ගොසිප්

සංගක්කාර රාජිත සමග හොරගල් ඇහිඳියි

පසුගිය හතර වැනිදා සවස් යාමයේ රාජිත සෞඛ්‍ය අමාත්‍යංශයේ තම නිල කාමරයෙහි බලා සිටියේ විශේෂ අමුත්තෙකු පැමිණෙන තුරුය. ඒ, හිටපු ක්‍රිකට් නායක කුමාර් සංගක්කාරය. සංගක්කාර සවස හතර වන විට පැමිණියේය. ආරක්ෂක නිලධාරීන් සහ ලේකම්වරුන්ද එම කාමරයෙන් ඉවත් කර රාජිත – සංගක්කාර රහස් සාකච්ඡාව පැය දෙකහමාරක් පමණ පැවතුණි. අමාත්‍යංශයේ සිටි පිරිසට සැළවූයේ[…]

Read More »

දයාසිරි ගත් කටටම නාගනීද?

මෛත්‍රී නුවර යන්නට පෙර, සිකුරාදා සවස එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ කණ්ඩායම් රැස්වීමට සහභාගි වීම සඳහා පාර්ලිමේන්තුවට ගියේය. පාර්ලිමේන්තු කමිටු කාමර අංක එකෙහි පැවති රැස්වීම ආරම්භ වූයේ සවස තුනයි තිහට පමණය. වෙනදා කණ්ඩායම් රැස්වීම පිළිබඳව කෙටි පණිවිඩ මගින් මන්ත්‍රීවරුන් දැනුවත් කරනු ලබන්නේ එස්බී විසිනි. මෙවර එම පණිවිඩය ඒකාබද්ධ විපක්ෂය[…]

Read More »

නව ව්‍යවස්ථාව ගැන විද්වත් කමිටු වාර්තාවට ජවිපෙ විවාදයක් ඉල්ලයි

”අලූත් ව්‍යවස්ථාව එනවා කියලා සුමන්තිරන් මන්ත‍්‍රීවරයා කරපු ප‍්‍රකාශයෙන් මුළු රටම ඇවිලිලා. ඒක අසත්‍ය ප‍්‍රකාශයක්.” බිමල් රත්නායක කියා සිටියේය. ”අලූත් ව්‍යවස්ථාවක් එන්නේ කොහොමද? ඒක ලොකු ක‍්‍රියාවලියක්. අඩුම තරමේ තවම ව්‍යවස්ථා කෙටුම්පතක් නැහැ. නමුත් විද්වතුන්ගේ වාර්තාවක් එන්න නියමිතයි. ඒක විද්වතුන්ගේ වාර්තාවක් විතරක්. අනෙක් දේශපාලන පක්ෂ ඒකට එකඟ නැද්ද කියලා තීරණය කරලා නැහැ.”[…]

Read More »

මහින්දගෙන් දයාසිරි අහගනි

පසුගියදා කුරුණෑගල දඹුලු පාරේ සමූපකාර ගොඩනැගිල්ලේ නිදහස් පක්ෂ සම්බන්ධීකාරවරුන්ගේ රැස්වීමක් නිදහස් පක්ෂ වැඩබලන මහ ලේකම් දයාසිරි ජයසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වා ඇත. එහිදී රැස්වීම අවසානයේ මාධ්‍යවේදීන් දයාසිරි ජයසේකර මහතාගෙන් අසා ඇත්තේ පක්ෂයේ ඉදිරි ගමන ගැනත් පොහොට්ටුවෙන් පැමිණෙන අභියෝග ගැනත්ය. මාධ්‍යවේදීන් අමතා දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා පවසා ඇත්තේ කොටන කුකුළට කොයි පොරපිටියත් එකයි[…]

Read More »

ප්‍රසන්නට ආපු කෝල් එක

ප්‍රසන්නගේ 51 වැනි ඡන්ම දිනය යෙදී තිබුණේ ජනවාරි මස 01 වැනි දිනටය. එදින මධ්‍යම රාත්‍රියේ සිටම ප්‍රසන්නගේ දුරකථනයට විවේකයක් නොතිබුණේ සුබ පතන්නන්ගෙන් අඩුවක් නොවීම නිසාය. මැති ඇමැතිවරුන්, පාක්ෂිකයන්, මාධ්‍යවේදීන් ඇතුළ විශාල පිරිසක් ප්‍රසන්නට දුරකථනයෙන් සුබ පැතූහ. එදින ප්‍රසන්නට තවත් විශේෂිත දුරකථන ඇමතුමක් ආවේ උදෑසන දුරකථන ඇමතුමක් ආවේ මහින්දගෙනි. “කොහොමද ප්‍රසන්න?[…]

Read More »

රංගේබණ්ඩාර පොලිස් ඇඳුමට බැස්ස හේතුව (Photos)

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි පාලිත රංගේ බංඩාර මහතා අද (01දා) සහකාර පොලිස් ඇඳුමකින් සැරසී ජායාරුප කිපයක් තම ෆේස්බුක් පිටුවට එකතු කර තිබුණි. දේශපාලනයට පිවිසීමට පෙර පොලිස් නිලධාරිවරයකු ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී රංගේ බංඩාර මහතා සේවය කර ඇත. එසේ දේශපාලනයට පිවිසීමට පෙර පොලිස් නිලධාරිවරයකු ලෙස සේවය කළ රංගේ බංඩාර මහතා පොලීසිය[…]

