ක්‍රීඩා

ආසියානු ක‍්‍රීඩා උළෙලේ මලල ක‍්‍රීඩා තරග හෙට ඇරඹේ

ඉන්දුනීසියාවේ ජකර්තාහි පැවැත්වෙන 18 වැනි ආසියානු ක‍්‍රීඩා උළෙලේ මලල ක‍්‍රීඩා තරග ඉසව් හෙට (25දා) ආරම්භ වේ. ඒ අනුව අරුණ දර්ශන, කාලිංග කුමාරගේ (මීටර් 400), හිරුණි විජේරත්න (මීටර් 10,000)  සහ ජනක ප‍්‍රසාද් විමලසිරි (දුර පැනීම) මලල ක‍්‍රීඩා ආරම්භ වෙන පළමු දිනයේදී ශ‍්‍රී ලංකාව නියෝජනය කරමින් තරග වැදීමට සුදානමින් සිටියි. මීටර් 400[…]

Read More »

ශ‍්‍රී ලංකා ක‍්‍රීඩා ඉතිහාසයේ නව සටහනක් තබා මැතිව් 6 වැනි තැනට පත්වේ

ආසියානු ක‍්‍රීඩා උළෙලේ මීටර් 100 නිදහස් ආර පිහිනුම් ඉසව්වේ අවසන් තරගයට සහභාගී වූ ශ‍්‍රී ලංකාවේ මැතිව් අබේසිංහට එහිදී හය වැනි ස්ථානයෙන් සෑහීමට පත්වන්නට සිදුවිය. ශ‍්‍රී ලංකාව වෙනුවෙන් අසියානු ක‍්‍රීඩා උළෙලකදී පිහිනුම් ඉසව්වක් නියෝජනය කරමින් අවසන් තරගයක් සඳහා අවස්ථාව ලබාගත් පළමු ක‍්‍රීඩකයා මැතිව් අබේසිංහ වන අතර ඔහුගේ තරග නිමි කාලය තත්.[…]

Read More »

ආසියානු ක්‍රීඩා උළෙලට පැමිණ ‘අමුතු සෙල්ලමක්’ කළ ජපන් ක්‍රීඩකයන්ට වැඩ වරදී

ආසියානු ක්‍රීඩා උළෙල වෙනුවෙන් ඉන්දුනීසියාවට පැමිණි ජපාන පැසිපන්දු පිලේ ක්‍රීඩකයින් සිව් දෙනෙක් ගණිකා සේවනයේ යෙදීම සම්බන්ධයෙන් වරදකරුවන් බවට පත්කර ඔවුන්ව පෙරළා සිය රට බලා පිටත්කර යැවීමට ජපාන ඔලිම්පික් කමිටුව පියවර ගෙන තිබේ. එම ක්‍රීඩයන් වයස අවුරුදු 22 සහ 23 අතරේ පසුවෙයි. ජපාන පැසිපන්දු කණ්ඩායම නියෝජනය කරමින් ක්‍රීඩකයින් 8 දෙනෙක් ඉන්දුනීසියාව[…]

Read More »

කෝලි වීරයා බවට පත්වෙමින් එංගලන්තයේ තරගාවලි ජය පමාකරයි

සත්කාරක එංගලන්ත පිල සමග පැවැති තෙවැනි ටෙස්ට් තරගයෙන් ලකුණු 203 ක පහසු ජයක් ලැබීමට ඉන්දීයාව සමත් විය. මේ වනවිට තරග පහකින් සමන්විතට ටෙස්ට් තරගාවලියේ මුල් තරග දෙකම ජයගෙන සිටින එංගලන්තය තරග 2-1 ක් ලෙස තවමත් තරගාවලියේ පෙරමුණේ පසුවේ. ලකුණු 521 ක දැවැන්ත ඉලක්කයක් හඹා යෑම සඳහා පිටියට පිවිසි එංගලන්ත පිලේ[…]

Read More »

පරාජයෙන් හෙම්බත් වූ ශ්‍රී ලංකාවට මැතිව්ගෙන් බලාපොරොත්තුවක්

ආසියානු ක්‍රීඩා උළෙලේ මීටර් 100 නිදහස් ආර පිහිනුම් ඉසව්වේ අවසන් තරගය සඳහා සුදුසුකම් ලැබීමට මැතිව් අබේසිංහ සමත්ව තිබේ. ඒ අනුව මැතිව් සහභාගී වන අවසන් තරගය අද (23දා) පස්වරුවේ පැවැත්වීම නියමිතය. මූලික වටයේ පැවැති සිව්වැනි තරගයෙන් තෙවැනි ස්ථානයට පත්වෙමින් මැතිව් මෙම අවසන් තරග වරම් හිමිකරගත් අතර ඔහුගේ තරග නිමි කාලය තත්.[…]

Read More »

ආසියානු ක‍්‍රීඩා උළෙලේදී බේස් බෝල් පිළෙන් ශ‍්‍රී ලංකාවට ‘සැනසිලි ජයක්’

ඉන්දුනීසියාවේ ජකාර්තා හී දැන් ක්‍රියාත්මක ආසියානු ක‍්‍රීඩා උළෙල යටතේ අද පැවැති බේස්බෝල් තරගයෙන් ලකුණු 15-10 ක් ලෙසින් ලාඕසය පරාජයකිරීමට ශ‍්‍රී ලංකාකණ්ඩායමට හැකිවිය. පළමුවරට ආසියානු ක‍්‍රීඩා උළෙල සඳහා සහභාගී වන කණ්ඩායම් තුනක් පළමුවටයේ තරගාවලිය යටතේ මෙම තරගය සදහා සහභාගි විය. එහි අනෙක් කණ්ඩායම වන තායිලන්තය සමග හෙට පැවැත්වීමට නියමිත තරගයෙන් ජයගතහොත්[…]

Read More »

ක‍්‍රීඩා ඇමතිට ඔච්චම් කර බොක්සිං පුහුණුකරුවෝ ආසියානු ක‍්‍රීඩා උළෙලට යති?

