නවතම ප්‍රවෘත්ති

Update : පාර්ලිමේන්තුව 19 වැනිදා දක්වා කල්තබයි

පාර්ලිමේන්තු සැසිවාරය අද පස්වරු 1.30ට ආරම්භවීමට තිබුණ ද ආණ්ඩු පක්ෂයේ මන්තී‍්‍රවරු කථානායක ආසනය වට කරමින් විවිධ සටන් පාඨ කියමින් විරෝධතාවයක නිරත වුණා. අරුන්දික ප‍්‍රනාන්දු මන්තී‍්‍රවරයා විසින් කථානායකවරයාගේ අසුන්ගෙන සිටි අතර, විපක්ෂයේ මන්තී‍්‍රවරුන් තම ආසන වල අසුන්ගෙන සිටියා. ඉන් අනතුරුව කථානායකවරයා දැඩි පොලිස් ආරක්ෂාව මධ්‍යයේ විපක්ෂයේ දොරටුවකින් පාර්ලිමේන්තුවට ඇතුළු වුණා. ඒ[…]

Read More »

මල්වතු පාර්ශවයේ මහනායක හිමිගෙන් ජනපතිට ලිපියක්

පවතින දැඩි අර්බුදකාරි තත්ත්වය හමුවේ ජනාධිපතිවරයාගේ මැදිහත්විමෙන් පාර්ලිමේන්තුව රැස්කර කඩිනම් තීරණයක් ගන්නා ලෙස මල්වතු පාර්ශවයේ මහනායක හිමි ජනාධිපතිගෙන් ලිපියක් මගින් ඉල්ලීමක් කර තිබේ. උන්වහන්සේ පෙන්වා දෙන්නේ ඒ තුළින් ව්‍යවස්ථානුකූලව හා දේශපාලනික සදාචාරාත්මක භාවය ආරක්ෂා කර ගනිමින් නිසි පියවරක් ගැනීමට හැකි වනු ඇති බවට විශ්වාසය පල කරන බවත් ස්ථිර ආණ්ඩුවක් පිහිටුවීමට[…]

Read More »

පා.ම. දිලුම් අමුණුගම තවමත් ‌රෝහලේ

පාර්ලිමේන්තුවේ ඊයේ ඇති වූ ගැටුම්කාරී තත්ත්වයත් සමග තුවාල ලැබූ පාර්ලිමේන්තු මන්තී‍්‍ර දිලුම් අමුණුගම මහතා තවදුරටත් ශී‍්‍ර ජයවර්ධනපුර රෝහලේ ප‍්‍රතිකාර ලබනවා. රෝහල් ආරංචි මාර්ග සදහන් කළේ ඔහුගේ තුවාලයේ තත්ත්වය එතරම් බරපතල නොවන බවයි. මෙම ගැටුම ඇතිවුණේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ විශේෂ ප්‍රකාශයට එරෙහිව ඡන්ද විමසීමක් අවශ්‍ය බවට එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු[…]

Read More »
හෙරොයින්

රු. මිලියන 23ක් වටිනා හෙරොයින් සමග දෙදෙනෙකු අත්අඩංගුවට

රුපියල් මිලියන 23කට අධික වටිනා හෙරොයින් තොගයක් ති‍්‍රරෝද රථයකින් ප‍්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරුවන් මුල්ලේරියාවේදි අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පැවසුවේ. මෙලෙස සොයාගත් හෙරොයින් ප‍්‍රමාණය කිලෝග‍්‍රෑම් 2ක් වන අතර එහි වටිනාකම රුපියල් මිලියන 23.3ක් පමණ වනවා.

Read More »

ලෝකාන්තයේ ස්ථාන දෙකකට ආරක්ෂිත දැලක් එළීමට සුදානමක්

හොර්ටන්තැන්න, ලෝකාන්තයේ නැරඹුම් ස්ථානයට පහළින් හඳුනාගත් අවදානම් සහිත ස්ථාන දෙකක ආරක්ෂිත දැලක් එළීමට කටයුතු කරන බව හොර්ටන්තැන්න ජාතික වන උද්‍යානයේ භාරකරු සඳහන් කර ඇත. විදේශික කාන්තාවක් පසුගියදා අනාරක්ෂිත ලෙස සෙල්ෆි ඡායාරුපයක් ගැනීමට උත්සාහ කිරීමේදී ඇය කන්දෙන් පහළට වැටී මිය යෑමෙන් අනතුරුව ලෝකාන්තය නැරඹීමට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන්ගේ ආරක්ෂාව උදෙසා ගත[…]

Read More »
අගමැති

අගමැතිගේ ප‍්‍රධානත්වයෙන් ආණ්ඩු පක්ෂයේ රැස්වීමක් ඇරඹෙයි

අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් මේ වන විට ආණ්ඩු පක්ෂයේ රැස්වීමක් ආරම්භවී තිබෙනවා. මේ පිළිබද වැඩිදුර තොරතුරු බලාපොරොත්තු වන්න….

