නවතම ප්‍රවෘත්ති

එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ කැබිනට් ඇමති ධූර 29ට සීමාවෙයි

නව කැබිනට් මණ්ඩලය අද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්නා. අද දිනයේ කැබිනට් අමාත්‍යවරුන් 29දෙනෙකු මෙලෙස දිවරුම් දී තිබෙනවා. පසුගිය ආණ්ඩුව පැවැති සමය කැබිනට් මණ්ඩලයේ අමාත්‍යවරුන් 44දෙනෙකු අමාත්‍ය ධූර දරනු ලැබුවා. ඉන් එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 32දෙනෙකු විසින් කැබිනට් අමාත්‍ය ධූර දරනු ලැබූ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට කැබිනට් අමාත්‍ය[…]

Read More »

හලාවත ඇති වූ ගින්නකින් වෙළඳසැල් 07ක් විනාශ වෙයි

හදිසියේ ඇති වූ ගින්නකින් හලාවත පුද්ගලික බස් නැවතුම් පල ආසන්නයේ පවත්වා ගෙන ගිය වෙළද සැල් 07 ක් විනාශයට පත්ව ඇති බව හලාවත පොලීසිය කියයි. 20 වැනිදා අළුයම 1.00 ට පමණ මෙම ගින්න හට ගෙන ඇත. ගිනි ගෙන විනාශයට පත්ව ඇති වෙළද සැල් වල පළතුරු සහ විසිතුරු භාණ්ඩ අලවි කිරීම සිදු[…]

Read More »

දිව්රුම් දුන් කැබිනට් අමාත්‍යවරුන් අගමැති සමඟ ප්‍රථමවරට රැස්වේ

එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කැබිනට් අමාත්‍යවරුන් ලෙස ජනපති ඉදිරියේ දිව්රුම් දීමෙන් අනතුරුව ප්‍රථමවරට පවත්වන ලබන රැස්වීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානතත්වයෙන් මේ වනවිට අග්‍රාමාත්‍ය කාර්යාලයේදී රැස් වී ඇත.

Read More »

දිව්රුම් දුන් කැබිනට් අමාත්‍යවරුන් මෙන්න

නව කැබිනට් මණ්ඩලය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ අද දිව්රුම් දුන්නා. එම කැබිනට් අමාත්‍යවරුන්ගේ නම් ලැයිස්තුව පහතින් බලන්න…. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා  ජාතික ප්‍රතිපත්ති, ආර්ථීක කටයුතු, නැවත පදිංචි කිරීම් හා පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන, වෘත්තීය පුහුණු, නිපුණතා සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍යවරයා වශයෙන් දිවුරුම් දුන්නා. 02.ජෝන් අමරතුංග මහතා  – සංචාරක[…]

Read More »

නව කැබිනට් මණ්ඩලය දිවුරුම් දීම තවත් සුළු වේලාවකින්

නව කැබිනට් මණ්ඩලය තවත් සුළු වේලාවකින් දිවුරුම් දීමට නියමිතව තිබෙනවා. ඒ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේදීයි. මේ වන විට ජනාධිපති ලේකම් කාර්යාලයට වෙත ජනපති සහ අගමැතිවරයා ද පැමිණ තිබෙනවා. නව අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීම සඳහා එක්සත් ජාතික පෙරමුණේ මන්ත්‍රීවරු ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණ තිබෙනවා.

Read More »

සජිත්ට නිවාස හා සංස්කෘතික, මංගලට මුදල්, රවිට විදුලිබල – ආරංචිමාර්ග

නව කැබිනට් මණ්ඩලය දිවුරුම් දීම සඳහා එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණ ඇත. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ද මේවන විට ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණ ඇති අතර අද පෙරවරුවේ කැබිනට් ආමාත්‍යවරු 28දෙනෙකු පමණ දිවුරුම් දිමට නියමිත අතර කැබිනට් රැස්විම ද අද දිනයේ පැවැත්විමට සැලසුම් කර ඇත. ඒ අනුව දැනට[…]

