ගොසිප්

ශ්‍රීලනිපයේ ජනපති අපේක්ෂකයා ගැන ජනපතිතුමා පොඩි ඉඟියක් දුන්නා – පා.ම. මුතුහෙට්ටිගම

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකයා අන් කවරෙකුවත් නොව මෛත්‍රීපාල සිරිසේන මහතාම බව පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත මුතුහෙට්ටිගම මහතා පවසයි. මුතුහෙට්ටිගම මහතා මේ බව පැවසුවේ ගාල්ල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි. “මම දන්නවා, මගෙ ඇඟට තේරෙනවා, අවුරුදු 21ක් මමත් මේ පක්ෂෙ හිටියා. දැන් අපිට ඊළඟ නායකයා හැටියට පත් කරන්න වෙන[…]

Read More »

මංගලට – රාජිතට – චතුරට ගම්පහ විහාර තහනම්

මුදල් අමාත්‍ය මංගල සමරවීර, සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න සහ පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න යන මැති ඇමතිවරුන්ට ගම්පහ ආසනයේ විහාරස්ථානවල පැවැත්වෙන උත්සවවලට සහභාගී වීම තහනම් කිරීමට විහාරාධිපති හිමිවරුන් තීරණය කර ඇති බව වාර්තා වේ. ඊයේ (04) රැස්වූ ගම්පහ ආසනයේ විහාරාධිපති සංගමය විසින් මෙම තීරණය ගෙන ඇත. ගම්පහ දිස්ත්‍රික් ශාසනාරක්ෂක බලමණ්ඩලයේ ලේඛකාධිකාරී[…]

Read More »

ආණ්ඩුවේ මුස්ලිම් අමැතිවරු ඉල්ලා අස්වීම අවාසනාවක් – සුමන්තිරන්

ආණ්ඩුව නියෝජනය කරමින් අමාත්‍යධුර දැරූ මුස්ලිම් අමාත්‍යවරුන් සිය ධුර වලින් ඉල්ලා අස්වීමට ගත් තීරණය අවාසනාවක් බව ද්‍රවිඩ ජාතික සන්ධානය සඳහන් කරයි. එම පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක එම්.ඒ. සුමන්තිරන් මහතා සදහන් කරන්නේ අද මුස්ලිම් ජනතාවත් හෙට වෙනත් පාර්ශ්වයක් මෙම අන්තවාදීන්ගේ පීඩනයට ගොදුරු වනු ඇති බවයි.

Read More »

ආණ්ඩුවේ මුස්ලිම් අමාත්‍යවරුන් කරපු දේට ගෞරව කරනවා – රංජන්

ආණ්ඩුවේ මුස්ලිම් අමාත්‍යවරුන් සිය ධුර වලින් ඉල්ලා අස්වීම සම්බන්දයෙන් ඔවුන්ට ගෞරව කරන බව රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා පවසයි. ඊයේ (03) පස්වරුවේ පැවැති එක්සති ජාතික පක්ෂ කණ්ඩායම් රැස්වීමෙන් අනතුරුව ඔහු මාධ්‍ය වෙත මේ අදහස් පළ කළේය. එහිදී වැඩිදුරටත් රන්ජන් රාමනායක කියා සිටියේ පුද්ගලයෙකුගේ වැරදි තිබේ නම් ඒ සම්බන්ධයෙන් නීතිමය ලෙස[…]

Read More »

මේ ඉන්නේ ලොකුම ජාතිවාදියා – රට ගිනි තියන්නේ මෙයා තමයි

බ්‍රහස්පතින්දා දිනයේ යළිත් පක්ෂ නායක රැස්වීමක් කතානායකවරයා විසින් කැඳවා තිබුණේය. ‘‘ජූනි මාසයේ 04, 06 සහ 07 දිනවල පාර්ලිමේන්තුව පැවැත්වෙනවා… ඒ නිසා අපි 06, 07 දිනවල විශ්වාසභංග යෝජනාව විවාදයට ගමු… ’’ දිනේෂ් පැවසීය. ‘‘ඒක කරන්න බැහැ… අපි ඒ දවස් වෙන් කරලා තියෙන්නේ රජයේ කටයුතුවලට… ’’ කිරිඇල්ල විරෝධය පළ කළේය. ‘‘සභානායකතුමා 04[…]

Read More »

ජනපති මෛත්‍රීගෙන් මෝදිට සුබපැතුම්

නරේන්ද්‍ර මෝදි මහතා දෙවැනි වරටත් ඉන්දීය අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දීමේ උලෙළ ඊයේ (30දා) පස්වරුවේ නවදිල්ලි නුවර රාෂ්ට්‍රපති භවන්හි දී පැවැත්විණි. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ආරාධනයට අනුව එම උලෙළේ ආරාධිත අමුත්තෙකු ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද එක් විය.  

