නවතම ප්‍රවෘත්ති

දිවයිනේ මුහුදු ප්‍රදේශවල සුළගේ වේගයව වැඩිවෙයි

මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 70 දක්වා වැඩි විය හැකි අතර මෙම මුහුදු ප්‍රදේශ විටින් විට රළු හෝ
Read More »

රාජිතට ජනපතිවරණයට තරඟ කිරීමට ඇරයුම්

ඉදිරි ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන ලෙස ප්‍රසිද්ධ භික්‍ෂූන් වහන්සේනමක් තමාට ආරාධනා කළ බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සඳහන් කරයි.
Read More »

ජනපතිවරණයට ප්‍රේමදාස මහතාගේ උරුමකරුවෙක් ඉල්ලනවා නම් අපේ සහය දෙනවා

මෙවර ජනාධිපතිවරණයේදී වතුකරයේ ද්‍රවිඩ ජනතාවගේ සහාය හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ උරුමකරුවෙක් ඉල්ලනු ලබන්නේනම් ඔහුට ලබා දෙන බව විශේෂ ප්‍රාදේශීය සංවර්ධන
Read More »

කිරින්ද මුහුදේ දියනාමින් සිටි පියා සහ දියණියන් දෙදෙනෙකු මරුට

කිරින්ද මුහුදේ දියනාමින් සිටි පියෙකු සහ දියණියන් දෙදෙනෙකු අද(23) මුහුදු රළකට හසුව මියගොස් ඇති බව කිරින්ද පොලිසිය සඳහන් කරයි.
Read More »

රටට යහපතක් වීමට නම් 18වන හා 19වන සංශෝධන අහෝසි කළ යුතුයි

රටට යහපතක් වීමට නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 18වන හා 19වන සංශෝධන අහෝසි කළ යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරයි.
Read More »

මැතිවරණ කොමිසම ජනතාවගෙන් ඉල්ලීමක් කරයි

ඡන්ද හිමි නාමලේඛණ ප්‍රතිශෝධන අයදුම්පත් කඩිනමින් සම්පූර්ණ කර ග්‍රාම නිලධාරීන්ට යොමු කරන ලෙස මැතිවරණ කොමිසන් සභාව ජනතාවගෙන් ඉල්ලා සිටියි.
Read More »

ඉදිරියේ පිහිටුවන ආණ්ඩුවෙන් මේ රටේ සියලු ජනතාවගේ ආරක්ෂාව ගොඩ නැගීමට කැපවනවා

ඉදිරියේ පිහිටුවන ආණ්ඩුවෙන් මේ රටේ සියලු ජනතාවගේ ආරක්ෂාව මෙන්ම සියලු ජාතින්ට මේ පොළවේ ජීවත් වීමට හැකි සමාජයක් ගොඩ නැගීමට කැපවන බව විපක්‍ෂ නායක ගරු මහින්ද රාජපක්‍ෂ මැතිතුමා
Read More »