ශ‍්‍රී ලංකාව නියෝජනය කරමින් ජාත්‍යන්තර තරගාවලියකට සහභාගී වීමේ සමස්ත පටිපාටිය උල්ලංඝණය කරමින් ආසියානු ක‍්‍රීඩා උළෙලට සහභාගීවීමට උත්සාහකර ක‍්‍රීඩා අමාත්‍යවරයාගේ අණින් අදාළ අනුමැතිය ඉවත් කෙරුණු යුක්රේන පුහුණුකරුවා ඇතුළු බොක්සිං පුහුණුකරුවන් දෙදෙනාම මේ වන විට එම ක‍්‍රීඩා උළෙල පැවැත්වෙන ඉන්දුනීසියාවේ ජකාර්තා හී ක‍්‍රීඩා ගම්මානයට ප‍්‍රවේශ වී ඇතැයි වාර්තා වේ. මෙරට ඇඟළුම් ක්‍ෂේත‍්‍රයේ[…]

Read More »

18 වැනි ආසියානු කී‍්‍රඩා උළලේදී චමරිගෙන් නව ශ්‍රී ලංකා වාර්තාවක්

18 වැනි ආසියානු කී‍්‍රඩා උළලේ ඊයේ (21) පැවති කිලෝග‍්‍රෑම් 53 බර පන්තියෙන් බර ඉසිලීමේ කාන්තා ඉසව්වට එක් වූ චමරි වර්ණකුලසූරිය නව ශී‍්‍ර ලංකා වාර්තාවක් පිහිටුවීමට සමත් වුවාය. ඇය මෙම වාර්තාව පිහිටුවූයේ ක්ලීන් ඇන්ඞ් ජර්ක් ක‍්‍රමයට කිලෝග‍්‍රෑම් 96ක් ඔසවමිනි. කී‍්‍රඩිකාවන් 12 දෙනෙකු තරග වැදුණු මෙම බර ඉසිලීමේ ඉසව්වේදී චමරි10 වැනි ස්ථානය[…]

Read More »

කබඩි කාන්තා කණ්ඩායමේ ගමන අහවරයි

ආසියානු ක‍්‍රීඩා උළෙලේදී ඉන්දියාව සමග පැවැති තීරණාත්මක තරගයෙන් ලකුණු 38-12 කින් පරාජය වීම හේතුවෙන් ශ‍්‍රී ලංකා කාන්තා කබඩි කණ්ඩායමට එම ඉසව්වේ අවසන් පූර්ව වටය සඳහා පිවිසීමට තිබූ අවස්ථාව අහිමි විය. ඒ කාණ්ඩයෙන් තරග වැදුණු ශ‍්‍රී ලංකා ක‍්‍රීඩිකාවෝ පළමු තරගයේදී තායිලන්තය හමුවේ ලකුණු 41-15 ලෙස පරාජය වුවද, දෙවැනි සහ තෙවැනි තරගයන්හිදී[…]

Read More »

ඉන්දු -එංගලන්ත ටෙස්ට් ඉතිහාසයේ වාර්තාගත සටහනක් තැබීමේ අවස්ථාව කෝලිට

නායක විරාට් කෝලි ප‍්‍රමුඛ ඉන්දීය පිතිකරුවන් ලබාදුන් ලකුණු 521 ක දැවැන්ත ඉලක්කය හඹා යන සත්කාරක එංගලන්තය දෙරට අතර පැවැත්වෙන තෙවැනි ටෙස්ට් තරගයේ තෙවැනි දිනය නිමාවන විට කිසිවෙකුත් නොදැවී ලකුණු 23 ක් රැුස්කරගෙන සිටියේය. ඒ අනුව එංගලන්තය මෙම තරගය ජයග‍්‍රහණය කිරීමට නම් දවස් දෙකකදී තවත් ලකුණු 498 ක් රැුස්කරගත යුතුව තිබේ.[…]

Read More »

ජාතික ඔලිම්පික් කමිටුව පැරෂූට් පුහුණුකරුවන් සමග හෙළුවෙන්

  ක‍්‍රීඩා අමාත්‍යංශය ‘අන්දවා’ ලබා ගත් බොක්සිං අනුමැතිය ඇමති අණින් ගැලවෙයි ආසියානු ක‍්‍රීඩා උළෙලට ශ‍්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කිරීමේ අරමුණින් නිසි අනුමැතිය නොමැති පුහුණුකරුවෙකු යැවීමට කවුරුන් හෝ කටයුතු කරයි නම් එහි බරපතල ප‍්‍රතිවිපාක අත්විඳීමට ඔවුන් සූදානමින් සිටිය යුතු යැයි ශ‍්‍රී ලංකා බොක්සිං සංගමයේ ප‍්‍රකාශකයෙක් පැවසීය. මෙවැනි ජාත්‍යන්තර සහභාගිත්වයකදී කණ්ඩායම සහ[…]

Read More »