නවතම ප්‍රවෘත්ති

ඛනිජ තෙල් විශ්‍රාමිකයන්ට පාරිතෝෂික නවතී!

ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ විශ්‍රාම යන සේවකයන්ට සකසුරුවම් සමිතියෙන් ගෙවිය යුතු පාරිතෝෂික දීමනා වසරක පමණ කාලයක සිට ලබා දී නැතැයි වාර්තා වේ. එම සේවකයන් විශ්‍රාම යන විට අවසානයට ලබාගත් වැටුප සේවය කළ වර්ෂ ගණනින් වැඩිකර පාරිතෝෂිකය ලබාදෙන අතර එම මුදලෙන් අඩක් සංස්ථාවෙන්ද ඉතිරි අඩ සකසුරුවම් සමිතියෙන්ද ලබාදෙයි. එහෙත් පසුගිය වසරේ[…]

Read More »

ජනපතිටත් උඩින් ගිහින් පොලිසිය හිතවතුන්ට සම්මාන පුදයි

මත්ද්‍රව්‍ය නිරාවරණ හා අපරාධ මැඬලීමට සම්බන්ධ පොලිස් නිලධාරින්ට ජනාධිපති සම්මාන හා ප්‍රශංසා ලබා දීමේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ සංකල්පය උල්ලංඝනය කරමින් පොලිසියේ ඉහළ නිලධාරීන්ගේ හිතවතුන්ට සහ ගෝලයන්ට එම සම්මාන ලබා දී ඇති බව වාර්තා වේ. මත්ද්‍රව්‍ය මැඬලීම්වලට කිසිවකට සම්බන්ධ නොවූවන්ට පදක්කම් ලබා දී ඇති අතර එම ක්‍රියාවන්ට සම්බන්ධ වූ නිලධාරින්ට පදක්කම්[…]

Read More »

ඩී.අයි.ජී. බිරිඳ පොලිසියට බිල දමා අධිවේගයට පොත පෙරළයි

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයකු වන සිය සැමියාගේ රාජකාරි ගිණුමට බිල්පත් බැරවන ලෙස දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගමන් බිමන් ගිය කාන්තාවක පිළිබඳ පොලිස් විශේෂ විමර්ශන ඒකකය පරීක්ෂණ අරඹා ඇත. වසර දෙකක් තිස්සේ ඇය මෙම ක්‍රියාවේ යෙදී ඇති බව හෙළිව තිබේ. එම කාලයේදී රුපියල් අසූඅටදහසක බිල්පත් පොලිස් දෙපාර්තමේන්තුවෙන් ගෙවා ඇත. කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන්[…]

Read More »

ඩයස්පෝරාවෙන් සාම හමුදාවට බාල්දියක්

දෙමළ ඩයස්පෝරාවේ බලපෑම මත ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම යුද හමුදා නිලධාරින්ට නිශ්කාෂණ ලබා නොදීම නිසා ලෙබනනය හා මාලි රාජ්‍යයේ සාම සාධක මෙහෙයුම් සඳහා යාමට නියමිත හාරසීයක හමුදා කණ්ඩායමකට මාස ගණනක් තිස්සේ බලා සිටීමට සිදු වී ඇත. 2009 වසරේ මානුෂික මෙහෙයුමට පෙර එම ප්‍රදේශවල රාජකාරිවල නිරත වූ භට කණ්ඩායම් වෙත[…]

Read More »

රජයේ මැණික් ෆාම් ගොවිපොළේ ගිණුමෙන් කෝටි 13ක් අතුරුදන්

ග්‍රාමීය කටයුතු අමාත්‍යාංශය යටතේ පාලනය වන ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට අයත් මැණික් ෆාම් ගොවිපොළේ 2016 වර්ෂයේ ගිණුම්වල පමණක් රුපියල් ලක්ෂ 1356ක හිඟයක් පවතින බව කෝප් කමිටුව හෙළිකර ගෙන තිබේ. 2015 වර්ෂයේ රුපියල් දෙකෝටි හැටනව ලක්ෂ අටදහස් තුන්සිය හැටදෙකක් ලාභයක් ලබා 2016 වර්ෂයේදී දහතුන් කෝටි පනස් හය ලක්ෂ දහතුන් දහස්[…]

Read More »

