කැබිනට් මණ්ඩලය ඉල්ලා අස්වීමට තීරණය කර ඇත.
Read More »
ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.
Read More »
පළාත් සභා සහ පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොළොන්නරුව දිස්ත්‍රික් නායකත්වයෙන් එළැඹෙන මැයි මස පළමුවැනිදා සිට
Read More »
අද (02) දිනයේ දිවයින පුරා පැය 08යි මිනිත්තු 30ක විදුලි කප්පාදුවක් සඳහා අවසර ලබාදුන් බව මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසයි.
Read More »
අද මධයම රාත්‍රී 12.00 සිට හෙට (02) උදෑසන 6.00 දක්වා බස්නාහිර පළාතට පොලිස් ඇදිරිනීතිය පනවා තිබේ.
Read More »
මොරටුව කුරුස මංසන්ධියෙන් ගාලු පාර මේ වන විට සම්පූර්ණයෙන් අවහිර වී තිබේ.
Read More »
වහාම ක්‍රියාත්මක වන පරිදි කොළඹ ප්‍රදේශ කිහිපයකට පොලිස් ඇඳිරිනීතිය පැනවූ බව පොලිස්පතිවරයා පවසයි.
Read More »
හෙට (01) දිනයේ පැය 12ක කාලයක් විදුලිය කප්පාදු කිරීම සඳහා මහජන උපයෝගිතා කොමිසම අවසර ලබාදී තිබේ.
Read More »
අද (31) දිනයේ පැය 13ක කාලයක් විදුලිය කප්පාදු කිරීම සඳහා ලංකා විදුලිබල මණ්ඩලය කළ ඉල්ලීමට මහජන උපයෝගිතා කොමිසම අවසර ලබාදී තිබේ.
Read More »
හෙට (31) දිනයේ පැය 13ක කාලයක් විදුලිය කප්පාදු කිරීම සඳහා ලංකා විදුලිබල මණ්ඩලය කළ ඉල්ලීමට මහජන උපයෝගිතා කොමිසම අවසර ලබාදී තිබේ.
Read More »
ඊයේ (29) සවස ගොඩබෑමට නියමිතව තිබූ ඩීසල් මෙට්‍රික් ටොන් 37,500ක් සහිත නෞකාවේ ඩීසල් ගොඩබෑමට නොහැකි වූ බව
Read More »