ක්‍රීඩා

අයෝමය පුරුෂයින් ගන්නා මාරක උත්තේජක

ඈත අතීතයේ සිටි බලසම්පන්න පුරුෂයන් දැක්වෙන චිත්‍රයේද ඇත්තේ අඩුම තරමින් ‘සික්ස් පැක්’ සිරුරකි. එදා මෙදා තුර පුරුෂයාගේ පෞරුෂයේ බාහිරට එකෙනෙහිම ප්‍රකට වන ලක්‍ෂණය නම් මේ ‘සික්ස් පැක්’ වූ ‘එයිට් පැක්’ වූ මස්පිඩු ඉල්පෙන සිරුරයි. කමිසයේ අත්වලට කිටි කිටියේ හිරවුණු කලව ප්‍රමාණයේ බාහුවයි. තාරුණ්‍යයේ භාෂාවෙන් නම් එය හැඳින්වෙන්නේ ‘ඇඟ දානවා’ ලෙසිනි.[…]

Read More »

නවසීලන්තයට ලකුණු 423ක ජයක්

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැති දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය ලකුණු 423කින් ජය ගැනීමට නවසීලන්ත කණ්ඩායම අද සමත් වුණා. මෙම තරගයේ ලකුණු 660ක අභියෝගයක් භාරගනිමින් පිටියට පැමිණි ශ්‍රී ලංකා කණ්ඩායමට පිළිතුරු දෙවැනි ඉනිමට සියලුදෙනා දැවී රැස්කර ගැනීමට හැකි වූයේ ලකුණු 236ක් පමණයි. ශ්‍රී ලංකා දෙවන ඉනිම වෙනුවෙන් කුසල් මෙන්ඩිස් ලකුණු[…]

Read More »

ශ්‍රී ලංකාව ලකුණු 231ට කඩුළු 6යි – සිව්වැනි දිනය නිමාවට පත්වෙයි

නවසීලන්ත කණ්ඩායම සමග පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වැනි දිනය සදහා තරගය මේ වන විට නතර කර තිබෙනවා. දිනය නිමාවන විට ලකුණු 660ක අභියෝගයක් භාර ගනිමින් පිළිතුරු දෙවැනි ඉනිම සදහා පන්දුවට පහරදෙන ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට කඩුළ 6ක් දැවී ලකුණු 231ක් රැස්කරගෙන සිටිනවා. ඒ අනුව මෙම තරගය ජය ගැනීමට[…]

Read More »

සංගාගේ වාර්තාව බිඳදැමීමේ කෝලිගේ උත්සාහය ව්‍යර්ථවෙයි

එක් කැලැන්ඩර් වර්ෂයක් තුළ ජාත්‍යන්තර පිටියේ වැඩිම ලකුණු ලාභියාට හිමි වාර්තාවට මේ වන විට හිමිකම් කියන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ක්‍රීඩක කුමාර් සංගක්කාරයි. 2014 වර්ෂයේදී සංගක්කාර විසින් ලකුණු 2868ක් රැස්කර ගනිමින් එම වාර්තාවට හිමි කියනු ලැබුවේ. සංගාගේ එම වාර්තාව බිද දැමීමට මෙම වසරේදී ඉන්දීය පිලේ නායක විරාත් කෝලි ආසන්නයට[…]

Read More »

ජයග්‍රහණයට ශ්‍රී ලංකාවට තවත් ලකුණු 636ක් අවශ්‍යයි

ශ්‍රී ලංකා නවසීලන්ත කණ්ඩායම් සමග පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවන දිනය සදහා මේ වන විට තරගය නතර කර තිබෙනවා. දිනය නිමා වන විට පිළිතුරු දෙවැනි ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදෙමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායම කඩුළු 2ක් දැවී ලකුණු 24ක් ලබාගෙන සිටියා. ලකුණු 660ක අභියෝගයක් භාරගනිමින් පිටියට පැමිණි ශ්‍රී ලංකා කණ්ඩායමට[…]

Read More »

නවසීලන්තයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 659ක අභියෝගයක්

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි ඉනිම සදහා නවසීලන්ත කණ්ඩායම විසින් කඩුළු 4ක් දැවී ලකුණු 585ක් ලබාගෙන සිටියදී පන්දුවට පහරදීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කර සිටියා. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට මෙම තරගය ජය ගැනීම සදහා ලකුණු 659ක් ලබාගත යුතු වනවා. නවසීලන්ත[…]

