රජයේ හෝ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල සියළුම ශ්‍රේණිවලට එළඹෙන 07 වැනි සඳුදා සිට නිවාඩු ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය
Read More »
කොවිඩ් ආසාදනය වූ ඇතැම් පුද්ගලයින්ට දින 14කින් පසුවත් වෛරසය ව්‍යාප්ත කිරීමේ හැකියාව පවතින බව නවතම පර්යේෂණයකින් අනාවරණ වී තිබේ.
Read More »
අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ දී පාසල් සඳහා නිවාඩු ලබාදීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර තිබේ.
Read More »
පවතින සෞඛ්‍ය මාර්ගෝපදේශ චක්‍රලේඛය යළි පෙබරවාරි මස 28 වන දින දක්වා දීර්ඝ කර ඇති බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි.
Read More »
කොවිඩ්-19 වෛරසය මර්දනය කිරීම සදහා රජය විසින් ගෙන යන එන්නත්කරණය කිරීමේ වැඩසටහනට අනුව අද (31) දිනයේ ද ස්ථාන කිහිපයකම එම වැඩසටහන් ක්‍රියාත්මක වේ.
Read More »
දිස්ත්‍රික්ක දොළහක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශ අසූ එකක් ඩෙංගු අධි අවදානම් කලාප ලෙස ජාතික ඩෙංගු මර්දන ව්‍යාපාරය හඳුනාගෙන ඇත.
Read More »
ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය ආසාදිත තවත් 82ක් මෙරටින් හඳුනාගෙන තිබෙන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආචාර්ය වෛද්‍ය චන්දිම ජීවන්දර මහතා තහවුරු කරයි.
Read More »
උතුරු සහ උතුරුමැද පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව
Read More »
කොවිඩ් ආසාදිතයන් සඳහා වෙන් කර තිබූ ප්‍රතිකාර මධ්‍යස්ථාන බොහෝමයක් මේ වන විට වසා දමා ඇති
Read More »
ඊයේ දිනයේ දී ෆයිසර් බූස්ටර් මාත්‍රා 30,253ක් ලබාදුන් බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න
Read More »
ඔමික්‍රෝන් ප්‍රභේදයට එරෙහි නව එන්නතක සායනික අත්හදාබැලීම් ආරම්භ කළ බව ෆයිසර් සහ බයෝඑන්ටෙක් සමාගම් නිවේදනය කර තිබේ.
Read More »