Read More »

කථානායක පක්ෂ නායක රැස්වීමක් කැඳවයි

කථානායක කරූ ජයසූරිය මහතා විසින් පාර්ලිමේන්තුවේදී පක්ෂ නායක රුස්වීමක් කැදවා තිබෙනවා. එය පෙරවරු 11.30ට ආරම්භවීමට නියමිතයි. ඒ පාර්ලිමේන්තු සංකීර්ණයේ කථානායක නිල කාර්යාලය තුළදීයි. එහිදී අද දිනයේ පාර්ලිමේන්තුවේ කටයුතු පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිතයි. එමෙන්ම විශ්වාසභංග යෝජනාව යළි අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරිම සම්බන්ධයෙන් එම රැස්වීමේදී අවසන් තීරණයක් ගැනීමට නියමිත බවටයි තොරතුරු වාර්තා[…]

Read More »

පාර්ලිමේන්තුවට පිහියක් රැගෙන ගිය තෙවරප්පෙරුමට එරෙහිව පැමිණිල්ලක්

පාර්ලිමේන්තු සභා ගර්භය තුළට පිහියක් රැගෙනයාම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම මහතාට එරෙහිව පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත. නීතීඥ ප්‍රේමනාත් සී දොලවත්ත මහතා ප්‍විසින් ඊයේ(15) පොලිස් හදීසි ඇමතුම් අංශය වෙත එම පැමිණිල්ල ඉදිරිපත් අකර ඇති බවට වාර්තා වෙයි. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ඡන්දයක් විමසිය යුතු බවට[…]

Read More »
IOC ලං

ලංකා තෙල් මිල අඩුවෙද්දි – IOCත් මිල අඩු කරයි

ඊයේ (15) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඉන්ධන මිල පහළ දැමීමට අදාළව ලංකා ඉන්දීය තෙල් සමාගමද සිය ඉන්ධන මිල පහළ දමා තිබෙනවා. ඒ අනුව ලංකා ඔටෝ ඩීසල් රුපියල් 7කින්, සුපර් ඩීසල් රුපියල් 5කින් සහ ඔක්ටේන් 92 හා 95 පෙට්‍රල් රුපියල් 5කින් අඩු කර තිබෙනවා.[…]

Read More »

උතුරු පළාතේ සියළු පාසල් වලට නිවාඩු

ගජ සුළි කුණාටුව හේතුවෙන් උතුරු පළාතේ සියළු පාසල් වෙත අද(16) නිවාඩු ලබාදෙන බව උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා පවසයි. ආණ්ඩුකාරවරයා පැවසුවේ උතුරු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශ නිළධාරීන් සමඟ සිදුකළ සාකච්ජාවක් අනුව අද (16) දින නිවාඩු දිනයක් බවට ප්‍රකාශයට පත් කළ බවයි. නිවාඩු දිනය වෙනුවෙන් එළැඹෙන ‍සෙනසුරාදාවක පාසල් පවත්වන බවද උතුරු[…]

Read More »

රට තුළ නීතිය හා සාමය ආරක්ෂා කිරීමට සියලු ක්‍රියාමාර්ග ගන්නැයි පොලිස්පතිගෙන් උපදෙස්

රට තුළ නීතිය හා සාමය ආරක්ෂා කිරීමට සියලු ක්‍රියාමාර්ග ගන්නැයි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් ඇතුළු සියලු පොලිස් නිලධාරීන්ට පොලිස්පතිවරයා විසින් උපදෙස් දී ලබා දී ඇති බවට ආරංචිමාර්ග සඳහන් කරයි. මේ වන විට දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් සුළු සිදුවීම් කිහිපයක් පමණක් වාර්තා වී ඇත.

Read More »