Read More »

ධම්මික පෙරේරා පොදු අපේක්ෂකය වෙනවද?

ගයන්ත කරුණාතිලකට ද ‘තවත් ස්වාමීන් වහන්සේ නමක්’ පිළිබඳ ‘පක්ෂයේ මතය’ පැහැදිලි කරගැනීම අවශ්‍ය විය. ‘‘ගලගොඩඅත්තේ හාමුදුරුවන්ට නිදහස දෙන්න ජනාධිපතිතුමා ගත්තු තීරණය ගැන එජාප ස්ථාවරය මොකක්ද…?’’ ගයන්ත කරුණාතිලක විමසුවේය. ‘‘උන්වහන්සේ හිරේට ගියේ ආණ්ඩුව කරපු දෙයක් හින්දා නෙවෙයි, උසාවිය ඇතුළෙදි අධිකරණයට පරුෂ වචනයෙන් බැන්න හින්දා… දඬුවමුත් ලැබුණා… කොහොම වුණත්, මේ ගැන අධිකරණ[…]

Read More »

දළදා මන්දිරයේදී මෛත්‍රී-මහින්ද හමුවේ

ඉකුත් සතියේ සෙනසුරාදා උදේ විපක්ෂ නායක මහින්ද, ලොහාන්, මහින්දානන්ද, කෙහෙලිය, දිලුම් යන මන්ත්‍රීවරුන් සමග දළදා වහන්සේ වැඳ පුදා ගනිමින් සිටියදී, දළදා වහන්සේ වැඳ පුදාගැනීම සඳහා තවත් විශේෂ අමුත්තෙක් ද පැමිණ සිටියේ ය. ඒ අන් කිසිවෙකුත් නොව, ජනාධිපති සිරිසේනය. මහින්ද දළදා වහන්සේ වැඳ පුදාගෙන එළියට එනතුරු පහත මාලයේ රැඳී සිටි ජනාධිපතිවරයා[…]

Read More »

ජාතිවාදී කෝලහලය පිටුපස දේශපාලන කුමන්ත්‍රණයක් තියන බව පැහැදිලියි

බදාදා උදේ අරලියගහ මන්දිරයේ රැස්ව සිටියේ අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙනි. කෙසේ වෙතත් එදින ඔවුන් අතරේ සිදුවූ කතාබහ ජනාධිපතිවරයා සම්බන්ධයෙන් අතිශයින්ම විවේචනාත්මක වූ අතර, ඇතැම් මන්ත්‍රීවරුන් උත්සහ කළේ ජාතිවාදී ගැටුම්වල වගකීම ද ජනාධිපතිවරයා මත පටවන්නටය. ‘‘මේ ජාතිවාදී කෝලහල ඇතිවෙන්නෙ පාස්කු ප්‍රහාරයෙන් සති තුනකට පස්සෙ… ඒ හින්දා මෙතැන දේශපාලන කුමන්ත්‍රණයක් තියන බව පැහැදිලියි…’’ ලක්ෂ්මන්[…]

Read More »

විපක්ෂනායක කොළඹ පාසල්වලට යයි

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අද (21) පෙරවරුවේ කොළඹ ප්‍රධාන පෙළේ පාසල් කිහිපයකටම ගොස් තිබේ. අප වාර්තාකරුවන් සදහන් කළේ කොළඹ රාජකීය විද්‍යාලය, කොළඹ විශාඛා විද්‍යාලය ඇතුළු පාසල් කිහිපයකටම ගොස් එහි ආරක්ෂාව සම්බන්ධයෙන් සොයා බලා ඇති බවයි. පසුගිය අප්‍රේල් 21 වැනි පාස්කු ඉරුදින එල්ල වූ ප්‍රහාරයත් සමග පාසල් වලට සිසු සිසුවියන් පැමිණීම පැවතියේ[…]

Read More »

මහින්දගෙන් ප්‍රසන්නට ආ කෝල් එක

13 වන දින දිවයිනේ මහජනතාව ගැවසෙන ස්ථාන කීපයකට ප්‍රහාරයක් එල්ල වීමේ අවදානමක් ඇතැයි බුද්ධි අංශ තොරතුරක් වාර්තා වී තිබීම නිසා රටම සිටියේ අවධානයෙනි. ඉරිදා රාත්‍රියේ හලාවත, නයිනමඩම, බිංගිරිය, වැනි ප්‍රදේශවල විවිධ සිද්දීන් වාර්තා වී තිබිණි. සදුදා දිවයිනේ විවිධ ස්ථාන වලින් සිදුවීම් වාර්තා වූ අතර මිනුවන්ගොඩ නගරයේ මුස්ලිම් ව්‍යාපාරික ස්ථානයකට පිටතින්[…]

Read More »