ක්‍රීඩා

චන්දිමාල් එළියට – ධනුෂ්ක ගුණතිලක කණ්ඩායමට

එංගලන්ත කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත තුන්වන ටෙස්ට් ක්‍රිකට් තරගය සදහා ශ්‍රී ලංකා කණ්ඩායමට ධනුෂ්ක ගුණතිලක කැදවා තිබෙනවා. මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළේ නායක දිනේෂ් චන්දිමාල් ශාරීරික යෝග්‍යතා පරීක්ෂණය අසමත් වීම මීට හේතුව බවයි. දෙරට අතර ගාල්ලේදී පැවති පළමු ටෙස්ට් තරඟයේදී දිනේෂ් චන්දිමාල් ආබාධයකට ලක්වූ[…]

Read More »

අකිල ඔස්ට්‍රේලියාවට – නිශාන් කණ්ඩායමට

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායෙම් දඟ පන්දු යවන ක්‍රීඩක අකිල ධනංජය අද රාත්‍රියේ ඔස්ට්‍රේලියාව බලා පිටත්ව යෑමට නියමිත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කරනවා. නිවේදනයක් නිකුත් කරමින් එම ආයතනය සඳහන් කරන්නේ පන්දු යැවීමේ ඉරියව්ව සම්බන්ධයෙන් පරීක්ෂණයකට පෙනී සිටීම සදහා අකිල ඔස්ට්‍රේලියාව බලා පිටත්ව යන බවයි. ඒ අනුව ලබන 23 දා ඔස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන්[…]

Read More »

පාකිස්තානය පරාජය කළ නවසීලන්තය පළමු ටෙස්ට් තරඟය ලකුණු 4කින් ජයගනී

පාකිස්තාන කණ්ඩායම සමග පැවැති පළමු ටෙස්ට් තරඟය ලකුණු 4කින් ජය ගැනීමට නවසීලන්ත කණ්ඩායම අද සමත් වුණා. මෙම තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම පළමු ඉනිම සදහා ලකුණු 153ක් රැස්කර ගත් අතර, පාකිසථාන කණ්ඩායම ලකුණු 227 ලබාගත්තා. අනතුරුව දෙවැනි ඉනිම සදහා පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම ලකුණු 249ක් ලබාගැනීමට සමත් වුණා. අනතුරුව[…]

Read More »

දෙවන ටෙස්ට් තරඟයේ ජයත් එංගලන්තයට

සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශී‍්‍ර ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් කි‍්‍රකට් තරඟය අද අවසන් විය. ලකුණු 301 ක ජයග‍්‍රාහී ඉලක්කයක් හඹා යන ශී‍්‍ර ලංකා කණ්ඩායම වර්ෂාව හේතුවෙන් ඊයේ(17) සිව්වන දිනය අවසන් කරන විට කඩුළු 7 ක් දැවී ලකුණු 226 ක් ලබා සිටියේය. තරඟයේ එක් දිනක් ඉතිරිව තිබියදී කඩුලූ 3[…]

Read More »

ජයග්‍රහණයට අවශ්‍ය ලකුණු 75යි – තරඟයට වර්ෂාවෙන් බාධා

සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වැනි දිනයේ සවස් කාලයේදී මහනුවර පල්ලේකැලේ පිටියට වර්ෂාවෙන් බාධා එල්ලවීමත් සමග තරගය නතර කිරීමට විනිසුරුවරුන් තීරණය කළා. දිනය නිමාවන විට පිළිතුරු දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායමට තරගය ජයග්‍රහණය කිරීම සදහා අවශ්‍යව තිබුණේ ලකුණු 75ක් පමණයි.[…]

Read More »

ශ්‍රී ලංකාවට ලකුණු 301ක අභියෝගයක්

සංචාරක එංගලන්ත කණ්ඩායම සමග පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වැනි දිනය ආරම්භයේදීම ශ්‍රී ලංකා කණ්ඩායමට පිළිතුරු දෙවැනි ඉනිම සදහා පන්දුවට පහරදීමට අවස්ථාව හිමිවී තිබෙනවා. ඒ ලකුණු 301ක අභියෝගයක් ද සමගයි. අද දිනය ආරම්භයේදීම එංගලන්ත දෙවැනි ඉනිමේ අවසන් කඩුල්ල දවා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. ඒ අනුව දෙවැනි ඉනිම වෙනුවෙන් එංගලන්තය ලකුණු[…]

