පෙළපොත් මුද්‍රණයේදී අධ්‍යාපන අමාත්‍යවරයාගේ ඡායාරූපය හා පණිවුඩය ඇතුළත් කිරීම අඛණ්ඩව සිදුවන්නක් බවත්, ඒ සඳහා අමතර මුදලක් වැය නොවන නිසා ලබන වසරේ ලබාදෙන පෙළපොත්වලටත් ඡායාරූපය
Read More »
ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ බස්රථ ඇණිය වැඩි කරමින් වායුසමනය කළ සුඛෝපභෝගී නවීන බස්රථ ලබාදීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (27) දින නාරාහේන්පිට
Read More »
ජාතියක් ලෙස එකට සිටිමින් එකම රටක් ලෙස ඉදිරියට යාමට නම් කාටත් පිළිගත හැකි එකම නීතියක් අවශ්‍ය බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා පැවසීය.
Read More »
රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතන සිද්ධියට අදාළව සාක්ෂි වසන් කළ හිටපු නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතාට අද (27) කොළඹ මහාධිකරණය විසින් අධිචෝදනා බාර දුන්නේය.
Read More »
රක්වාන, පොතුපිටිය මහා විද්‍යාලයේ ඉදිකිරීමක් අතරතුර පස් කණ්ඩියක් කඩාවැටීමෙන් දෙදෙනෙකු මියගොස් තිබේ.
Read More »
දුම්රිය අනතුරු හේතුවෙන් මෙම වසරේ මේ දක්වා කාලය තුළ පමණක් පුද්ගලයින් 212දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව දුම්රිය ආරක්ෂක අංශය පවසයි.
Read More »
ඉදිරි මැතිවරණවලදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ එක්ව කටයුතු කිරීමට දේශපාලන පක්ෂ ගණනාවක් මේ වනවිට සිය එකඟතාව පළ කර ඇත.
Read More »
කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රසව හා නාරිවේද වෛද්‍ය සෙයිගු සියාබ්දීන් මොහොමඞ් සාෆි මහතාට එරෙහිව නඩුව කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයේදී අද (27) පළමුවරට කැඳවීමට නියමිතයි.
Read More »
රුපියල් එක්කෝටි හතලිස් නව ලක්ෂ දහසය දහස් අටසිය දොළහක් වටිනා විදෙස් මුදල් තොගයක් සමඟ ශ්‍රී ලාංකිකයෙකු කටුනායක ගුවන් තොටුපල පිටවීමේ පර්යන්තයේදී රේගු නිලධාරීන් විසින්
Read More »
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව අමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ මධ්‍යම දිස්ත්‍රික් අධිකරණයට පැමිණිලි 10ක් ඉදිරිපත් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
Read More »
දුම්රිය වෘත්තිය සමිති අද (27) මධ්‍යම රාත්‍රියේ සිට පැය 24 ක සංකේත වර්ජනයක් ආරම්භ කිරීමට නියමිතයි.
Read More »