ක්‍රීඩා

ශ්‍රී ලංකා – බංග්ලාදේශ තරඟය අද

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර තරඟය අද (11) පැවැත්වීමට නියමිතයි. මෙම තරඟය Bristolහි County Ground පිටියේදී පැවැත්වීමට නියමිතව තිබේ. තරඟය ශ්‍රී ලංකා වේලාවෙන් අද පස්වරු 3.00ට ආරම්භවීමට නියමිතයි. කණ්ඩායම් දෙක අතර මෙතෙක් පැවැති එක්දින තරඟ වලින් තරඟ 36ක් ශ්‍රී ලංකාව ජයගෙන ඇති අතර, බංග්ලාදේශය[…]

Read More »

ස්මිත්ට එරෙහි වූවන්ට කෝලිගෙන් සංඥාවක්

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දීය කණ්ඩායම හා ඔස්ට්‍රේලියා කණ්ඩායම අතර ඊයේ (09) ඕවල්හි පැවැති තරගයේදී ඉන්දීය ප්‍රේක්ෂකයන්ගේ ක්‍රියාවකට ඉන්දීය නායක විරාත් කෝලි එරෙහි වී තිබේ. හතරේ සීමාව ආසන්නයේ පන්දු රකිමින් සිටිය ඔස්ට්‍රේලියා හිටපු නායක ස්ටීවන් ස්මිත්ට ඉන්දීය ප්‍රේක්ෂකයන් විරෝධය පළ කර ඇත. ඒ ස්ටීවන් ස්මිත් පන්දුව පළුඳු කිරීමේ චෝදනාවට වැරදිකරු වීම[…]

Read More »

කැන්ගරුවන් පරදා ඉන්දියානුවන් ජයගනී

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ඕස්ට්‍රේලියාව සමග පැවැති තරගය ලකුණු 36කින් ජය ගැනීමට ඉන්දීය කණ්ඩායම ඊයේ සමත් විය. මෙම තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුළ කඩුළු 5ක් දැවී ලකුණු 352ක් රැස්කර ගත්තේය ඉන්දීය පිල වෙනුවෙන් ශිකර් ධවාන් ලකුණු 117ක් රැස්කර ගැනීමට සමත් විය. ඊට අමතරව නායක විරාට් කෝලි[…]

Read More »

ශ්‍රී ලංකාවේ කෙරුම් ගැන ලන්ඩන් පත්තර කතා කරයි

Cricket By Chance යනුවෙන් ඉංග්‍රීසි භාෂාවේ ලස්සන වැකියක් තිබේ. මෙයින් අදහස් කරන්නේ ක්‍රිකට් ක්‍රීඩාව අවස්ථාවේ හැටියට වෙනස්වන අපූරු සෙල්ලමක් බවය. ඒ කතාව සම්පූර්ණ ඇත්තය. අද ඉහළින්ම ටෙස්ට් තරගයක් දිනන ප්‍රබල ටෙස්ට් පිලක් ලබන සතියේ ඉතා දුර්වල ටෙස්ට් පිලක් අතින් අන්ත පරාජයක් ලැබිය හැකිය. පළමු ඉනිමේ ද්විත්ව ශතකයක් ලබන සුපිරි පිතිකරුවා[…]

Read More »

Update : ශ්‍රී ලංකා පාකිස්ථාන තරඟයට වර්ෂාවෙන් බාධා

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්ථාන කණ්ඩායම අතර තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වී තිබේ. මේ හේතුවෙන් කාසියේ වාසිය උරගා බැලීමද තවදුරටත් ප්‍රමාද වී තිබේ. —————————————————————————————————————————— ශ්‍රී ලංකා පාකිස්ථාන තරඟය අද පස්වරුවේ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වන තෙවන තරගය අද පැවැත්වීමට නියමිතයි. ඒ පාකිස්ථාන කණ්ඩාමය[…]

Read More »