Read More »

එංගලන්ත ශී‍්‍ර ලංකා දෙවැනි ටෙස්ට් තරඟයේ සිව්වැනි දිනය අදයි

සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශී‍්‍ර ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් කි‍්‍රකට් තරගයේ සිව්වැනි දිනය සදහා තරගය මේ වන විට ආරම්භ වී තිබෙනවා. තෙවැනි දිනට ඊයේ (16) දිනය නිමාවන විට දෙවැනි ඉනිම සදහා එංගලන්ත කණ්ඩායම පන්දුවට පහරදෙමින් සිටියා. එංගලන්තය දෙවැනි ඉනිම සදහා කඩුළු 9ක් දැවී ලකුණු 324ක් ලබාගෙන සිටියා. ජෝයි[…]

Read More »

එංගලන්තය දෙවැනි ඉනිමට කඩුළු 9ක් දැවී ලකුණු 324ක් රැස්කරයි

ශී‍්‍ර ලංකා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගය තුන්වැනි දිනය සදහා මේ වන විට තරගය නතර කර තිබෙනවා. දිනය නිමාවන විට දෙවැනි ඉනිම සදහා පන්දුවට පහරදෙමින් සිටි එංගලන්තය කඩුළු 9ක් දැවී ලකුණු 324ක් ලබාගෙන සිටියා. එංගලන්ත දෙවැනි ඉනිම වෙනුවෙන් ජෝයි රූට් ලකුණු 124ක් ලබාගැනීමට සමත් වුණා. පන්දු[…]

Read More »

ශී‍්‍ර ලංකා එංගලන්ත දෙවන ටෙස්ට් තරගයේ තෙවැනි දිනය අදයි

සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශී‍්‍ර ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක‍්‍රිකට් තරගයේ තෙවන දිනය සදහා තරගය මේ වන විට ආරම්භ වී තිබෙනවා. තරගය පැවැත්වෙන්නේ මහනුවර පල්ලේකැලේ පිටියේදීයි. ඒ අනුව මේ වන විට එංගලන්ත කණ්ඩායම දෙවැනි ඉනිම සදහා පන්දුවට පහරදෙමින් සිටිනවා. ඊයේ දිනය නිමාවන විට ශී‍්‍ර ලංකා කණ්ඩායම පිළිතුරු පළමු[…]

Read More »

ශී‍්‍ර ලංකා කණ්ඩායම පළමු ඉනිමට ලකුණු 336ක් රැස්කරයි

සංචාරක එංගලන්ත කණ්ඩායම සමග පැවැත්වෙන දෙවන ටෙස්ට් කි‍්‍රකට් තරගයේ පිළිතුරු ප‍්‍රථම ඉනිම සදහා පන්දුවට පහරදුන් ශී‍්‍ර ලංකා කණ්ඩායම ලකුණු 336ක් රුස්කර ගැනීමට සමත්වුණා. ශී‍්‍ර ලංකා ඉනිම සදහා රොෂේන් සිල්වා ලකුණු 85ක් ලබාගත් අතර, දිමුත් කරුණාරත්න ලකුණු 63ක් ලබාගත්තා. ධනංජය ද සිල්වා ලකුණු 59ක් ලබාගැනීමට සමත්වුණා. පන්දු යැවීමේදී එංගලන්ත කණ්ඩායමේ ජැක්[…]

Read More »

ශී‍්‍ර ලංකා එංගලන්ත දෙවන ටෙස්ට් තරගයේ දෙවන දිනය අදයි

සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශී‍්‍ර ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් කි‍්‍රකට් තරගයේ දෙවැනි දිනය අදයි. ඊයේ දිනය නිමාවන විට පිළිතුරු පළමු ඉනිම සදහා පන්දුවට පහරදෙමින් සිටි ශී‍්‍ර ලංකා පිල එක් කඩුල්ලක් දැවී ලකුණු 26ක් ලබාගෙන සිටියා. නොදැවී පන්දුවට පහරදෙමින් සිටි දිමුත් කරුණාරත්න ලකුණු 19ක් සහ මලින්ද පුෂ්පකුමාර එක් ලකුණක්[…]

Read More »
1 38 39 40 41 42 48