නවතම ප්‍රවෘත්ති

කොතලාවල පීඨයට යන සයිටම් සිසුන්ගෙන් මුදල් ගැනීමට එරෙහිව ජනපතිට සංදේශයක්

සයිටම් ශිෂ්‍යයන් කොතලාවල පීඨයට ඇතුළත් කිරීමේදී වර්ෂයකට රුපියල් ලක්ෂ 13ක මුදලක් ගෙවීමට සිදුව ඇති හෙයින් ඔවුන්ට සාධාරණයක් ඉටු කරන ලෙස ඉල්ලා ඔවුන් විසින් අද (20) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සංදේශයක් භාරදීමට කටයුතු කරන ලදී. මෙසේ මුදල් අය කර ගන්නා බොහෝ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගෙන් සයිටම් ආයතනයේ පාඨමාලාවට රුපියල් ලක්ෂ 60ක් 70ක් වශයෙන්[…]

Read More »

ගාල්ලේ පොලිස් පොඩ්ඩන්ට කැපිල්ලක්…

ගාල්ල දිස්ත්‍රික්කයේ පොලිස් ස්ථාන හා පොලිස් මුර පොල ඇතුළු පොලිස් ස්ථාන 30 කට ආසන්න සංඛ්‍යාවක සේවය කරන පොලිස් කොස්තාපල්වරු 75 කට ඉතා බරපතල ආකාරයේ අසාධාරණයක් සිදුව ඇතැයි ගාල්ල,අම්බලන්ගොඩ, ඇල්පිටිය යන මුලස්ථාන පොලිසිවලට අනුයත්ව සේවය කරන පොලිස් කොස්තාපල් වරු පිරිසක් පවසති. ඒ වසර ගණනාවක් උතුර නැගෙනහිර හා අතිශය දුෂ්කර ප්‍රදේශ පළාත්වල[…]

Read More »

සුදුවැල්ලේ යකඩ කම්මලට එරෙහිව ගම්වැසියෝ පරට

මාදම්පේ – කුලියාපිටිය මාර්ගයේ ගමනාගමනටත් බාධා ඉන්දීය සමාගමක් මාදම්පේ – සුදුවැල්ල ප්‍රදේශයේ පවත්වා ගෙන යන පරණ යකඩ උණු කර නැවත යකඩ නිෂ්පාදනය කරන කර්මාන්ත ශාලාවකට එරෙහිව පැවති විරෝධතාවයක් හේතුවෙන් මාදම්පේ – කුලියාපිටිය මාර්ගයේ ගමනා ගමන කටයුතුවලට පැයකට වැඩි කාලයක් බාධා එල්ල විය. මාදම්පේ – සුදුවැල්ල පිහිටි එම කර්මාන්ත ශාලාව ඉදිරිපිටදී[…]

Read More »

අම්බලන්ගොඩින් මූදු ගිය ධීවරයින් 11 ක් අතුරුදන්

ගාල්ල අම්බලන්ගොඩ ධීවර වරායෙන් මුහුදු ගිය ධීවරයින් එකොළොස් දෙනෙක් සහිත ධීවර යාත්‍රාවක් අනතුරකට ලක්ව අතුරුදන්ව ඇතැයි අම්බලන්ගොඩ පොලිසිය පවසයි. මසුන් අල්ලමින් සිටියදී මෙම ධීවර යාත්‍රාව හික්කඩුව මුහුදු සීමාවේදී රළ පහරකට අසුවී අනතුරකට ලක්ව ඇති බව එහි සිටින ධීවරයින් දුරකතන මගින් ගොඩබිම සිටින ඥාතින්ට දැනුම්දී ඇත. එහෙත් ඊයේ (19) රාත්‍රී නවයෙන්[…]

Read More »

කිලිනොච්චියේ පාරම්පරික තිරික්කල් රේස් තරඟයක්

කිලිනොච්චිය පූනකරි ප්‍රදේශයේදී හින්දු ජනතාව සිදුකරනු ලබන පාරම්පරික තිරික්කල් තරඟයක් ඊයේ 19 දින පවත්වනු ලැබීය. දමිළ ජනතාව ගොවිතැන් නිමා කිරීමෙන් අනතුරුව සිය විවේක කාලය ගත කිරීම වෙනුවෙන් පාරම්පරික තිරික්කල් තරඟ පැවැත්වීම සිදුකරනු ලබයි. පූනකරී නල්ලූරි ප්‍රදේශයේ තිරික්කල් තරඟ සංවිධානය කරන සමිතිය විසින් තරඟය සංවිධානය කොට තිබිණි. යාපනය කිලිනොච්චිය මන්නාරම මුලතිව්[…]