Read More »

2018 වසරේ වැඩිම ටෙස්ට් කඩුළු දවාගත් ක්‍රීඩකයා දිල්රුවන් පෙරේරා

2018 වසරේ ටෙස්ට් ක්‍රිකට් තරගවලදී වැඩිම කඩුළු සංඛ්‍යාවක් දවාගත් පන්දු යවන්නන්ගේ ලැයිස්තුවේ පළමු ස්ථානයට පැමිණීමට දිල්රුවන් පෙරේරා සමත්ව තිබෙනවා. ටෙස්ට් තරග 11කට සහභාගි වී ඉනිමක 21කදී කඩුළු 50ක් දිල්රුවන් විසින් දවාගෙන තිබෙනවා. මෙම ලැයිස්තුවේ දෙවැනි ස්ථානයේ දකුණු අප්‍රිකානු ක්‍රීඩක කිග්සෝ රාබඩා සහ ඕස්ට්‍රේලියානු ක්‍රීඩක නේතන් ලියොන් කඩුළු 49ක් දවාගෙන දෙවැනි[…]

Read More »

වසර 34කට පසුව ශ්‍රී ලංකා නවසීලන්තයට එරෙහිව අවම ලකුණු සංඛ්‍යාව වාර්තා කරයි

නවසීලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි ක්‍රිකට් තරගයේ පළමු ඉනිමේදී ශ්‍රී ලංකාව ලකුණු 104ක‌ට දැවී යාමත් සමග ටෙස්ට් ක්‍රිකට් ඉනිමක අඩුම ලකුණු සංඛ්‍යා වාර්තා කිරීමේ ලැයිස්තුව අද නැවත වරක් අලුත් වුණා. ඒ අනුව ශ්‍රී ලංකාව නවසීලන්ත කණ්ඩායම ඉදිරියේ ඉනිමකදී වාර්තා කළ තෙවන අඩුම ලකුණු සංඛ්‍යාව මෙය වනවා. මීට පෙර 1983 වසරේදී[…]

Read More »

දෙවැනි දිනය නිමා වන විට නවසීලන්තය ලකුණු 305ක් ඉදිරියෙන්

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය සදහා තරගය මේ වන විට නතර කර තිබෙනවා. දිනය නිමා වන විට දෙවැනි ඉනිම සදහා පන්දුවට පහරදෙමින් සිටි නවසීලන්ත කණ්ඩායම කඩුළු 2ක් දැවී ලකුණු 231ක් රැස්කරගෙන සිටියා. නොදැවී පන්දුවට පහරදෙමින් සිටි ටොම් ලැතම් ලකුණු 74ක් සහ රොස්[…]

Read More »

ශ්‍රී ලංකා පළමු ඉනිමට ලකුණු 104යි – මැතිව්ස් පිටිය මැද තනිවෙයි

නවසීලන්ත කණ්ඩාය සමග පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ පිළිතුරු පළමු ඉනිම සදහා පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම සියලුදෙනා දැවී රැස්කර ගත්තේ ලකුණු 104ක් පමණයි. ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් ඇන්ජලෝ මැතිව්ස් නොදැවී ලකුණු 33ක් ලබාගත්තා. පන්දු යැවීමේදී නවසීලන්තය වෙනුවෙන් ට්‍රෙන්ට් බෝල්ට් කඩුළු 6ක් දවා ගැනීමට සමත් වුණා. ටිම් සවුති කඩුළු තුනක්[…]

Read More »

ශ්‍රී ලංකාව පිළිතුරු පළමු ඉනිමට ලකුණු 88යි කඩුළු 4යි දිනය නිමාවට පත්වෙයි

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු දිනය සදහා තරගය මේ වන විට නතර කර තිබෙනවා. දිනය නිමාවන විට පිළිතුරු පළමු ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදෙමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායම කඩුළු 4ක් දැවී ලකුණු 88ක් රැස්කර ගෙන සිටියා. නොදැවී පන්දුවට පහරදෙමින් සිටි ඇන්ජලෝ මැතිව්ස් ලකුණු[…]

Read More »
1 23 24 25 26 27 39