නවතම ප්‍රවෘත්ති

මහ වැසි නිසා ඇල්ල වැල්ලවාය මාර්ගයට ගස් සහ ගල් පෙරලෙයි

ඊයේ සවස් කාලයේ දී ඇද හැලුණු ධාරානිපාත වර්ෂාපතනය නිසා ඇල්ල වැල්ලවාය මාර්ගයේ කරදගොල්ල ප්‍රදේශයේන් මාර්ගයට ගස් සහ ගල් කඩා වැටී තිබෙනවා.
Read More »

පෝයදා නීති විරෝධීව පෙරු කසිප්පු අල්ලයි

ගාල්ල සුරාබදු ස්ථානය හා ගාල්ල අක්මීමන විශේෂ කාර්ය බලකා කදවුර විසින් ඉල් මස පුන් පොහොය දින සිදු කල වැටලීමකදී හියාරේ රක්ෂිත වනාන්තරයේ පවත්වාගෙන ගිය නිෂ්පාදනාගාරයක් වටලයි.
Read More »

දඹුල්ලේ සහ විල්ගමුවේ ගංවතුරින් නිවාස රැසක් යටවෙයි (photos)

දඹුල්ල සහ මාතලේ විලගමුව ප්‍රදේශයට 22 දීනරී දක්වා ඇදහැලුණු ධාරානිපාත වර්ෂාවත් සමඟ දඹුල්ල කණ්ඩලම උනපදුරු යාය ප්‍රරදේශයේ සහ මාතලේ විල්ගමුව ප්‍රදේශයේ ඇතිවූ ගංවතුර හේතුවෙන් නි
Read More »

කතානායක පවත්වන්නේ එජාප පර්ලිමෙන්තු රැස්වීමක් – දිනේෂ් කියයි

තේරී්ම් කාරක සභාවට කථානායක කරු ජයසූරිය මහතා පත්කළ නම් සඳහා විරෝධය පළකරමින් සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා 12 දෙනෙකුගෙන් යුත් තේරීම් කාරක සභාවේ 7 දෙනෙක් ඉල්ලා සිටියි.
Read More »

කෝටියකට වැඩිය වටින රත්‍රං සමග කටුනායකදී සිව්දෙනෙකු අත්අඩංගුවට

කෝටියකට අධික වටිනා ස්වර්ණාභරණ තොගයක් සමග ඉන්දියාවේ සිට නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගීන් සිව් දෙනෙකු රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා.
Read More »

ලක්ෂ 120ට අධික හෙරොයින් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

හෙරොයින් කිලෝග්‍රෑම් 1යි ග්‍රෑම් 10ක ප්‍රමාණයක් මෝටර් රථයකින් ප්‍රවාහනය කරමින් සිටියදී සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
Read More »

කිලිනොච්චියේ පැවැත්වුණු මහවිරු සැමරුම් වැඩසටහන

සමස්ත ලංකා දෙමළ කොංග්‍රස් පක්ෂ නායක ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් මහතාගේ ප්‍රධානතත්වයෙන් මහවිරු සැමරුම් වැඩසටහනක් ඊයේ (22) කිලිනොච්චිය සමූපකාර ගොඩනැගිල්ලේදී පැවැත්වුවා.
Read More »