Read More »

16 කණ්ඩායමට තවදුරටත් ඇමති ආරක්ෂාව

අමාත්‍යධූරවලින් ඉවත්ව විපක්ෂයේ අසුන්ගත් ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ මන්තී‍්‍රවරු 16 දෙනාට තව දුරටත් ඇමැති ආරක්ෂාව ලබා දෙන බව වාර්තාවේ. මන්තී‍්‍රවරයෙකුට පොලිස් නිලධාරීන් දෙදෙනකුගේ ආරක්ෂාව ලබා දෙන අතර ඇමැතිවරුන්ට ඇමති අරක්ෂක කොට්ඨාශයෙන් ආරක්ෂාව ලබා දෙයි. ඇමතිවරයකු ස`දහා නිලධාරීන් 8 දෙනකුගේ සිට 20ක ප‍්‍රමාණයක්ක ලබා දෙන අතර ඔවුන්ට අවශ්‍ය පරිවාර රථද ලබා[…]

Read More »

වයඹ සෞඛ්‍ය සේවකයෝ 24දා වර්ජනයේ

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් ආරම්භ කර ඇති වෘත්තීය ක්‍රියා මාර්ගවලට සහාය පල කිරීමක් ලෙස ලබන 24 වැනිදා වයඹ පළාත තුළ සෞඛ්‍ය වෘත්තීය 14 ක් එක්ව එක් දින සංකේත වැඩ වර්ජනයක් පවත්වන බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පැවසීය. තව දුරටත් අදහස් දැක්වූ ශ්‍රී ලංකා මහජන[…]

Read More »

මාතර වැලිගම හෝටලයක වෙඩි තැබීමක්

සැකපිට 6ක් අල්ලයි මාතර, වැලිගම, මිදිගම, ගුරුබැබිල ප්‍රදේශයේ හෝටලයක අද දින (20) අලුයම සිදු වු වෙඩි තැබීමක් සම්බන්ධයෙන් පුද්ගලයින් හය දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගත් බව වැලිගම මූලස්ථාන පොලීසිය පවසයි.වෙඩි තැබීමෙන් කිසිවෙකුටත් තුවාල සිදු වී නොමැත. සැකකරුවන් මත්පැන් පානය කරමින් සිටින අතරතුර අහස දෙසට එම වෙඩි තැබීම සිදුකර තිබෙන බව පොලිසිය[…]

Read More »

20 දා තෙක් වැසි

මධ්‍යම සහ සබරගමු පළාත්වලට දැනට පවතින වැසි සහිත කාලගුණය අගෝස්තු 20 වනදායින් පසු අඩු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපර්තමේන්තුව කියයි. 18 සහ 19 යන දෙදින තුල මධ්‍යම සබරගමු පළාත්වලට මිලි ලී 50-75 අතර වැසි ලැබිය හැකි අතර එම කාලසීමාවන් තුලදී බස්නාහිර, දකුණ, වයබ අදී පළාත්වලට වැසි වාර කහිපයක් ඇතිවීමේ[…]

Read More »

නිදහස් පක්ෂයේ සම්මේලනය කල්යයි

ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ 67වන සම්මේලනය ලබන සැත්තැම්බර් මාසය තුළ පවත්වා අවසන් කරන බව එම පක්ෂයේ මහලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා අරුණට පෑවසීය. ආසන බල මණ්ඩල පිහිටුවා අවසන් වු පසු පක්ෂ සම්මේලනය පවත්වන බවද ඒ මහතා සදහන් කළේය. මේ වන විට තරුණ සම්මේලනයල කාන්තා සම්මේලනය සහ ආසන බල මණ්ඩල[…]

Read More »

යහපාලනයට අවුරුදු තුනයි – ඩොලරයේ අගය රුපියල් 27 කින් ඉහළට

‘යහපාලන ආණ්ඩුව’ බලයට පත් වී වසර 3 ක් සපිරෙන අද ඇමරිකානු ඩොලරයේ අගය රුපියල් 27 ක් දක්වා ඉහළ නැඟ ඇත. දැනට රුපියල් 161 දක්වා ඉහළ ගොස් ඇති ඇමරිකානු ඩොලරයේ අගය 2015 වන විට රුපියල් 134 ක් විය. ඒ අනුව යහපාලන තෙවසර තුළ රුපියල 8.2% කින් අවප්‍රමාණය වී තිබේ. යහපාලන ආණ්ඩුවේ[…]

Read More »