කොළඹ ප්‍රදේශ කිහිපයකට ලබන අද(21) ජල සැපයුම අත්හිටුවීමට ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය තීරණය කර තිබේ.
Read More »
කැබිනට් අමාත්‍යවරුන් 9දෙනෙකු මීට සුළු මොතකට පෙර දිවුරුම් දී තිබේ.
Read More »
අද (20) දිනය පාසල් නිවාඩු දිනයක් ලෙසට අධ්‍යාපන අමාත්‍යංශය මගින් ප්‍රකාශයට පත් කර තිබුණ ද සාමාන්‍ය පෙළ විභාගයට අදාළ
Read More »
2022 වර්ෂයේ පළමු පාසල් වාරයේ පළමු වන අදියර අදින් (මැයි 19) අවසන් කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.
Read More »
IOC සමාගම පෙට්‍රල් සංචිත නිකුත් කරනු ලබන ආකාරය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය හරහා සංසරණය වෙන ලිපියේ කිසිඳු සත්‍යතාවයක් නොමැති බව
Read More »
අද(18) දිනයේ පැය 3යි විනාඩි 40ක විදුලි කප්පාදුවක් සිදුකිරීමට මහජන උපයෝගීතා කොමිසම විසින් විදුලි බල මණ්ඩලයට අවසර දී තිබේ.
Read More »
හෙට (18) දිනයේ පැය 3යි විනාඩි 40ක විදුලි කප්පාදුවක් සිදුකිරීමට මහජන උපයෝගීතා කොමිසම විසින් විදුලි බල මණ්ඩලයට අවසර දී තිබේ.
Read More »
නව අග්‍රාමාත්‍යවරයා පත්වීමෙන් පසු පළමු පාර්ලිමේන්තු රැස්වීම අද (17) පෙරවරු 10 ට ආරම්භ වීමට නියමිතව තිබේ.
Read More »
මහජන ආරක්ෂක ආඥාපනතේ 16 වන වගන්තිය යටතේ වූ නියමයන්ට අනුකූලව අද (16) රාත්‍රී 11.00 සිට හෙට (17) උදෑසන 5.00 දක්වා මුළු දිවයිනටම බලපැවැත්වෙන පරිදි ඇදිරි නීතිය පැනවෙන
Read More »
අගමැති රනිල් වික්‍රමසිංහ අද (16 වැනිදා) පස්වරුවේ ජාතිය ඇමතීමට නියමිතය.
Read More »
කොල්ලුපිටිය හා ගාලු මුවදොර ප්‍රදේශවල පසුගිය දා සිදුවූ ප්‍රචණ්ඩකාරී සිදුවීම්වලට සම්බන්ධ සැකකරුවන් හඳුනාගැනීම සඳහා පොලීසිය මහජන සහාය පතයි.
Read More »