Read More »

නව අමාත්‍ය මණ්ඩලය දිවුරුම්දීම හෙට පෙරවරුවේ

නව අමාත්‍ය මණ්ඩලය හෙට (20) දිනයේදී දිවුරුම්දීමට නියමිත බව පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී ලොකුගේ මහතා පවසනවා. හෙට උදෑසන අමාත්‍ය මණ්ඩලය දිවුරුම්දීමට නියමිත බවට ජනපති විසින් සදහන් කළ බවයි මන්ත්‍රීවරයා වැඩිදුරටත් සදහන් කළේ. අද(19) සවස පැවති එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමෙන් අනතුරුව ගාමිණි ලොකුගේ මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ. නව කැබිනට්[…]

Read More »

පෞද්ගලික හා ලංගම බස් ගැටුමෙන් අයෙක් මරුට

වැලිමඩ සිට කැප්පෙටිපොල හරහා බොරලන්ද දක්වා ධාවනය වන පෞද්ගලික බස් රථයක් හා එම මාර්ගයේම ධාවනය වන කැප්පෙටිපොල ඩිපෝවට අයත් ලංගම බස් රථයක සේවකයින් අතර ඇතිවු බහින් බස් විමක් දුර දිග යෑම නිසා ගැටුමක් ඇති වී ඇත. ඇතිවූ ගැටුම අතරතුර පුද්ගලයෙකු මරණයට පත්ව ඇත. මරණයට පත්ව ඇත්තේ වැලිමඩ ගුරුතලාව ප‍්‍රදේශයේ පදිංචි[…]

Read More »

මුලතිව් ආරක්ෂක අංශ සතුව තිබු ඉඩම් අක්කර 52.14 ක් නැවත පවරාදෙයි

මුලතිව් ආරක්ෂක අංශ කදවුරු සීමාවන්ගේ පැවති ඉඩම් අක්කර 52.14 ක ප්‍රමාණයක් නැවත සිවිල් ජනතාවගේ ප්‍රයෝජනය පිණිස නැවත පවරාදීම ඊයේ(18) සවස මුලතිව් ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් දුෂ්‍යන්ත රාජගුරු මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණ. මුලතිව් ආරක්ෂක සේනා ආඥාපතිවරයා විසින් මුලතිව් දිස්ත්‍රික් ලේකම් රූපවතී කේදීශ්වරන් මහත්මිය වෙත අදාළ ඉඩම් නැවත පැවරීම සිදුකෙරිණ. මුලතිව් උප්පුමාවේලි[…]

Read More »

හර්ෂට නාමල්ගෙන් උත්තර

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි හර්ෂද සිල්වා තම ට්විටර් ගිණුම හරහා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට කළ ප්‍රකාශය සම්බන්ධයෙන් නාමල් තම ට්විටර් ගිණුම හරහා පිළිතුරු ලබා දී තිබේ. ” ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර පවතින ගැටලුවක් සම්බන්ධයෙන් හර්ෂද සිල්වා මහතා අවධානය යොමුකර ඇති ආකාරය පිළිබඳව පුදුම[…]

Read More »

තංගල්ල නගර සභාවේ අයවැය දෙවනවරටත් පරාදයි

2019 වර්ෂය සදහා වන තංගල්ල නගර සභාවේ අයවැය අද (19) දෙවැනි වරටත් වැඩි ඡන්ද තුනකින් යළි පරාජයට පත්වුණා. තංගල්ල නගරසභාවේ සභාපති රවිඳු දිල්ෂාන් වෙදආරච්චි මහතා විසින් අයවැය වාර්තා මෙලෙස දෙවන වරට ඉදිරිපත් කරනු ලැබුවා. අයවැයට පක්ෂව සභාපතිවරයා ඇතුළු එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු ඡන්දය ප්‍රකාශ කළා. පොදුජන පෙරමුණ පක්ෂයේ මන්ත්‍රීවරුන් හත්[…]

Read More »