ක්‍රීඩා

කෝලි ප‍්‍රමුඛ ඉන්දියාව ‘අහසින් පොළොවට’

ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්හි අංක එකේ වැජඹෙන ඉන්දීය පිලට අමතක නොවන පාඩමක් කියාදෙමින් දෙරට අතර පැවැති දෙවැනි ටෙස්ට් තරගයෙන් ඉනිමක සහ ලකුණු 159 ක පහසු ජයක් ලැබීමට එංගලන්තය සමත් විය. මේ ජයග්‍රහණයත් සමග තරග පහකින් සමන්විත ටෙස්ට් තරගාවලිය 2-0 ක් ලෙස පෙරමුණ ගැනීමටද සත්කාරක එංගලන්තයට හැකි විය. ඉනිමක පරාජයෙන් ගැලවීම උදෙසා[…]

Read More »

කැරම් ලෝක කුසලානට කුරේ සහ පිරිස කොරියාවට

මෙම මස 24 වැනිදා සිට 29 දා දක්වා දකුණු කොරියාවේ චුන්චොන්හිදී පැවැත්වෙන පස්වැනි ලෝක කුසලාන කැරම් ශූරතාවලිය සඳහා සහභාගී වන අටදෙනෙකුගෙන් යුත් ශ‍්‍රී ලංකා පිලේ නායකයා වශයෙන් මෙරට අංක එකේ කැරම් ක‍්‍රීඩක චමිල් කුරේ නම්කර තිබේ. වසර හතරකට වරක් පැවැත්වෙන අදාළ තරගාවලිය සඳහා කැරම් ශ්‍රේණිගත කිරීම් වල ඉදිරියෙන් සිටින ක‍්‍රීඩක[…]

Read More »

ක‍්‍රීඩා අමාත්‍යංශයේ කබඩි නිලධාරියාට ජකාර්තා යෑමට ‘සන්තෝසමක් ’ ?

මෙම 18 වැනිදා ඉන්දුනීසියාවේ ජකර්තා හිදී ඇරඹෙන ආසියානු ක‍්‍රීඩා උළෙල වෙනුවෙන් ශ‍්‍රී ලංකා කබඩි සම්මේලනය විසින් කබඩි විනිශ්චයකරුවෙකු ලෙසින් ක‍්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ කබඩි ව්‍යාපෘති නිලධාරියාව රැගෙන යන්නේ කුමන පදනමක් මතදැයි එම ක්‍ෂේත‍්‍රයේ පිරිස් ප‍්‍රශ්න කරති. අදාළ නිලධාරියා පසුගිය වසර 20 කාලයක් තුළ කිසිදු කබඩි තරගයක් විනිශ්චය කර නොමැති බවත්, කබඩි[…]

Read More »

ශ්‍රී ලංකා T 20 කණ්ඩායම මෙන්න

දකුණු අප්‍රිකාව සමග පැවැත්වෙන පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගය සදහා වන ශ්‍රී ලංකා සංචිතය ප්‍රකාශයට පත් කර තිබෙනවා. 1.) ඇන්ජලෝ මැතිව්ස් – (නායක) 2) දසුන් ශානක 3) කුසල් ජනිත් පෙරේරා 4) ධනංජය ද සිල්වා 5) උපුල් තරංග 6) කුසල් මෙන්ඩිස් 7) තිසර පෙරේරා 8) ෂෙහාන් ජයසුරිය 9) ෂෙහාන් මධුශංක 10[…]

Read More »

ශ්‍රී ලංකාවට ලකුණු 3ක තියුණු ජයක්

සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායම සමග පැවැති 4 වන එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 3 ක තියුණු ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ පැවැති තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වීම නිසා තරගය ආරම්භ කිරීම පැය දෙකහමාරක් පමණ ප්‍රමාද වුණා. එම නිසා එක් ඉනිමක් පන්දුවාර 39කට සීමා කිරීමටයි තීරණය[…]

Read More »

අර්ජුනගේ කැබිනට් පත්‍රිකාවට ජනපතිගේ විරෝධය

ජාතික මට්ටමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ඛනිජ තෙල් සංස්ථාවේ රැකියා ලබා දීම සඳහා ඇමති අර්ජුන රණතුංග මහතා විසින් ඉදිරිපත් කරන ලද කැබිනට් පත්‍රිකාව ජනාධිපතිවරයා ප්‍රතික්ෂේප කර ඇත. මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඇමති අර්ජුන රණතුංග මහතා ප්‍රකාශ කළේ තම කැබිනට් පත්‍රිකාව ප්‍රතික්ෂේප වුවද එම යෝජනාව නැවත සුදුසු ආකාරයට කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කරන්නැයි[…]

Read More »
1 50 51 52