නවතම ප්‍රවෘත්ති

අවුරුදු 6ක දැරියකගේ යටකළිසමේ හෙරොයින් පැකට් 8ක්

අම්බලන්ගොඩ මුහුදු වෙරළ තීරයේ නවතා තිබූ සැකකටයුතු ත්‍රිරෝද රථයක් පොලීසිය විසින් පරීක්ෂා කිරීමේදී එහි සිටි කාන්තාවන් දෙදෙනෙකු සහ කුඩා දැරිවියක් සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 04යි මිලිග්‍රෑම් 365ක් සොයාගෙන තිබෙනවා. අම්බලන්ගොඩ පොලිස් ස්ථානයට ලද තොරතුරක් මතයි ඊයේ පස්වරුවේ මොවුන් අත්අඩංගුවට ගෙන තිබෙන්නේ. අත්අඩංගුවට ගත් එක් කාන්තාවකගේ වයස අවුරුදු 38ක් වන අතර[…]

Read More »

කොළඹ ප්‍රදේශ රැසකට පැය 18ක් ජලය නැහැ

කොළඹ ප්‍රදේශ රැසකට ලබන 24 වැනිදා සිට 25 වැනිදා දක්වා පැය 18ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බවට ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම මණ්ඩලය සදහන් කරන්නේ අඹතලේ ජල පවිත්‍රාගාරයේ අත්‍යවශ්‍ය වාර්ෂික නඩත්තු කටයුතු හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවන බවයි. ඒ අනුව ලබන 24 වන සෙනසුරාදා[…]

Read More »

බස්නාහිර පළාත් සභාවේ නිල් බලපු මන්ත්‍රීවරුන් තිදෙනා

බස්නාහිර පළාත් සභාවේ 2019 වසර සදහා වන අයවැය ලේඛනය ඊයේ සභාවට ඉදිරිපත් කළ අවස්ථාවේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරුන් තිදෙනෙකු සභාවේ ඇති පරිගණකයකින් අසභ්‍ය දර්ශන නරඹා ඇති බවට පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතා පවසනවා. එම මන්ත්‍රීවරුන් වන්නේ, ගුණසිරි ජයනාත්, සුමිත් සොයිසා සහ කීර්ති කාරියවසම් යන සන්ධාන මන්ත්‍රීවරුන් තිදෙනායි. රුපියල්[…]

Read More »

මෝටර් රථයක් දුම්රියේ ගැටීමෙන් ව්‍යාපාරිකයෙකුට තුවාල

මෝටර් රථයක් දුම්රියේ ගැටීමෙන් ව්‍යාපාරිකයෙකුට තුවාල කන්කසන්තුරේ සිට කොළඹ දක්වා ගමන් කල දුම්රියක මෝටර් රථයක් ගැටීමෙන් යාපනයේ සිදුවූ අනතුරින් ව්‍යාපාරිකයෙකු තුවාල ලබයි. යාපනය, කන්දර් මඩම් – හින්දු කාන්තා වීථිය අසල පිහිටි අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයයෙන් මෙම මෝටර් රථය ගමන් කිරීමේදී අනතුරට ලක්වී ඇති අතර තුවාලකරු යාපනය රෝහලට ඇතුලත් කර ඇත.[…]

Read More »

එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයන් අරලියගහ මන්දිරයේදී හමුවෙයි

එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයන්ගේ රැස්වීමක් අද පෙරවරුවේ අරලිය ගහ මන්දිරයේදී රැස්වීමක් පැවැත් වුණා. එම පක්ෂයට සම්බන්ධ සියලුම පක්ෂ නායකයින් ඊට සහභාගි වූ බවටයි තොරතුරු වාර්තා වන්නේ. එහිදී පාර්ලිමේන්තුවේ තේරීම් කාරක සභාවට සාමාජිකයන් නම් කිරීම සහ ආණ්ඩුවට එරෙහිව ඉදිරියේදි ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳව ද සාකච්ඡා වී තිබෙනවා. ඉදිරි මැතිවරණ වලදී පෙරමුණක් ලෙස තරග[…]

Read More »

