ක්‍රීඩා

එංගලන්තයට තවත් පරාජයක් – ඕස්ට්‍රේලියාවට ලකුණු 64ක ජයක්

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සත්කාරක එංගලන්තය සමග පැවැති තරගය ලකුණු 64කින් ජය ගැනීමට ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමත්විය. මෙම තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් ඕස්ට්‍රේලියානු කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුළු 7ක් දැවී ලකුණු 285ක් රැස්කරගෙන සිටියේය. ආරෝන් ෆින්ච් ශතකයක් වාර්තා කිරීමට ද එහිදී සමත් විය. ඊට අමතරව ඩේවිඩ් වෝනර් ලකුණු 53ක් රැස්කර[…]

Read More »

ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය : එංගලන්තය සහ ඕස්ට්‍රේලියාව අතර තරඟය ඇරඹෙයි

ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ 32වන තරගය මේ වන විට ලෝඩ්ස් පිටියේදී ආරම්භ වී තිබේ. ඒ ඕස්ට්‍රේලියාව සහ සත්කාරක එංගලන්ත කණ්ඩායම සමගය. මෙම තරඟයේ කාසියේ වාසිය දිනාගත් එංගලන්ත කණ්ඩායමේ නායක ඉයොන් මෝර්ගන් මුලින්ම පන්දු රැකීමට තීරණය කළේය. ඒ අනුව ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ලෝඩ්ස් පිටියේ මේ වන විට පන්දුවට පහරදෙමින් සිටී.

Read More »

ඇෆ්ගනිස්ථානය පරදවමින් බංග්ලාදේශය ජය ගනී – ශකීබ් ක්‍රිකට් ලෝක වාර්තා අතරට

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඇෆ්ගනිස්ථානය සමග පැවැති තරගය ලකුණු 62කින් ජය ගැනීමට බංග්ලාදේශ කණ්ඩායම ඊයේ සමත් විය. ඒ තරගය ලකුණු 62කින් ජය ගනිමිනි. මෙම තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුළ කඩුළු 7ක් දැවී ලකුණු 262ක් රැස්කර ගත්තේය. එහිදී මුෂ්ෆික රහීම් ලකුණු 83ක් රැස්කර ගැනීමට සමත් විය.[…]

Read More »

බංග්ලාදේශය සහ ඇෆ්ගනිස්ථානය අතර තරඟය ඇරඹෙයි

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ බංග්ලාදේශය සහ ඇෆ්ගනිස්ථානය අතර තරගය මේ වන විට ආරම්භ වී තිබේ. මෙම තරගයේ කාසියේ වාසිය දිනාගත් ඇෆ්ගනිස්ථාන කණ්ඩායම මුලින්ම පන්දු රැකීමට තීරණය කළේය. තරගය පැවැත්වෙන්නේ සව්ත්හැම්ප්ෂන් හි The Rose Bowl පිටියේදීය.

Read More »

දකුණු අප්‍රිකාව පැරද වූ පාකිස්ථානයට ලකුණු 49ක ජයක්

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලයේ දකුණු අප්‍රිකාව සමග පැවැති තරගය ලකුණු 49කින් ජය ගැනීමට පාකිස්ථාන කණ්ඩායම සමත්විය. මෙම තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් පාකිස්ථාන කණ්ඩායම පන්දුවාර 50 තුළ කඩුළු 7ක් දැවී ලකුණු 308ක් රැස්කර ගත්තේය. අනතුරුව පිටියට පැමිණි දකුණු අප්‍රිකානු කණ්ඩායමට නියමිත පන්දුවාර 50 තුළ කඩුළු 9ක් දැවී රැස්කර ගැනීමට හැකි වූයේ[…]

Read More »

මාලිංග – අවිශ්ක – ධනංජය – ඇන්ජිගේ දක්ෂතාවයෙන් ශ්‍රී ලංකාවට ජය

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සත්කාරක එංගලන්ත කණ්ඩායම සමග පැවැති තරගය ලකුණු 20කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ සමත් විය. මෙම තරගයේ කාසියේ වාසිය දිනාගනිමින් මුලින්ම පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා පිතිකරුවන් නියමිත පන්දුවාර 50 තුළ කඩුළු 9ක් දැවී ලකුණු 232ක් රැස්කර ගත්තේය. එහිදී වේගවත් පිතිහරඹයක නිරත වූ අවිශ්ක ප්‍රනාන්දු පන්දු[…]

Read More »

කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ සත්කාරක එංගලන්තය අතර තරගය මේ වන විට ආරම්භ වී තිබේ. මෙම තරගයේ කාසියේ දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම මුලින්ම පන්දුවට පහරදීමට තීරණය කළේය. අද තරගයට ක්‍රීඩාකරන කණ්ඩායම් දෙක මේ වන විට නම් කර තිබේ. England: 1 Jonny Bairstow, 2 James Vince, 3 Joe Root, 4[…]

Read More »

අපේ මැදපෙළ පිතිකරුවන් හොඳටම මානසිකත්වයෙන් වැටිලා

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණදෙන 6 වැනි තරගය අද පැවැත්වීමට නියමිතය. ඒ සත්කාරක එංගලන්ත කණ්ඩායම සමගය. මෙම තරගයට පෙර ඊයේ (20) දිනයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න විසින් මාධ්‍ය වෙත අදහස් දක්වා තිබේ. එහිදී මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්න වලට පිළිතුරු ලබාදුන් දිමුත් කාරුණාරත්න….   ප්‍රශ්නය – අද එංගලන්ත[…]

Read More »

බංගලියන් පැරදවූ කැනග්රුවන්ට ලකුණු 48ක ජය

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 26 වැනි තරගයේදී බංග්ලාදේශ කණ්ඩායම පරදවා ලකුණු 48කින් තරගය ජය ගැනීමට ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමත්ව තිබේ. මෙම තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් ඕස්ට්‍රේලියානු කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුළ කඩුලු 5ක් දැවී ලකුණු 381ක් රැස්කර ගත්තේය. ඕස්ට්‍රේලියානු කණ්ඩායම වෙනුවෙන් කණ්ඩායමේ ආරම්භක පිතිකරු ඩේවිඩ් වෝනර් ලකුනු 166ක් රැස්කර ගැනීමට සමත්[…]

Read More »

දකුණු අප්‍රිකානුවන් පරාජය කළ නවසීලන්තයට කඩුළු 4ක ජයක්

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දකුණු අප්‍රිකාව සමග පැවැති තරගය කඩුළු 4කින් ජය ගැනීමට නවසීලන්ත කණ්ඩායම ඊයේ සමත් විය. මෙම තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකානු කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුළ කඩුළු 6ක් දැවී ලකුණු 241ක් රැස්කර ගත්තේය. දකුණු අප්‍රිකාව වෙනුවෙන් රසී වෑන් ඩාර් ඩසන් නොදැවී ලකුණු 67ක් රැස්කර ගත් අතර,[…]

Read More »

එංගලන්තයට විශිෂ්ඨ ජයක්

ලෝක කුසලාන ක්‍රිකටි තරගාවලියේ ඇෆ්ගනිස්ථානය සමග පැවැති තරගය ලකුණු 150කින් ජය ගැනීමට සත්කාරක එංගලන්ත කණ්ඩායම සමත්විය. මෙම තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුළ කඩුළු 6ක් දැවී ලකුණු 397ක් ලබාගත්තේය. එංගලන්තය වෙනුවෙන් සුපිරි පිතිහරඹයක නිරත වූ නායක ඉයන් මෝර්ගන් පන්දු 71කදී දැවැන්ත හයේ පහර 17ක් සහ හතරේ[…]

Read More »