ලෝක කුසලානයේ 7 වැනි සහ 8 වැනි තරගවල ජය ඉන්දියාවට සහ නවසීලන්තයට

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඊයේ දිනයේ තරග දෙකක් පැවැති අතර, එම තරග දෙක නවසීලන්තය සහ ඉන්දියාව ජයග්‍රහණය කරනු ලැබුවේය. පළමු තරගය බංග්ලාදේශය සහ නවසීලන්තය අතර පැවැති අතර, එම තරගය කඩුළු 2කින් ජය ගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත් විය. මෙම තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායම පන්දුවාර 49යි පන්දු දෙකකදී සියලුදෙනා දැවී[…]

Read More »

ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව ලැබූ පළමු ජය – හිටපු ක්‍රීඩකයින්ගෙන් සුබ පැතුම්

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම ලැබූ පළමු ජයග්‍රහණයට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ක්‍රීඩකයින් මෙන්ම වර්තමානයේ කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩකයින් රැසක් සුබ පැතුම් එක්කර තිබේ. Congratulations to @IamDimuth and whole @OfficialSLC team for the victory. Great innings by @KusalJPerera excellent bowling by Nuwan Pradeep and at the end[…]

Read More »

ශ්‍රී ලංකාව ලෝක කුසලානයේ පළමු ජය වාර්තා කරයි

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව පළමු ජය ඊයේ වාර්තා කළේය. ඒ ඇෆ්ගනිස්ථානයට එරෙහිවයි. මෙම තරගයේ කාසියේ වාසිය දිනාගත් ඇෆ්ගනිස්ථාන කණ්ඩායම මුලින්ම පන්දු රැකීමට තීරණය කළේය. ඒ අනුව මුලින්ම පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 36.5යි පන්දුවකදී සියලුදෙනා දැවී ලකුණු 201ක් රැස්කර ගත්තේය. ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් කුසල් පෙරේරා ලකුණු[…]

Read More »

කාසියේ වාසිය ඇෆ්ගනිස්ථානයට

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඇෆ්ගනිස්ථාන කණ්ඩායම අතර තරගය තවත් සුළු වේලාවකින් ආරම්භ වීමට නියමිතයි. මෙම තරගයේ කාසියේ වාසිය දිනාගත් ඇෆ්ගනිස්ථාන කණ්ඩායම මුලින්ම පන්දු රැකීමට තීරණය කළේය. අද තරගයට ක්‍රීඩාකරන කණ්ඩායම් දෙක පහතින් වේ… Sri Lanka XI: 1 Dimuth Karunaratne (capt) 2 Lahiru Thirimanne 3 Kusal Perera[…]

Read More »

ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර තරඟය අද පස්වරුවේ

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඇෆ්ගනිස්ථාන කණ්ඩායම අතර තරගය අද පැවැත්වීමට නියමිතයි. තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද පස්වරු 3.00ට ආරම්භවීමට නියමිතව තිබේ. දෙරට අතර මෙතෙක් එක්දින තරග තුනක් පැවැති අතර, ඉන් තරග 2ක් ශ්‍රී ලංකාව ජයගෙන තිබේ. අවසන්වරට ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර පැවති තරගය ඇෆ්ගනිස්ථානය ජය[…]

Read More »

පැරදුන තරඟය අමතක කරන්න එපා – ඒකෙන් දෙයක් ඉගෙන ගන්න

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වන දෙවන තරය අද පැවැත්වීමට නියමිතයි. ඒ ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සමගය. මෙම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද පස්වරු 3.00ට ආරම්භවීමට නියමිතයි. මෙම තරගයට පෙර ලසිත් මාලිංග මාධ්‍ය වෙත අදහස් දක්වා තිබේ. ප්‍රශ්නය – ලසිත් කණ්ඩායමේ ඉන්න ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයෙක් හැටියට නවසීලන්ත තරගයෙන් ලැබී පරාජයෙන්[…]

Read More »