අඩුපීඩන කලාපය ඉදිරි පැය 24 තුළ තවදුරටත් පීඩන අවපාතයක් දක්වා වර්ධනය වෙයි

දකුණු බෙංගාල බොක්ක මුහුද ප්‍රදේශයේ මධ්‍යම කොටසේ පවතින අඩුපීඩන කලාපය ඉදිරි පැය 24 තුළ තවදුරටත් පීඩන අවපාතයක් දක්වා වර්ධනය වනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. එහි බලපෑමක් ලෙස දිවයින පුරා පවතින වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බවත් බස්නාහිර, සබරගමුව, වයඹ පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලටත් මිලිමීටර[…]

Read More »

අගමැතිවරයාට එරෙහිව දේව කන්නලව්වක් කර පොල් ගසයි

ජනාධිපතිවරයා විසින් වර්තමානයේ ගෙන ඇති ක්‍රියා මාර්ගයට සහ අගමැතිවරයාට එරෙහිව දේව කන්නලව්වක් සහ පොල් ගැසීමේ වැඩ සටහනක් නාත්තන්ඩියේදී අද පෙරවරුවේ සිදු කරන ලදි. නාත්තන්ඩිය – වලහාපිටිය මාර්ගයේ පිහිටි අයියනායක දේවාලයේදී මෙම දේව කන්නලව්ව සහ පොල් ගැසීම සිදු විය. නාත්තන්ඩිය ප්‍රාදේශීය සභාවේ හිටපු විපක්ෂ නායක චමින්ද පෙරේරා සහ වත්මන් විපක්ෂ නායක[…]

Read More »

නෞකාවක ගැටුණු යාත්‍රාවේ සිටි 05දෙනෙකු බේරා ගැනේ

කිරින්දට ආසන්න මුහුදු සීමාවේදී යාත්‍රාවක් නෞකාවක ගැටීමෙන් අනතුරක් සිදු වී ඇති බවට වාර්තා වනවා. එම යාත්‍රාවේ සිටි පුද්ගලයින් 05 දෙනෙකු වෙනත් යාත්‍රාවකින් බේරාගෙන ඇති බවට මේ වන විට තොරතුරු වාර්තා වනවා.

Read More »

පාර්ලිමේන්තුවට හානි සිදු කළ මන්ත්‍රීවරුන්ට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීමට පියවර

පාර්ලිමේන්තුවේ දේපළවලට සිදු වු හානි තක්සේරු කිරීම මේ වන විට ආරම්භ කර ඇති බවට නියෝජ්‍ය කතානායකවරයා සඳහන් කරයි. ඒ සඳහා පාර්ලිමේන්තු ඉංජිනේරු අංශයේ විශේෂ කණ්ඩායමක් යොමු කර ඇති බවයි. පසුගිය දිනවල පාර්ලිමේන්තු සභාගර්භයේ ඇතිවු කළහාකාරී සිදුවීම් සහ එම ක්‍රියාවලට සම්බන්ධ මන්ත්‍රීවරුන් පිළිබඳව පාර්ලිමේන්තු කැමරා දර්ශන උපයෝගී කරගනිමින් කථානායකවරයා විසින් පරීක්ෂණයක්[…]

Read More »

නිශාන්ත සිල්වාගේ ස්ථාන මාරුව අවලංගු කරයි

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ල විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා වන පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා මහතාගේ ස්ථාන මාරුව අවලංගු කර ඇති බවට තොරතුරු වාර්තා වනවා. වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා විසින් ලබාදුන් මෙම ස්ථාන මාරුව පොලිස්පතිවරයා විසින්ම අවලංගු කර ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ. මෙම ස්ථාන මාරුව සම්බන්ධයෙන් වාර්තාවක් ලබාදෙන[…]

Read More »

අදත් දිවයින පුරා වැසි

දකුණු බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ මධ්‍යම කොටසෙහි පවතින අඩු පීඩන කලාපය හේතුවෙන් දිවයින පුරා වැසි තත්ත්වයේ වැඩිවී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. දිවයිනේ බොහෝ ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවට හා උතුර, නැගෙනහිර, මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 150ටවැඩි[…]

Read More »