ප්‍රධාන පුවත

උදය ගම්මන්පිල ට එරෙහි විශ්වාසභංගය වැඩි ඡන්දයෙන් පරාජය කෙරේ

බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහි සමගි ජන බලවේගය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව අද (20) වැඩි ඡන්දයෙන් පරාජයට පත්ව ඇත.
Read More »
කොළඹ සියයට 20ත් 30ත් අතර ප්‍රතිශතයක් ඩෙල්ටා බවට හෙළිවෙයි

කොළඹ සියයට 20ත් 30ත් අතර ප්‍රතිශතයක් ඩෙල්ටා බවට හෙළිවෙයි

කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයින්ගෙන් සියයට 20ත් 30ත් අතර ප්‍රතිශතයක් ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදයේ ආසාදිතයින් විය හැකි බව සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.
Read More »
අගෝස්තුවේ සිට නොදිරන ලන්ච්ෂීට් තහනම්

අගෝස්තුවේ සිට නොදිරන ලන්ච්ෂීට් තහනම්

පොලිතින් වලින් නිෂ්පාදනය කරනු ලබන නොදිරන ලන්ච් ෂීට් භාවිතය අගෝස්තු මස පළමුවනදා සිට තහනම් කරන බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කරයි.
Read More »