ගොසිප්

දකුණේ සිංහලයා පරාජය කිරීමට සජිත්ට ඡන්දය දෙන්න – එම්. ඒ. සුමන්තිරන්

එළැඹෙන ජනාධිපතිවරණයේ දී ගෝඨාභය ව්‍යසනය නවතා දැමීමට දෙමළ ජනතාව සියලු දෙනා එක්විය යුතු බව දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන් පවසයි. සජිත් ප්‍රේමදාසට සහයෝගය පළ කිරීම පිණිස මුලතිව්, මාන්කුලම ප්‍රාදේශයේ පැවැති රැස්වීමකදී සුමන්තිරන් එලෙස පැවසුවේය. එහි දී මන්ත්‍රීවරයා වැඩිදුරටත් මෙසේ ද පැවසීය. ගෝඨාභය රාජපක්ෂ ඇතුළු රාජපක්ෂ පවුල් පාලනය[…]

Read More »

අගමැති වෙන්න චම්පික එජාපයට

සජිත්, තම ජයග්‍රහණයෙන් පසුව අගමැති තනතුර සඳහා ‘පාර්ලිමේන්තුවේ විශ්වාසය දිනාගන්නා තරුණයකු පත්කරන බව’ කීම නිසා නැවත වතාවක් රනිල් පාර්ශ්වයේ රවී කරුණානායක සහ අකිල විරාජ් වැන්නන්ගේ හිත් බිඳුණි. එහෙත් එය ‘රනිල් විරෝධී’ පාක්ෂිකයින්ගේ ප්‍රසාදයට හේතු වූ ප්‍රකාශයක් විය. මේ අතර මේ කියන ‘තරුණ අගමැතිවරයා’ චම්පික රණවක විය හැකි බවට රාවයක් ද[…]

Read More »

ෆොන්සේකාගේ කතාවට වැලිමඩදී ජනතාවගෙන් විරෝධය

එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාට වැලිමඩ දී ජනතාවගෙන් විරෝධතාවයක් එල්ලවි ඇත. ඒ සජිත් ප්‍රේමදාස මහතාගේ ජනාධිපතිවරණය ජන රැළියක් අමතමින් සිටින අතරතුරදීය. ගෝඨාභය රාජපක්ෂ මහතා සිටිය යුත්තේ බෙලෙක් පිඟානෙන් බත් කකා වැලිකඩ සිරගෙදර බවට එම අවස්ථාවේදී ඔහු ප්‍රකාශ කර ඇති අතර ඒ සමගම එල්ලවූ විරෝධතාව හේතුවෙන්[…]

Read More »

චන්ද්‍රිකාගේ අත්තනගල්ල සංවිධායකධුරය ගැලවෙයි

ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ අත්තනගල්ල ආසනයේ ප‍්‍රධාන සංවිධායිකාව ලෙස කටයුතු කරනු ලබන හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය වෙනුවට එහි වැඩ බැලීම සඳහා ගම්පහ දිස්ති‍්‍රක් නායක පාර්ලිමේන්තු මන්තී‍්‍ර ලසන්ත අලගියවන්න මහතා පත් කර ඇත. ජනාධිපති අපේක්ෂක සජිත් පේ‍්‍රමදාස මහතාට සහයෝගය දීම පක්ෂ තීන්දුවට පිටින් ගොස් සිදුකිරීම හේතුවෙන් හා ගිවිසුමකට අත්සන් කිරීම[…]

Read More »

බදුල්ලේ ලොක්කෙක් ජනාධිපතිවරණය පසෙකලා මනාප සටනක

ඌව පළාතේ හිටපු ප්‍රධානියෙක් ජනාධිපතිවරණ වේදිකාවේ තම අපේක්ෂකයා ප්‍රවර්ධනය කරනවා වෙනුවට ඉදිරි මහ මැතිවරණය වෙනුවෙන් මනාප එකතු කිරීමේ සටනක නියැළෙන බව බදුල්ලේ ප්‍රාදේශීය දේශපාලකයෝ චෝදනා කරති. ඔහු පෙරේදා (05 වැනිදා) ඇල්ල ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් පිරිසකට තර්ජනය කර ඇත්තේ මෙවර ජනාධිපතිවරණයේදී තමන්ට බදුල්ල දිස්ත්‍රික්කයේ ප්‍රථමයා වීමට මනාප ලබාදිය යුතු බවය. ‘‘දැන්[…]

Read More »

ගෝඨා දින්නොත් එජාපයේන් 50ක් පනී

ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරි ජනාධිපතිවරණයෙන් ජය ගතහොත් ඊට පසු දිනම එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් 50 ක පමණ ප්‍රමාණයක් ඔහුගේ සහයට එකතුවීමට සූදානම් බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා සඳහන් කරයි. එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබල ඇමතිවරයෙක් මේ බව සඳහන් කල බව මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළ අතර එම පිරිස[…]