Read More »

ජනාධිපතිවරයාගෙන් කතානායක හරහා විජිතට ඇමතුමක්

14වෙනිදා රාත‍්‍රීයේ ජවිපෙ මන්ත‍්‍රී විජිත හේරත්ට කතානායක කාර්යාලයෙන් දුරකතන ඇමතුමක් ලැබිණි. ඒ කතානායකවරයාට ජවිපෙ නායකයාට ලබාදිය යුතු පණිවිඩයක් ගැන කීමට ලැබුණ ඇමතුමකි. ”ජනාධිපතිතුමා මට කතා කළා. හරිම සැහැල්ලූවෙන් කතා කලේ. පක්ෂ නායක රැස්වීමක් කැඳවන්න ඕනෑ කිව්වා. අනුරටත් කියන්න කියලා ජනාධිපතිතුමා කිව්වා.” කතානායකවරයා විජිතට කීය. විජිත හේරත් අනුරට ඇමතුමක් ලබාදුන් අතර[…]

Read More »

ජවිපෙ මන්ත‍්‍රීන් හදිසියේම කතානායක නිල නිවසට

සමරු දේශනයෙන් පසුව සමරු ගී ප‍්‍රසංගය ආරම්භ වූ අතර ජවිපෙ නායකයින් ඒ මොහොතේදීම රැුස්වී අධිකරණ තීන්දුවත් ඉදිරි ක‍්‍රියාමාර්ග පිළිබඳවත් සාකච්ඡුා කළේය. ”අධිකරණ තීන්දුව අනුව පාර්ලිමේන්තුව නැවත බලාත්මකයි. ජනාධිපතිවරයා විසින් නිකුත්කළ ගැසට් එකක් තිබෙනවා 14වෙනිදා පාර්ලිමේන්තුව කැඳවන්න කියලා. ඒ අනුව පාර්ලිමේන්තුව කැඳවන්න කියලා අපි කතානායකවරයාගන් ඉල්ලීමක් කරමු. මොකද පළමුව මේ ප‍්‍රශ්නය[…]

Read More »

රීති අත්හිටුවා විශ්වාසභංගය ගෙනඒමට හැකි බව එ.ජ.නි.ස පිළිගෙන තිබේ

14වෙනිදා පෙරවරු 8.30ට කතානායකවරයා විසින් කැඳවා තිබූ පක්ෂ නායක රැුස්වීමට පක්ෂ නියෝජිතයින් සියලූ දෙනාම පැමිණ සිටියහ. ”ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට ප‍්‍රකාශයක් කරනවාදැයි” ජවිපෙ නායකයා විමසීය. ජනාධිපතිවරයා නොඑන බව දිනේෂ් ගුණවර්ධන පැවසීය. අනතුරුව තම පක්ෂය විසින් නීති විරෝධී සහ ව්‍යවස්ථා විරෝධී ලෙස පත්කළ අගමැතිවරයාටත් කැබිනට් මණ්ඩලයටත් ආණ්ඩුවටත් එරෙහිව විශ්වාශභංගයක් ඉදිරිපත් කරන බවද පක්ෂ[…]

Read More »

පොලිස්පතිගෙ රැඟිල්ල ගැන නවීන් කිව්ව කතාව

ගෙවී ගිය සතිය ඇරඹුණේ ජනපති හා හිටපු ආරක්ෂක ලේකම් ඝාතන කුමන්ත්‍රණයක් තිබූ බවට පොලිස් ඔත්තුකරුවෙකු කළ එළිදරව්වක් සමගය. අගමැති ඇතුළු මුළු ආණ්ඩුවේම අවධානය ඒ සදහා යොමු වූ අතර කඩිනම් පරීක්ෂණ ඇරඹීමට අගමැතිවරයා පොලීසිය භාර ඇමත් රංජිත් මද්දුම බණ්ඩාර හරහා නියෝග කළේය. ඒ අතර දකුණු ආසියාවේ විශාලතම සාප්පු සංකීර්ණය කලම්බු සිටි[…]

Read More »

පොරොන්දු ඉටු කළ මහින්ද ගැමියන් සමග බත් කෑ හැටි

2006 වසරේ ජූලි මස 15 වැනි දා කොටි ත්‍රස්තවාදීන් විසින් කැබිතිගොල්ලෑව විහාරහල්මිල්ලෑව ප්‍රදේශයේ දී බස් රථයක් ඉලක්ක කර ක්ලේමෝ බෝම්බයක් පුපුරුවා හැරීම නිසා 70 දෙදෙනකු මිය ගොස් තවත් විශාල පිරිසකට තුවාල සිදුවිය. එවකට ජනාධිපති ධූරයේ කටයුතු කරමින් සිටි මහින්ද සිද්ධියෙන් පැය කිහිපයක් ගෙවෙන්නටත් මත්තෙන් කැබිතිගොල්ලෑවට ගොස් විපතට පත් ජනතාව හමුවූයේ[…]

Read More »
1 6 7 8 9 10 12