යෝජිත ජාතික ආණ්ඩු අදහසට තමන් විරුද්ධ බව ජනපති නිදහස් සැමරුමේදි කියයි

යෝජිත ජාතික ආණ්ඩු අදහසට තමන් තරයේ විරුද්ධ බවද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නිදහස් දින සැමරුම අමතමින් ප්‍රකාශ කළා. පසුගිය ජාතික රජය මගින් ජනතා සේවයක් ඉටුවුවද, කළයුතු බොහෝ දේ නොසළකා හැරිය බවයි ජනාධිපති කියා සිටියේ. ” ආර්ථික සංවර්ධනය ඇති කිරිමට දේශපාලන නායකයින් ලෙස අපට නොහැකි වුණා. තවදුරටත් මන්දගාමී ආර්ථික වර්ධනයකට ජනතාව[…]

Read More »

අභිමානවත් 71වන ජාතික දිනය සැමරේ

අභිමානවත් 71වන නිදහස සැමරීම නිමිත්තෙන් ජාතික දින සැමරුම් උළෙල ගාලුමුවදොර පිටියේදි පැවැත්වීමට සියලු කටයුතු මේ වන විට සුදානම් කර තිබෙනවා. ප්‍රධාන ආරාධිතයින් වන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහාතාගේ සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහාතාගේ සම්ප්‍රාප්තියෙන් පසු ජාතික දින සැමරුම් උළෙල නිළ වශයෙන් ආරම්භ කරන බව අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළා.[…]

Read More »

වාණිජ වගා ළිංවලට ආණ්ඩුවෙන් ජල මීටර්

වාණිජමය කෘෂිකර්මාන්ත කටයුතු සහ කර්මාන්ත අවශ්‍යතා සඳහා ඉදිකරනු ලබන හා ඉදිකළ ළිං හා වගා ළිං දෛනිකව ලබා ගන්නා ජල ප්‍රමාණය නඩත්තු කිරීම සඳහා ජල මනු හෙවත් ජල මීටර් (Flow meter) සවි කිරීමට වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ අමාත්‍යාංශය තීරණය කර ඇත. ඊට අදාළ නීති ඇතුළත් 1964 අංක 29 දරන ජල[…]

Read More »

මාලදිවයිනේ ජනපති දිවයිනට

ශ්‍රී ලංකාවේ පැවැත්වෙන 71 වන ජාතික නිදහස් දින උත්සවයට සහභාගී වීම සඳහා මාලදිවයිනේ ජනාධිපති ඉබ්‍රාහිම් මොහොමඩ් ඇතුළු දූත පිරිස අද (03) දින දහවල් කටුනායක ගුවන් තොටුපළෙන් ශ්‍රී ලංකාවට පැමිණියේය. මාලදිවයිනේ ජනාධිපති ඉබ්‍රාහිම් මොහොමඩ් ඇතුළු ධූත පිරිස එළඹෙන 05 වැනිදා ශ්‍රී ලංකා සංචාරය නිමා කර ආපසු පිටත්ව යෑමට නියමිත බව ආරංචි[…]

Read More »

සිලෝන් ටී ප්‍රවර්ධනයට දුන් ලක්ෂ 3284 හමස් පෙට්ටියට

තේ අලෙවිය ප්‍රවර්ධනය කිරීම සඳහා සිලෝන් තේ ගෝලීය ප්‍රවර්ධන වැඩසටහන යටතේ 2015 සිට 2018 වර්ෂය සඳහා රුපියල් ලක්ෂ 3284ක මුදලක් වෙන් කර ඇතත් ඉන් කිසිදු ප්‍රවර්ධනයක් සිදුව නොමැති බව වාර්තා වේ. 2015 නොවැම්බර් 6 වැනි දින ලංකා තේ මණ්ඩලය අදාළ කාර්යය සඳහා පෞද්ගලික සමාගමක් සමග ගිවිසුමකට එළඹ රුපියල් ලක්ෂ 1953ක[…]

Read More »

පුත්තලමේ දැරිය සොයා කලා වැවේ මෙහෙයුමක් – මෙහෙයුමට පොලිසියෙන් 200ක්

පුත්තලම කරුවලගස්වැව ප්‍රදේශයේදී පසුගිය දා අතුරුදන් වූ දැරිය සොයා පොලීසිය හා නාවික හමුදා කිමිඳුම්කරුවන් කලා ඔයේ ඕළුමඩුව ප්‍රදේශයේ මෙහෙයුමක් ආරම්භ කර ඇත. ඒම දැරිය අතුරුදන්වීම සම්බන්ධයෙන් ඇයගේ මව විසින් කරන ලද ප්‍රකාශයකට අනුව මෙලෙස මෙහෙයුමක් ආරම්භ කළ අතර කරුවලගස්වැව නිලබැම්ම ප්‍රදේශයේ පදිංචිව සිටි සිව් හැවිරිදි සෙනුරි තිසාරා අතුරුදන් වූයේ පසුගිය[…]

Read More »