Read More »

හරීන් නියෝජ්‍ය නායකකම ඉල්ලයි – එකඟ නොවුණු නිසා සජිත්ගේ වේදිකාවෙන් පසුබසී

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ පාර්ශවයේ ඉදිරියෙන්ම සිටි කථිකයෙකු ලෙස සැලකෙන්නේ ඇමැති හරීන් ප්‍රනාන්දුය. මේ වන විට ඔහු ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතුවලින් දැඩි ලෙස පසු බා නිශ්ක්‍රීයව සිටින බව ආරංචිමාර්ග සඳහන් කරයි. එයට හේතුව ලෙස සැලකෙන්නේ එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක ධුරය තමන්ට ලබාදෙන ලෙස හරීන් ප්‍රනාන්දු මහතා[…]

Read More »

එන්ජින් ධාරිතාව 1500ක් වූ වාහනයක මිල ඉහළට – ලක්ෂ 35 වාහනයක් ලක්ෂ 70යි

පසුගිය පළවෙනිදා සිට රජය විසින් ක්‍රියාත්මක කර ඇති සුපිරි වාහන බද්ද හෙතුවෙන් ලක්ෂ 35කට වැඩි සියලුම කාර් හා ජීප් රථවල මිල 100% ඉහළ ගොස් ඇත. එන්ජින් ධාරිතාව 1500 ක් වූ වාහනයක මිල මෙම නව බද්ද හේතුවෙන් රුපියල් ලක්ෂ 25-35 අතර ප්‍රමාණයකින් ඉහළ යන බව ශ්‍රී ලංකා මෝටර් රථ ආනයනකරුවන්ගේ සංගමය[…]

Read More »

මංගලලාගේ මඩ කැම්පේන් මේ පාර හරියන්නේ නැහැ

‘‘පාස්කු ප්‍රහාරයට වගකිවයුත්තන් සියලුදෙනාම ඉන්නේ සජිත්ගේ වේදිකාවේ… රිෂාඩ්ලා, හකීම්ලා වගේ අන්තවාදීන් ළංකරගෙන ඉන්න ගමන් පාස්කු ප්‍රහාරයේ වගකීම අපේ කරට දාන්න හදනවා… ඕවා කරලා මිනිස්සු රවට්ටන්න බැහැ දැන්…’’ ප්‍රසන්න කීවේය. ‘‘සජිත්ගේ පිලේ ඉන්න සේරම බොරු කුමන්ත්‍රණවලට කප් ගහපු අය… මංගලලා වගේ පිරිසක් තමයි මේ වැඩේ පිටිපස්සේ ඉන්නවා කියන්නේ… එක්සත් ජාතික පක්ෂයේම[…]

Read More »

මෛත්‍රී නොවැම්බර් 14 සමුගනියි – නව ජනාධිපති පිලිගැනීම 19

මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ධුරයෙන් සමුගැනීම වෙනුවෙන් නොවැම්බර් 14 වැනිදා ජනාධිපති කාර්යාලයේ උත්සවයක් සූදානම් කර ඇති බව ආරංචිමාර්ග සඳහන් කරයි. නොවැම්බර් මස 19 වැනිදා නව ජනාධිපතිවරයා පිලිගැනීම සදහා උත්සවයක් සූදානම් කර ඇති අතර අදාල උත්සව සදහා දැනටමත් ප‍්‍රභූන් රැසකට ජනාධිපති කාර්යාලය විසින් ආරාධනා කර ඇති බව ආරංචිමාර්ග සඳහන් කරයි.

Read More »

සජිත්ට ජීවිත තර්ජණ – තිස්සගෙන් මැකොට ලිපියක්

මැතිවරණ කොමිසමේ සභාපතිවරයාට ලිපියක් යොමු කරමින්, සජිත්ගේ මෙහෙයුම් කමිටු ප්‍රධානී තිස්ස අත්තනායක ‘කුරුණෑගල විදුලිය විසන්ධි වීම සම්බන්ධයෙන් පරීක්ෂණයක්’ පවත්වන ලෙස ඉල්ලීමක් ද ඉදිරිපත් කළේ ය. එමෙන් ම එම ලිපියෙන් ‘සජිත්ට ජීවිත තර්ජණ’ ඇති බව ද ඉස්මතු කර තිබිණ. කෙසේවෙතත් තිස්ස අත්තනායක මැතිවරණ කොමිසමේ සභාපතිවරයාගෙන් ‘ස්වාධීන පරීක්ෂණ’ ඉල්ලමින් සිටියදී සරත් ෆොන්සේකා[…]

Read More »
1 2 3 16