්. කලා ලෝකයේ නිළියක, ගායිකාවක මෙන්ම වෙළෙඳ දැන්වීම් නිරූපිකාවක ලෙස භුමිකා කීපයක්ම රඟ දක්වන මනීෂා සිය පෞද්ගලික දිවිය තුළ වෙනසකට සැලසුම් හදමින් සිටින මොහොතකයි මේ කතාබහ සිදුවන්නේ ඉතින් අපි විමසා බලමු. මනිෂා[…]

Read More »

මම මගේ පවුල් ජීවිතයෙදී ඇයව අනුගමනය කරනවා

දේදුනු ආකාසේ සිනමා පටයෙන් රිදී තිරයට පෑයූ චූලක්ෂි රණතුංග සිනමා නිළියක් පමණක් නෙවෙයි පාසල් වියේ සිට ජාත්‍යන්තරය දක්වා ගිය බාස්කට් බෝල් ශුරියක්. එමෙන්ම චූලක්ෂි ලක් රෑ රුජින කිරුළටද හිමිකම් කියු තරැණියක්. මේ හැම දෙයක් අතරින් නිරූපිකාවක ලෙසද ඉදිරි ගමනක් ඇති ඇය තමන්ගේ දිවියේ හොඳම යෙහෙළිය ලෙස කතා කරන්නට තෝරාගත්තේ ඇගේ[…]

Read More »

රෝෂාන් අයියා දෙයියෙක් – ලහිරු | මට මගේ අතීතය මතක් වුණා – රොෂාන්

හම්බන්තොට සූරියවැව මීගහජඳුරෙ ළහිරු සම්පත් යූටියුබ් රසිකයන් අතර ජනප්‍රිය වුණේ එක්ස්රේ කාඩ්වලින් හදාගත් ඩ්‍රම්සෙට් එකක කළ වාදනයක් නිසා. මේ වාදකයාට අලුත්ම එකොස්ටික් ඩ්‍රම්ස් සෙට් එකක් අරන් දුන්නෙ කවුරුත් දන්න ෆ්ලෑෂ්බෑක් නායක ​රොෂාන් ප්‍රනාන්දු. එ් ගැන වගේම ෆ්ලෑෂ් බැක් ගැන අප රොෂාන් එක්ක කතා කළා. කොහොමද රොෂාන් ? “හොඳින් ඉන්නවා. මේ[…]

Read More »

අලුත් අවුරුද්දෙදි මගේ ගීත දෙකක් එනවා

1. ඉතින් ශනූ නත්තලට සූදානම් වෙනවද, මේ දවස්වල? ඔව්. වෙනදා වගේම මේ පාරත් නත්තලට සූදානම් වෙනවා. ඉතින් හරිම සතුටුයි. නත්තලටනේ නෑයෝ ඔක්කොම එකතු වෙන්නේ. 2. මොනවද ඉතින් විශේෂයෙන් මේ නත්තලට කරන්න හිතන් ඉන්නේ? 24 වැනිදා රෑ 12.00 ට අපි පස් දෙනාම පූජාවට යනවා. විශේෂයෙන්ම මුකුත් කරනවා කියලා තවම අපි ප්ලෑන්[…]

Read More »

මේකප් බොක්ස් එක නැතිවම බැහැ

INSIDE MY BAG – අමන්දා සිල්වා 1.හෑන්ඩ් බෑග් එක අමන්දාට වැදගත් වෙන්නේ කොහොමද ? මගේ බෑග් එක මට ගොඩක් වැදගත්. මට හැමවෙලේම මගේ බෑග් එක ළඟ තියෙන්න ඕනෙ. මං හරිම කැමැතියි බෑග්වලට. කොයි වෙලාවෙත් මං යන තැනක බෑග් එක අරගෙන යනවා. ඒ වගේම ගණන් කරන්න බැරි තරම් බෑග්ස් ගොඩක් මං[…]

Read More »
1 2 3 4