ප්‍රධාන පුවත

කොවිඩ් රෝගීන්ගෙන් දින 14කට පසුවත් වෛරසය පැතිරේ

කොවිඩ් රෝගීන්ගෙන් දින 14කට පසුවත් වෛරසය පැතිරේ

කොවිඩ් ආසාදනය වූ ඇතැම් පුද්ගලයින්ට දින 14කින් පසුවත් වෛරසය ව්‍යාප්ත කිරීමේ හැකියාව පවතින බව නවතම පර්යේෂණයකින් අනාවරණ වී තිබේ.
Read More »
පාසල් සිසුන්ට යළි නිවාඩු

පාසල් සිසුන්ට යළි නිවාඩු

අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ දී පාසල් සඳහා නිවාඩු ලබාදීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර තිබේ.
Read More »
යළි පැන වූ සෞඛ්‍ය නීති මෙන්න

යළි පැන වූ සෞඛ්‍ය නීති මෙන්න

පවතින සෞඛ්‍ය මාර්ගෝපදේශ චක්‍රලේඛය යළි පෙබරවාරි මස 28 වන දින දක්වා දීර්ඝ කර ඇති බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි.
Read More »
එන්නත ගත්තේ නැත්නම් දැන්ම යන්න

එන්නත ගත්තේ නැත්නම් දැන්ම යන්න

කොවිඩ්-19 වෛරසය මර්දනය කිරීම සදහා රජය විසින් ගෙන යන එන්නත්කරණය කිරීමේ වැඩසටහනට අනුව අද (31) දිනයේ ද ස්ථාන කිහිපයකම එම වැඩසටහන් ක්‍රියාත්මක වේ.
Read More »
බස්නාහිර ඔමික්‍රෝන් වසා ගන්නා ලකුණු

බස්නාහිර ඔමික්‍රෝන් වසා ගන්නා ලකුණු

ඔමි⁣ක්‍රෝන් කොවිඩ් ප්‍රභේදය ආසාදිත තවත් 82ක් මෙරටින් හඳුනාගෙන තිබෙන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආචාර්ය වෛද්‍ය චන්දිම ජීවන්දර මහතා තහවුරු කරයි.
Read More »
1 15 16 17 18 19 44